වෙඩිමකට තෑග්ගක්

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මචං සල්ලි පැලෙන්න තියෙන V8 එකකුත් තියෙන කෙල්ලක් වෙඩිමට ඉන්වයිට් කලා... මොනවද බං ඒකිට දෙන්නේ..?
    මෙහෙම කොල්ලෙක් උනානම් මං උන්ට මොකුත්ම දෙන්නේ නෑ... කාලා බීලා එනවා.
    නෝමල් එකෙක් උනානම් කවරෙක දාලා 5,000ක් තමයි.


    මට හිතාගන්න බෑ බං මොකද කරන්නේ කියලා... සල්ලි ලොකු කරගෙන මොකුත් දෙන්නත් බෑ... උන්ට සල්ලි වැඩක් නෑ...
    මටනම් මොකුත්ම නොදී එන්න පුළුවන්.. එහෙම අවුලකුත් නෑ...ඒත් නිකමට හරි දෙනවානම් මොන වගේ එකක්ද දෙන්න හොඳ..?

    රුපියල් දෙතුන් දාහකට පොශ් ලෙවල් පෙන්වන්න පුළුවන් අයිටම් එකක් වගේ නැද්ද..? උන්ගේ නම් ගහලා මොකක් හරි දෙනවා වගේ...
    ඇත්තම කියනවානම් රිම් එකෙන් ගියා උනාට මං හෙන ලෙවල් විදිහට ඉන්නේ උන් එක්ක... ඉතින් මට සල්ලි නැති උනාට ක්ලාස් එකත් තියාගන්න උවමනායි... ඒකයි හේතුව....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕකෙ ආවෙ single turbo unit එකක්
    ඕක twin turbo කරන්න පුලුවන්

    additional turbo unit එකයි, අනිත් modification ටිකයි සෙරම 2.5 laks වගෙ වෙන්නෙ

    එක දීපන් තැග්ග විදියට
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕකෙ ආවෙ single turbo unit එකක්
    ඕක twin turbo කරන්න පුලුවන්


    additional turbo unit එකයි, අනිත් modification ටිකයි සෙරම 2.5 laks වගෙ වෙන්නෙ

    එක දීපන් තැග්ග විදියට
    වැඩක් නෑ... ඩ්‍රයිවර් කෙනෙක් එක්ක හරි කවුරු හරි වෙන බල්ලෙක් එක්ක හරි යන්නේ... V8 තිබ්බා උනාට ලයිසන්වත් නෑද්ද මන්දා
     
    • Haha
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    ඕකෙ ආවෙ single turbo unit එකක්
    ඕක twin turbo කරන්න පුලුවන්


    additional turbo unit එකයි, අනිත් modification ටිකයි සෙරම 2.5 laks වගෙ වෙන්නෙ

    එක දීපන් තැග්ග විදියට
    %E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-mahinda.gif
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    5star Dinner buffet 2 kata voucher ekak diyan
    මං රිම් එකෙන් යන එකෙක් සහ දෙතුන් දාහක් කියලා මෙන්ෂන් කරලා තියෙද්දි මොනාද යකෝ මේ කියන කථා... අනික උන්ට එහෙම යන්න උවමනානම් මගේ වව්චර් ඕනා නෑ... ඔයිට වඩා හොඳයි නිකන් ගිහින් කාලා බීලා එනවා... ඒක ක්ලාසි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    මං රිම් එකෙන් යන එකෙක් සහ දෙතුන් දාහක් කියලා මෙන්ෂන් කරලා තියෙද්දි මොනාද යකෝ මේ කියන කථා... අනික උන්ට එහෙම යන්න උවමනානම් මගේ වව්චර් ඕනා නෑ... ඔයිට වඩා හොඳයි නිකන් ගිහින් කාලා බීලා එනවා... ඒක ක්ලාසි
    detun dahak denna lajja nadda http?
    nikan kaala wara ,
    Arun 2nata pin sidda wenawa thopi wagehingana kariyonta , danayak dunnata ,
    Kaala pin Deepiya, Gon wutta
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    දැන් එතකොට අනිත් වෙඩින් වලට සල්ලි දෙන්නේ උන්ට සල්ලි නැති නිසා ද ?
    ඔව් බං... මං ඉතාලි යාළුවෝ එකෙක්ටවත් දෙන්නේ නෑ...!

    5000k denna epa. level eka pennanna onanam 10k 15k wath denna. nathnm mokuth nodi kala enna. eka awulk wenne nh.
    10ක් 15ක් කියන එකත් උන්ට දැනෙන්නේ නෑ බං... මොකුත්ම නොදී එන එකනම් අවලක් නෑ වගේ තමයි !! ඒත් මෙතන මේකී කෙල්ලෙක් නිසායි පොඩ්ඩක් අවුල් මට.... කොල්ලෙක් උනානම් කාලා බීලා ඉතුරු කොටේකුත් අරගෙන එන්නේ අනිවා
    ------ Post added on Jul 16, 2023 at 11:37 PM
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    25 thama machan oya wage cn ekak nam mama denne ..
    ඔව් 25නම් අවුලක් නෑ තමයි කවුරු උනත්.... හුත්ත මටනේ බං අමාරු එච්චර දෙන්න....
    අපි ඇගිල්ලට වඩා ඉදිමෙන්න ගිහින් කරගත්තුවා තමයි !!
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    option 1) poddak iwasapan, oya saalli thiyana, V8 thiyana wedding wedi kal thiyenne neha. ehema unoth kellata 2nd marrage eka hatiyata ubawa unath marry karanna chances thiyenawa

    option 2) oya salli kara kellanawa marry karana kollo badu gahala ganja gahala naginne nethi kollo innawa, ehema unoth lamayek hadala denna podoundu weyan


    meka wenawa kathawak thread ekata adala neha. nikan kiyanne

    ps. mama danna dial ekak innawa. lankawe loku company ekaka owner, uge thaththa thmai mama issellama danne. uge putha marry kare mage kalin kellage nangiwa. eki school out una gaman kuddek ekka gihin pregnent wela awa. passe clean karala. wena wena kollo, kello ekka club gihin ara company eke owner putha ekka set wela marry kara, anthimata muta naginne neha, meki mage kellata kiyala ekige miniha toys genalla dila mekita athal ganna. aru daily yanawa uge yaluwo ekka ganja gahanna

    kiriye inna ekek dannawa mama me kiyana kollawa.