පවුම් කාලක් දැන් 50000 ක් හෝ ඊට වැඩි වෙනවා. මනමාලයාගේ කකුල් හෝදන්න කියල දෙන මුද්දක් විතරක් ඒ ගානක් වෙනවා කියන්නේ, තව වෙන වැඩක් කරගන්න පුළුවන්නේ. ඒ වාරිත්‍රය නොකර හිටියම අවුලක් නෑ නේ ..... උභතෝ කොටික ගැටළුවක්...
)ඒක තමා බන් මාත් හිතුවේ.. අනික් සේරම කරලා එනකොට දැනටමත් හොද ගානකට තට්ටු වෙලා...one naha ban me amaru kale. salli thiyenwam kamak naha.
matath podi kale ekak hambuna![]()
Okata ehema muddk ma denna ona na. 10ka 15ka 1k dipn.
Nattan wena thaggak denna.
Nokara hitiyat awlk na.
අහ්හ් උබට අක්කා කෙනෙක් ඉඳලා නේ? අපි දන්නෙවත් නෑනේ.ඒ කියන්නේ මට හම්බ්න්නත් ඇත්තේ පවුම් කාලක මුද්දක් වෙන්න ඇතිනේ? ඒ වුනාට ඒ කාලේ ඒක ගත්තේ 5000කාටද කොහෙදනේ.
අඩෝ 50ක් වටිනවා නම් මම එක විකුනලා vga එකක් ගහනව.![]()
Man nam salli dunne. Keeyak thibbada danne na. Wedime wiyadan okkoma ammala daruwe.
hodannama ooni kiyla ekak ne.පවුම් කාලක් දැන් 50000 ක් හෝ ඊට වැඩි වෙනවා. මනමාලයාගේ කකුල් හෝදන්න කියල දෙන මුද්දක් විතරක් ඒ ගානක් වෙනවා කියන්නේ, තව වෙන වැඩක් කරගන්න පුළුවන්නේ. ඒ වාරිත්‍රය නොකර හිටියම අවුලක් නෑ නේ ..... උභතෝ කොටික ගැටළුවක්...
Lagada?ඒක තමා බන්.. මේ කාලේ ඒ වගේ දෙයක් ශේප් නේ මේ කාලේ හැටියට
penumen kiyathahakida ban pawul kalakda kiyala?අහ්හ් උබට අක්කා කෙනෙක් ඉඳලා නේ? අපි දන්නෙවත් නෑනේ.![]()
hodma de nikan muddak (imitation) aran dana eka. passe podi 1kata mokak hari aran dipan
ඔය කකුල් හෝදන සීන් එක ඇවිල්ලා තියෙන්නේ ඉස්සර මනමාලයා එන්නේ කුඹුරු, මඩ කඩිති, නියර දිගේ නිසා මඩ එහෙම ගාගෙන එන එව්වා හෝදන ඒකත් එක්කලු. දැනුත් ඉතින් සිංහලු කාපට් පාරේ ෂපාන් එකේ ඒසී එකේ ඇවිල්ල හෝටලේ දොරකඩින්ම බහින මනමාලයාගේ මුණ බලන තරමට පොලිෂ් කරගෙන ආපු සපත්තු දෙකත් හෝදනවා මොකටද මේ හෝදන්නේ කියලවත් නොදැන.එද්දී හෝදගෙන එන්න කියපන්.
5 drill karala madden hilak hadala damma nam hariඋබට මුද්දක් දෙන්න බැරි නම් රුපියල් 5 කාසියක් දාපන් හෝදන එකාගේ භාජනේට.![]()
අදින්නපුබ්බක වගේ ද ?5 drill karala madden hilak hadala damma nam hari