වෙඩිමකට ගිහිං පාඩු නොවෙන්න කන්නෙ කොහොමද 😎

Voltage

Well-known member
  • Feb 6, 2012
    20,228
    1
    12,357
    113
    Man welcome drink eka aran bite kanawa (murukku .. kadala wage nam kanne na)

    Coke Sprite bonawa. I dont get hard liquor..

    Buffet ekedi bath handak noodles handak wage dagannawa.

    Itiri tika

    Chicken
    Pork
    Fish
    Prawn
    Eggs
    Kaju
    Salad

    Owa thamai
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,267
    113
    දවසක් නොකා ඉදලා අතෙත් ගහල පලයං. කන්න පැය කට විතර කලින් ජොයින්ට් එකක් ගහපන්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    3,520
    3,970
    113
    What's wrong with making sure you (or the guy who invited you) get the most out of the money spent, even if it's "just food"?
    Just enjoy the wedding, get drunk, dance, eat whatever u can, get out, no one gives a fuck about the left over food
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,696
    4,923
    113
    Nugegoda, Sri Lanka
    wedding wala gihin mama num bath godawal bedaganne naa.. Mas maalu isso anam manum thibboth ewa thamai wadipura kanne.. Mama dakala tiyenawa sinhalu kotha gahala bedagena.. dope maragathe watalappan pudin ehemath bath ekata bedagena yanawa.. :lol: :lol:
     
    • Wow
    Reactions: elakiriaddict

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,329
    12,080
    113
    මං කරන්නෙ මෙහෙම.
    1.Welcome drink
    2. බයිට් ටිකක් කනවා + බ්‍රෑන්ඩ් එක හොඳනම් දෙකක් උපරිම නමනවා
    3. සුප් එකයි එක බන් එකයි 1st round
    4. ඒක ඉවර උනු ගමන් යනවා සැලඩ් සෙක්ශන් එකට ගිහින් ඔක්කොම වගේ ටික ටික ගන්නවා.
    5. ඒක හෙමිට කාලා පොඩි කයියක් දාලා යනවා main meal එකට
    6. බෙදාගන්න කලින් buffet එකේ එක කොනක ඉඳන් අනික් කොනට යනවා පෝලිමට පිටින් කන්න තියෙන බත්,නූඩ්ල්ස්,පැස්ටා, කරීස් ටික ගැන idea එකක් ගන්න. ( ඕක මම ඉගෙන ගත්තෙ මගෙ බොස් කෙනෙක්ගෙන්. Consultant Physician )

    7. බත් උපරිම හැන්ඳයි, නූඩ්ල්ස්, පැස්‍ටා දෙකම තිබ්බොත් හැඳි භාගේ භාගෙ. බත් වර්ග දෙකක් තිබ්බොත් භාගෙ භාගෙ. මොක තිබ්බත් කරීස් බෙදාගන්න යද්දි හැඳි දෙකක් විතරයි බෙදා ගන්නෙ.ඊට පස්සෙ මස් නම් චිකන්, පෝර්ක් , මට්න්, ඉස්සෝ දැල්ලෝ, ලැම්බ් තියෙන වර්ග තියෙනවද නැද්ද කියලා කලින් රවුමක් ගහපු නිසා දන්න නිසා ගැලපෙන ප්‍රමාණ වලින් ගන්නවා. ආයේ කජු ගන්නවා, චොප්සොයේ බේබි කෝන් කෑලි 2-3 ක් සහ බට්න් මෂ්රුම් කෑලි 3-4 ක් ගන්නවා.

    8. මං ජීවිතේට පරිප්පි, අල,බටු මෝජු, බොංචි, මාලු වගේ එව්වනම් ගන්නෙ නෑ. තව පපඩම්, කට්ලට් ගන්නෙත් නෑ.

    9. ඒ ටික හෙමීට කාල ටිකක් වෙලා ඉඳලා ඩෙසර්ට් නම් ඔක්කොම කනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,704
    35,555
    113
    සේදවත්ත
    එක පාරක් වෙඩිමකට ගියා එකේ තට්ටු හතරක වෙඩින් හෝල්. එදා තට්ටු තුනකම වෙඩින් හෝ ගාල කවුඩ් එක . අපේ එකෙන් බිව්වා ඒත් අපේ එකේ මෙනූ එක චොර මහා එපා කරපු කෑම තිබ්බේ පස්සේ මායි පවුලේ තව කොල්ලො දෙන්නෙකුයි පල්ලෙහා වෙඩින් දෙකටත් ඔලුව දැම්මා එක්ක DJ සුපිරි එකේ නැටුවා එකෙන් ටිකක් බිව්ව. පස්සේ උඩ එකට අව එකේ කෑම මරු හැබැයි හෙන සාම්ප්‍රදායික වෙඩිමක් සාම්ප්‍රදායික බැන්ඩ් එකක් ගැහුවේ අපි ගිහින් එකෙන් කෑව කාල ඩෙසට් එක කන්න තමා අපේ එකට ආවේ . අම්මල අහනවා තොපි කොහෙද හිටියේ කියලා 🤭
     
    • Haha
    Reactions: elakiriaddict

    handley

    Well-known member
  • Jun 24, 2018
    3,520
    3,970
    113
    Not everybody enjoys getting drunk or dancing, why is someone wanting to enjoy the offered food to the fullest such a foreign concept to you?
    Bcz I don’t consider wedding buffets to be a one of those once in a life time opportunity that u cant afford miss , if I’m attending a wedding of a loved one, food is the least of my concerns , other people can have a different idea I don’t agree I feel sad about them and also feel like laughing out loud at them , honestly it’s not even worth arguing, if u are a bayya u are a bayya nothing changes that
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    44,693
    2
    42,335

    Well, more power to you for enjoying getting drunk and dancing, but why do you feel the need to laugh out loud and call names at people for enjoying the buffet instead?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    3,520
    3,970
    113
    Well, more power to you for enjoying getting drunk and dancing, but why do you feel the need to laugh out loud and call names at people for enjoying the buffet instead?
    out of all silly things i've fought here this must be the dumbest , again, its just some fucking food man , get over it, :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    44,693
    2
    42,335
    113
    out of all silly things i've fought here this must be the dumbest , again, its just some fucking food man , get over it, :lol:

    There's no "fight" whatsoever, I'm just trying to understand your thought process - so you enjoy getting drunk and dancing at a wedding rather than having food, totally understandable.

    But why do you keep laughing and calling names at people who enjoy food rather than getting drunk?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,579
    4,806
    113
    මං කරන්නෙ මෙහෙම.
    1.Welcome drink
    2. බයිට් ටිකක් කනවා + බ්‍රෑන්ඩ් එක හොඳනම් දෙකක් උපරිම නමනවා
    3. සුප් එකයි එක බන් එකයි 1st round
    4. ඒක ඉවර උනු ගමන් යනවා සැලඩ් සෙක්ශන් එකට ගිහින් ඔක්කොම වගේ ටික ටික ගන්නවා.
    5. ඒක හෙමිට කාලා පොඩි කයියක් දාලා යනවා main meal එකට
    6. බෙදාගන්න කලින් buffet එකේ එක කොනක ඉඳන් අනික් කොනට යනවා පෝලිමට පිටින් කන්න තියෙන බත්,නූඩ්ල්ස්,පැස්ටා, කරීස් ටික ගැන idea එකක් ගන්න. ( ඕක මම ඉගෙන ගත්තෙ මගෙ බොස් කෙනෙක්ගෙන්. Consultant Physician )

    7. බත් උපරිම හැන්ඳයි, නූඩ්ල්ස්, පැස්‍ටා දෙකම තිබ්බොත් හැඳි භාගේ භාගෙ. බත් වර්ග දෙකක් තිබ්බොත් භාගෙ භාගෙ. මොක තිබ්බත් කරීස් බෙදාගන්න යද්දි හැඳි දෙකක් විතරයි බෙදා ගන්නෙ.ඊට පස්සෙ මස් නම් චිකන්, පෝර්ක් , මට්න්, ඉස්සෝ දැල්ලෝ, ලැම්බ් තියෙන වර්ග තියෙනවද නැද්ද කියලා කලින් රවුමක් ගහපු නිසා දන්න නිසා ගැලපෙන ප්‍රමාණ වලින් ගන්නවා. ආයේ කජු ගන්නවා, චොප්සොයේ බේබි කෝන් කෑලි 2-3 ක් සහ බට්න් මෂ්රුම් කෑලි 3-4 ක් ගන්නවා.

    8. මං ජීවිතේට පරිප්පි, අල,බටු මෝජු, බොංචි, මාලු වගේ එව්වනම් ගන්නෙ නෑ. තව පපඩම්, කට්ලට් ගන්නෙත් නෑ.

    9. ඒ ටික හෙමීට කාල ටිකක් වෙලා ඉඳලා ඩෙසර්ට් නම් ඔක්කොම කනවා
    Menna follow karanawanam kramaya 👍
     
    shenat

    Well-known member
  • May 13, 2007
    45,306
    66,901
    113
    ආශ්චර්යමත් රටක
    මේවනම් මහ හිඟන කතා බං....උඹල හෙන ගනු දෙනුවක් වගේනේ දෙන ගානට මිම්මට කන්න බලන් යන්නේ....පුදුම යාලුවොනේ උඹලත්.... මිනිහෙක් තම්ගේ වෙඩින් එකට කතා කරන්නේ උඹව ඌට විශේශ එකෙක් නිසා..ඒකටවත් රෙස්පෙක්ට් තියලා තියෙන විදිහට කාල බීල වරෙන්....උබල වගේ උන් ගිහින් ආවම මාර වදේ හැබයි වේස ගෑනිට සල්ලි නොදී මාරු උනා වගේ ඇඬියාව

    ඒක ඇත්ත. ගාන කවර් වෙන්නම කන්න ප්ලෑන් කරන් යන එක අවුල් වගේ මටත්.

    ඒ වගේම වෙඩින් එකට ඉන්වයිට් කරලා ලාබ හොයන්න ප්ලෑන් කරන උනුත් ඉන්නවා. ඒකත් අවුල්. කොස්ට් එක කවර් උනොත් එහෙමයි. හැබැයි කොස්ට් එක කවර් වෙන්න සල්ලි බලාපොරොත්තු වෙලා ඉන්න එකත් අවුල් මට නං. මම නං එහෙම බලාපොරොත්තු උනේ නෑ.
     
    • Like
    Reactions: elakiriaddict

    handley

    Well-known member
  • Jun 24, 2018
    3,520
    3,970
    113
    There's no "fight" whatsoever, I'm just trying to understand your thought process - so you enjoy getting drunk and dancing at a wedding rather than having food, totally understandable.

    But why do you keep laughing and calling names at people who enjoy food rather than getting drunk?
    Have you ever attended a wedding and heard the groom or bride complaining about the leftover food? No one really cares, so the notion of planning ahead to ensure that you do justice to the money host paid seems funny to me,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    44,693
    2
    42,335
    113
    Have you ever attended a wedding and heard the groom or bride complaining about the leftover food? No one really cares, so the notion of planning ahead to ensure that you do justice to the money host paid seems funny to me,

    So is it okay if OP is planning ahead to go for the choicest morsels available because he wants to enjoy the buffet to the fullest rather than "trying to ensure that he does justice to the money host paid" ?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    4,134
    4,444
    113
    Bath kanne na. Serama mas malu tika dagannawa. Hamadama kana mkt bedaganne na :ROFLMAO: Hodata beela hodata kanawa.