වෙඩිමෙත් ටැක්ස්මයි

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    නඩුකාරයොයි පරිපාලන එවුනුයි බද්දෙන් අයින් කරනවා නම් අනිත් එවුන්ටත් නොගෙවා ඉන්න තියෙන්නේ. මොකද අරුන් අලි පුකෙන් ඈවිත්ද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ටැක්ස් ගැහුවට කමක් නැ, සාධාරණ ටැක්ස් අවශ්‍යයි රටක් දුවන්න, නමුත් නඩුකාරයන්ටයි දිසාපතිලාටයි ටැක්ස් ගෙවන්න බැ කියලා පිල්ලම් දාලා, අනෙක් මිනිස්සුන්ට ගෙවන්න කියන එක ඇහෙද්දි හරි අජුත ෆිලින් එකක් එනවා. මරන්න හිතෙනවා.
    හැබැයි ඉතිං ඒකත් සාධාරණයි. මොකද ඇයි බන් රටේ වැඩ කරන උන් ටැක්ස් ගෙවන්නෙ. එක්ස්පොර්ට් බිස්නස් කරන උන් ඔක්කොම පහසුකම් කරගෙන ඩොලර් බිලියන 53 ක් පැන්නුවා. උන්ට බදු සහනයි, උන්ට යටිතල පහසුකම් දෙන්න නය වෙච්චි ඒවටයි ඇයි අපි ගෙවන්නෙ . ගෙවනව නම් හරියට සිස්ටම් එකක් තියෙන්න ඕනේ.

    ලංකාවේ ණයටත් වඩා වැඩියි මුන් පන්නපු ගාන. උන්ට රටේ මිනිස්සු පහසුකම් දෙන්නෙ බිස්නස් කරලා ඒවා රටට ගෙනත් රටේ ආර්තිකේ බූස්ට් කරයි කියලානෙ.
     
    • Like
    Reactions: siri_ayya

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    නඩුකාරයොයි පරිපාලන එවුනුයි බද්දෙන් අයින් කරනවා නම් අනිත් එවුන්ටත් නොගෙවා ඉන්න තියෙන්නේ. මොකද අරුන් අලි පුකෙන් ඈවිත්ද?
    ado ehema seen ekakuth thiynawada
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හනිමුන් එකෙ ටැක්ස් එකෙන් එනවා.,
    ඇවිල්ලා ගහන වාර ගානට බදු ගහනවා
    පුක්ශනයට ඩබල් ටැක්ස් එකක් ගහනවා,,
     
    • Like
    Reactions: emoji diaries

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නඩුකාරයොයි පරිපාලන එවුනුයි බද්දෙන් අයින් කරනවා නම් අනිත් එවුන්ටත් නොගෙවා ඉන්න තියෙන්නේ. මොකද අරුන් අලි පුකෙන් ඈවිත්ද?
    එතකොට උන්ගේ කටවල් වැහෙනවනේ
     
    • Like
    Reactions: KadawathaKolla