වෙඩින්_එකේ_වලිය

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අද කාලේ වෙඩින් එකක වලියක් ගියේ නැත්නම් ඒ වෙඩින් එක සම්පූර්ණ නෑ බන්.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් මමත් දකුණු පළාත පැත්තේ wedding එකකට ගිය එක පාරක්
    අම්මට වලිය පුටු මේස උඩින් යන්නේ :rofl:
    dance කරන ගමන් කෙල්ලෙක්ගෙ පස්ස මිරිකලා :baffled:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    වනාතේ එවුන් දෙන්නෙක්ද කොහෙද බැඳලා තියෙන්නේ..:rofl::rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලොල් මමත් දකුණු පළාත පැත්තේ wedding එකකට ගිය එක පාරක්
    අම්මට වලිය පුටු මේස උඩින් යන්නේ :rofl:
    dance කරන ගමන් කෙල්ලෙක්ගෙ පස්ස මිරිකලා :baffled:

    වනාතේ එවුන් දෙන්නෙක්ද කොහෙද බැඳලා තියෙන්නේ..:rofl::rofl:

    :lol::lol::lol::lol:
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඔය හොඳයි මම ගිය wedding එකක ගෑනු සෙට් එකක් ගහගත්තා. පොරකගේ ගෑනි හොර ගෑනි දෙන්නම wedding එකට ඇවිත්. :lol:
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    මඟුල් ගෙදර කාලා බීලා ඉවරඋනාට පස්සේ තෑගි සල්ලි දෙන එක මඟ හැරගන්න රණ්ඩුවක් හදාගන්න පුරුද්දකුත් තියනවාලු
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    බේබද්දෝ තමයි වැදගත් අවස්තාවලත් බීලා බීලා චාටර් කරන්නේ කුනුහරප කියාගෙන
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ලොල් මමත් දකුණු පළාත පැත්තේ wedding එකකට ගිය එක පාරක්
    අම්මට වලිය පුටු මේස උඩින් යන්නේ :rofl:
    dance කරන ගමන් කෙල්ලෙක්ගෙ පස්ස මිරිකලා :baffled:

    දකුනු පලාතෙ ඕව සමාන්‍ය දේවල්:D:yes: