වෙඩිමක කකුල් හෝදන්න ඕනෙමද ?

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    පවුම් කාලක් දැන් 50000 ක් හෝ ඊට වැඩි වෙනවා. මනමාලයාගේ කකුල් හෝදන්න කියල දෙන මුද්දක් විතරක් ඒ ගානක් වෙනවා කියන්නේ, තව වෙන වැඩක් කරගන්න පුළුවන්නේ. ඒ වාරිත්‍රය නොකර හිටියම අවුලක් නෑ නේ ..... උභතෝ කොටික ගැටළුවක්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    ඒ කියන්නේ මට හම්බ්න්නත් ඇත්තේ පවුම් කාලක මුද්දක් වෙන්න ඇතිනේ? ඒ වුනාට ඒ කාලේ ඒක ගත්තේ 5000කාටද කොහෙදනේ. 🤔

    අඩෝ 50ක් වටිනවා නම් මම එක විකුනලා vga එකක් ගහනව. 😍
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    one naha ban me amaru kale. salli thiyenwam kamak naha.
    matath podi kale ekak hambuna 😁
    ඒක තමා බන් මාත් හිතුවේ.. අනික් සේරම කරලා එනකොට දැනටමත් හොද ගානකට තට්ටු වෙලා...

    Okata ehema muddk ma denna ona na. 10ka 15ka 1k dipn.
    Nattan wena thaggak denna.

    Nokara hitiyat awlk na.

    ඒක තමා බන්.. මේ කාලේ ඒ වගේ දෙයක් ශේප් නේ මේ කාලේ හැටියට
    ------ Post added on Dec 12, 2022 at 10:29 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    ඒ කියන්නේ මට හම්බ්න්නත් ඇත්තේ පවුම් කාලක මුද්දක් වෙන්න ඇතිනේ? ඒ වුනාට ඒ කාලේ ඒක ගත්තේ 5000කාටද කොහෙදනේ. 🤔

    අඩෝ 50ක් වටිනවා නම් මම එක විකුනලා vga එකක් ගහනව. 😍
    අහ්හ් උබට අක්කා කෙනෙක් ඉඳලා නේ? අපි දන්නෙවත් නෑනේ. 🤔
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පවුම් කාලක් දැන් 50000 ක් හෝ ඊට වැඩි වෙනවා. මනමාලයාගේ කකුල් හෝදන්න කියල දෙන මුද්දක් විතරක් ඒ ගානක් වෙනවා කියන්නේ, තව වෙන වැඩක් කරගන්න පුළුවන්නේ. ඒ වාරිත්‍රය නොකර හිටියම අවුලක් නෑ නේ ..... උභතෝ කොටික ගැටළුවක්...
    hodannama ooni kiyla ekak ne.
    Sanitizer spray krama thawath hodai.
    Hebei ethakota muddak newei hambenne. Face mask 1k
     
    • Haha
    Reactions: sandaru d

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    hodma de nikan muddak (imitation) aran dana eka. passe podi 1kata mokak hari aran dipan

    අපේ නැන්ද කෙනෙක් ඕකම කිව්වා. එත් අනික් පැත්තට මොන හරි දෙන්නම වෙනවා, නැත්නම් ඉමිටේෂන් දුන්නේ කියල එතනත් කතාව යනවනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    එද්දී හෝදගෙන එන්න කියපන්.

    අපේ ගෙදරත් දෙකක් තිබ්බ හරි නම් මම හෝදන්න ඕන. මම නම් හේදුවේ නෑ . 🙃
     
    • Like
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    එද්දී හෝදගෙන එන්න කියපන්.
    ඔය කකුල් හෝදන සීන් එක ඇවිල්ලා තියෙන්නේ ඉස්සර මනමාලයා එන්නේ කුඹුරු, මඩ කඩිති, නියර දිගේ නිසා මඩ එහෙම ගාගෙන එන එව්වා හෝදන ඒකත් එක්කලු. දැනුත් ඉතින් සිංහලු කාපට් පාරේ ෂපාන් එකේ ඒසී එකේ ඇවිල්ල හෝටලේ දොරකඩින්ම බහින මනමාලයාගේ මුණ බලන තරමට පොලිෂ් කරගෙන ආපු සපත්තු දෙකත් හෝදනවා මොකටද මේ හෝදන්නේ කියලවත් නොදැන.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උබට මුද්දක් දෙන්න බැරි නම් රුපියල් 5 කාසියක් දාපන් හෝදන එකාගේ භාජනේට. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress