වෙඩිමක්ද.? 🤔

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    හැමෝම සතුටින් 🤭 🤭 🤭








    qW1bBVY.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,433
    14,533
    113
    Ta hikena mala gewal neh yako mewa.
    Apith mala gewal wala hina wevi sathutin hitiya. Habai body eka langadi nemei.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    (අව ) මගුලක් . මොන මගුල උනත් හිනාවෙලා හිටපන් කියලා කිව්ව එක මිස් අන්ඩස්ටෑන්ඩ් කරගත්තු සෙට් එකක්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දවසක් මළ ගෙදරක ගුණ එකෙක් ගුණ කතනයක් කරලා අවසානෙට " මිය ගිය ඥාතීවරයාට නිවන් සුව පතමින් මම මයික්‍රපෝනය (අහවල් කෙනාට) භාර කරනවා" කියලා කියද්දී මන් වෙන සිහියක ඉඳලා අත්පුඩි ගැහුවා කියාන්කෝ. ඒ වෙලාවේ ශෝක මූඩ් එක ඔක්කොම ඉවරයි. කොටින්ම මං මළ ගෙදර කෑවා. එදත් ඒදාමයි ගෙදර මිනිස්සු දැන් මං එක්ක මලගෙවල්වල යන්නෑ. 🤣🤣