ඔය වෙලාවට වේටර් මල්ලිකෙනෙක්ට කියලා ලන්ච්ශිට් අරන් බත් පැකට් 4-5ක් බෙදාගන්න තියෙන්නේ![]()
මේකට අදාල නෑ..දවසක් මම දන්න වෙඩින් එකකට ඇවිත් පොරක් ලිවුම් කවරයක් දුන්නලු 'සහභාගිවීම වැදගත්' කියලා ලියලා (සල්ලි නොදා)
ඒක තමයි ප්‍රධානම හේතුව. අපේ ඔෆිස් එකේ එකෙක්ගේ වෙඩිමකට ගියා ලඟදි. ගෙදර ගෑනිගෙයි මිනිහගෙයි පරණ වලියක් මිනිහා ඇද ගෙන බීල ඉවර වෙලා. එක කෙලියයි එතන. ඒ අස්සේ ගෑනිගේ පැත්තේ එවුන් එක පැත්තක් අරන් රණ්ඩු වෙනවා. මිනිහගේ එවුන් අනිත් පැත්ත අරන්.
ඒ මදිවට දෙපැත්තටම නැති නාකි අන්කල් කෙනෙක් බීල වැඩි වෙලා කෑ ගහලා කෑ ගහලා පූල් එකට පැන්න ඕයි සරමත් ඇඳන්. සරම බැලුම වගේ. අපිට දෙකොනෙන් හිනා. එත් පව් බන් අපේ එකා. ඌට එපා වෙලා.

පව් බන්ඒක තමයි ප්‍රධානම හේතුව. අපේ ඔෆිස් එකේ එකෙක්ගේ වෙඩිමකට ගියා ලඟදි. ගෙදර ගෑනිගෙයි මිනිහගෙයි පරණ වලියක් මිනිහා ඇද ගෙන බීල ඉවර වෙලා. එක කෙලියයි එතන. ඒ අස්සේ ගෑනිගේ පැත්තේ එවුන් එක පැත්තක් අරන් රණ්ඩු වෙනවා. මිනිහගේ එවුන් අනිත් පැත්ත අරන්.
ඒ මදිවට දෙපැත්තටම නැති නාකි අන්කල් කෙනෙක් බීල වැඩි වෙලා කෑ ගහලා කෑ ගහලා පූල් එකට පැන්න ඕයි සරමත් ඇඳන්. සරම බැලුම වගේ. අපිට දෙකොනෙන් හිනා. එත් පව් බන් අපේ එකා. ඌට එපා වෙලා.