වෙඩිමකට ආවා..

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    බොන්නත් නෑ යකෝ.. උඩ බලාගෙන ඉන්නව මිනිස්සු. ගොඩක් උන් ෆෝන් ඔබ ඔබ ඉන්නවා. මෙලෝ රහක් නෑ.. 😤
    හොද ලස්සන ගෙඩියක් බලල ටෝක් කරලා මිරිකපං
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කෙල්ලෙක් ඇන්ටි කෙනෙක් ටෝක් කරපන්.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජොයින්ට් එකකට සෙට් වෙයං
    පොඩ්ඩක් වට පිට බලලා පහලට ගිහින් විශිල් එකක් ගහපන්.. ජොකියෙක් හොයාගන්න පුළුවන්..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,884
    113
    34
    Kalutara
    ජොයින්ට් එකකට සෙට් වෙයං
    පොඩ්ඩක් වට පිට බලලා පහලට ගිහින් විශිල් එකක් ගහපන්.. ජොකියෙක් හොයාගන්න පුළුවන්..
    ගැහුවා..
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,869
    1,298
    113
    බොන්නත් නෑ යකෝ.. උඩ බලාගෙන ඉන්නව මිනිස්සු. ගොඩක් උන් ෆෝන් ඔබ ඔබ ඉන්නවා. මෙලෝ රහක් නෑ.. 😤
    honda vede bonda yana thopita.
    koheda vedima? langa nam set venda puluwan.
     
    • Wow
    Reactions: Heshan Daminda