වෙඩින්_එකේ_වලිය

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    ඔය වෙලාවට වේටර් මල්ලිකෙනෙක්ට කියලා ලන්ච්ශිට් අරන් බත් පැකට් 4-5ක් බෙදාගන්න තියෙන්නේ:lol:

    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    මේකට අදාල නෑ..දවසක් මම දන්න වෙඩින් එකකට ඇවිත් පොරක් ලිවුම් කවරයක් දුන්නලු 'සහභාගිවීම වැදගත්' කියලා ලියලා (සල්ලි නොදා)

    :rofl: :rofl: :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඒක තමයි ප්‍රධානම හේතුව. අපේ ඔෆිස් එකේ එකෙක්ගේ වෙඩිමකට ගියා ලඟදි. ගෙදර ගෑනිගෙයි මිනිහගෙයි පරණ වලියක් මිනිහා ඇද ගෙන බීල ඉවර වෙලා. එක කෙලියයි එතන. ඒ අස්සේ ගෑනිගේ පැත්තේ එවුන් එක පැත්තක් අරන් රණ්ඩු වෙනවා. මිනිහගේ එවුන් අනිත් පැත්ත අරන්.

    ඒ මදිවට දෙපැත්තටම නැති නාකි අන්කල් කෙනෙක් බීල වැඩි වෙලා කෑ ගහලා කෑ ගහලා පූල් එකට පැන්න ඕයි සරමත් ඇඳන්. සරම බැලුම වගේ. අපිට දෙකොනෙන් හිනා. එත් පව් බන් අපේ එකා. ඌට එපා වෙලා.

    :dull::dull: පව් බන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒක තමයි ප්‍රධානම හේතුව. අපේ ඔෆිස් එකේ එකෙක්ගේ වෙඩිමකට ගියා ලඟදි. ගෙදර ගෑනිගෙයි මිනිහගෙයි පරණ වලියක් මිනිහා ඇද ගෙන බීල ඉවර වෙලා. එක කෙලියයි එතන. ඒ අස්සේ ගෑනිගේ පැත්තේ එවුන් එක පැත්තක් අරන් රණ්ඩු වෙනවා. මිනිහගේ එවුන් අනිත් පැත්ත අරන්.

    ඒ මදිවට දෙපැත්තටම නැති නාකි අන්කල් කෙනෙක් බීල වැඩි වෙලා කෑ ගහලා කෑ ගහලා පූල් එකට පැන්න ඕයි සරමත් ඇඳන්. සරම බැලුම වගේ. අපිට දෙකොනෙන් හිනා. එත් පව් බන් අපේ එකා. ඌට එපා වෙලා.

    apet yaluwekge ohoma una bun
    paw bun u
    aduwe nati eka witarai
    ea siddiya nisa kollage life eka tanikara awul una
    office ekedi api nam ea gana adatat kata karane na

    pissu nakiyonta dirawane nati dewal bonna dunnama ohoma wenawa
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    හපොයි අනාතයිනෙ බන්. මනමාලයටයි මනමාලිටයි එපා වෙන්න ඇති.