වෙඩිමකට ආවා..

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    අරක්කු ටිකක් බොන්න වෙඩිමක් එනකන් බලන් ඉන්න හිගන්නෝ කිහිපදෙනෙක් බලාගන්න පුළුවන් මේ ත්‍රෙඩ් එකෙන්. මනුස්සයෙක්ගේ වෙඩිමකට යන්නේ උගේ ගානේ කාල / බීල කීයක් හරි දීලා මාරු වෙන්න බලන් ඉන්න එකෙකුත් ඉන්නවා පේනවා. යකෝ වෙඩිම ගන්න එකාට උබල වගේ උන් යාළුවො විදියට තියාගන්නවට වඩා හොදයි පොල් බුරුවො රංචුවක් හදා ගන්න එක. :ROFLMAO: :ROFLMAO:
    බොන්න ඕන නම් සල්ලි දීල බීපල්ලා බන් එක එකාගෙන් නිකන් ලැබෙනකන් බලන් ඉන්නේ නැතුව.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,821
    113
    වෙඩින් වලට යන්නේ බොන්නද? Couple එක දිහා බලන් හිටහන්. ජීවිත කලෙටම ණය වෙලා තොපිල වගේ උන්ට බොන්න දෙනවාට වඩා හොදයි.....
    එල මචන්. මමත් බන් සංගීතේ අහන් පොඩි කයියක් දාල කපල් එකට සුභ පතල දෙන දෙයක් කාල එනවා මිසක් උ කන්න / බොන්න දීපු හැටි විවේචනය කරන්නේ නෑ. මොකද උට පුළුවන් විදියට (or උ කැමති විදියට) නේ ඒක කරේ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    . ඒ අව් අස්සෙ අපි එක්ක ගිය එකෙක් එහෙ කෙල්ලෙක්ට කනත්තක් අස්සෙ දාගෙන හුකලත් මාට්ටු. හොඳම වැඩේ උන්ගෙ ගෙදර උන්ට අහු වෙලත් ලොකු සීන් එකක් දැම්මෙ නෑ, අපි හිතුවෙ කැපුවා තමයි කියල

    Baduwak neda eki? Nethnm mental case thiyena ekiyak. Nethnm kalu ketha ekiyak. Nethnm adu kule
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    Baduwak neda eki? Nethnm mental case thiyena ekiyak. Nethnm kalu ketha ekiyak. Nethnm adu kule
    අනෙ මන්දා බං, සමහර විට වෙඩින් එක චව් වේවි කියලද දන්නෑ උන් නිකං හිටියෙ, ගෑනු පිරිමි වෙනසක් නෑ හොඳට බීලා හිටියෙ. රේප් නෙමෙයිනෙ අනික, අපෙ එකත් පට්ට හැණ්ඩියා. කෙල්ල හරියට දැක්කෙ නම් නෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    Na ban. Eha gedara wedima.
    Hknw එහා ගෙදර නංකිගෙ වෙඩිමද ? ඒකෙ ඉන්න නම් බොන්නම වෙනවා ඉතිං පරණ ලව් එක බදිනවා බලන් ඉන්නෙ කොහොමද? අඩියක් ගහලා හිරු මැකී යයි සිංදුව වත් කියපන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    oke neda weekend eke buffet tyenne rata?
    tiktok eke mn dakka.
    ඔව් ඔව් ඔකේ තමා. කෑම නම් අවුලක් නෑ. වීකෙන්ඩ් බුෆේ එකේ නම් කෑම අවුල් කියල එකෙක් කිව්වා. හැබැයි අද ඒක නම් අවුලක් නෑ.

    එළ.. එළ...
    රා එහෙම තියනවනේ ඔය පැත්තෙ...
    පොල් රා නම් තියෙනවා මුහුද අයිනේ. මේක තියෙන්නේ බණ්ඩාරගම පාරේ.
    ------ Post added on May 9, 2025 at 6:57 PM
     
    • Like
    Reactions: Absolute Zero

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    Hknw එහා ගෙදර නංකිගෙ වෙඩිමද ? ඒකෙ ඉන්න නම් බොන්නම වෙනවා ඉතිං පරණ ලව් එක බදිනවා බලන් ඉන්නෙ කොහොමද? අඩියක් ගහලා හිරු මැකී යයි සිංදුව වත් කියපන්
    එහෙම නම් අවුලක් නෑ දැන් නම්.. 😪