හැමෝම සතුටින් 🤭 🤭 🤭
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Jul 12, 2021 #1 හැමෝම සතුටින් Reactions: Venux, hodakolla, PHBhagya and 6 others
Lakshan-Seram Well-known member May 31, 2011 24,738 12,666 113 127.0.0.1:8080/Kandy Jul 12, 2021 #3 kawda merila tiyenne? wasanawantha maranayak wenna athi
Heshan Daminda Well-known member Mar 13, 2009 46,111 1 100,809 113 34 Kalutara Jul 12, 2021 #4 බොඩිය වැලේ Reactions: Mandalorian, Ryan08 and kasun090354t
P planner123 Well-known member May 22, 2018 8,412 14,511 113 Jul 12, 2021 #5 Ta hikena mala gewal neh yako mewa. Apith mala gewal wala hina wevi sathutin hitiya. Habai body eka langadi nemei.
Ta hikena mala gewal neh yako mewa. Apith mala gewal wala hina wevi sathutin hitiya. Habai body eka langadi nemei.
batwise Well-known member Aug 28, 2020 8,507 15,878 113 111 Gotham batman.com Jul 12, 2021 #6 Reactions: hodakolla and senal neveyi
saturn Well-known member Mar 21, 2015 5,339 9,103 113 Around the world Jul 12, 2021 #7 මැරුණ කෙනා පොඩි විහිළුවක් කරලා
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,824 113 Jul 12, 2021 #8 batwise said: Click to expand... උනුත් මිනිස්සුනෙ. උඹලා කියන්නෙ මරාගන්න කියලද? - මීට හිතවත් බයියා/ටොයියා Reactions: aneasarayana
batwise said: Click to expand... උනුත් මිනිස්සුනෙ. උඹලා කියන්නෙ මරාගන්න කියලද? - මීට හිතවත් බයියා/ටොයියා
amino Well-known member Jul 27, 2008 2,312 2,780 113 Pilimathalawa Jul 12, 2021 #9 Anatha sinhalu said: හැමෝම සතුටින් Click to expand... sunaamiya , coronaawa salli ulpath karagaththa ayata meeka eka miniyak vitharayi
Anatha sinhalu said: හැමෝම සතුටින් Click to expand... sunaamiya , coronaawa salli ulpath karagaththa ayata meeka eka miniyak vitharayi
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jul 12, 2021 #10 (අව ) මගුලක් . මොන මගුල උනත් හිනාවෙලා හිටපන් කියලා කිව්ව එක මිස් අන්ඩස්ටෑන්ඩ් කරගත්තු සෙට් එකක්
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jul 12, 2021 #12 දවසක් මළ ගෙදරක ගුණ එකෙක් ගුණ කතනයක් කරලා අවසානෙට " මිය ගිය ඥාතීවරයාට නිවන් සුව පතමින් මම මයික්‍රපෝනය (අහවල් කෙනාට) භාර කරනවා" කියලා කියද්දී මන් වෙන සිහියක ඉඳලා අත්පුඩි ගැහුවා කියාන්කෝ. ඒ වෙලාවේ ශෝක මූඩ් එක ඔක්කොම ඉවරයි. කොටින්ම මං මළ ගෙදර කෑවා. එදත් ඒදාමයි ගෙදර මිනිස්සු දැන් මං එක්ක මලගෙවල්වල යන්නෑ. Reactions: Tz4400, Ryan08, Kalegana and 1 other person
දවසක් මළ ගෙදරක ගුණ එකෙක් ගුණ කතනයක් කරලා අවසානෙට " මිය ගිය ඥාතීවරයාට නිවන් සුව පතමින් මම මයික්‍රපෝනය (අහවල් කෙනාට) භාර කරනවා" කියලා කියද්දී මන් වෙන සිහියක ඉඳලා අත්පුඩි ගැහුවා කියාන්කෝ. ඒ වෙලාවේ ශෝක මූඩ් එක ඔක්කොම ඉවරයි. කොටින්ම මං මළ ගෙදර කෑවා. එදත් ඒදාමයි ගෙදර මිනිස්සු දැන් මං එක්ක මලගෙවල්වල යන්නෑ.