වෙඩිමකට ගිහිං පාඩු නොවෙන්න කන්නෙ කොහොමද 😎

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    503
    93
    ශොපින් බෑග් එකක දාගන ගෙදරත් අරන් වරෙන්. වෙඩින් කේක් එහෙමත් කෑලි 3, 4 සාක්කුවල දාගනින්.
     
    • Like
    Reactions: elakiriaddict

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,523
    1,005
    113
    Mars
    Mama meka wedding witarak nemei Hotel walata giyamath karana de.

    Mulin Soup ekak daganin. passe rice/noodles max 1 spoon. etapasse chicken/beef/pork/live stations walin serve karaganin max 2 spoons each.

    kaddi hodi achcharu karaganne natuwa wena wenama kapan. One plate is more than enough to wack a whole buffet!
     
    • Like
    Reactions: elakiriaddict