වෙඩිම - නංගි හා ද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වෙඩිම - නංගි හා ද

    නොද්දකින් මලහත්තිලව් වෙඩින් සංස්කෘතිය
    අපරාදේ යකෝ ලක්ෂ දහයක් පහලොවක් වියදම් කරන්නේ ගෑනියෙක් ගේන්න.
    ලෝ බජට් ගේමක් ගහලා ඉතුරු සල්ලි වලින් කාර් එකක් ගත්තනම් ළමයා හම්බ වෙන්න ඉන්න කොට එහෙම ඕනි වෙයි.
    උඹට හදීසියක් වෙලා කාර් එකක් ඉල්ලපන් බලන්න එතකොට ‍තේරෙයි උඹේ සල්ලි වලින් එදා කාපු බීපු උන් කී දෙනෙක් නම් රියල් විදියට උදව් කරයිද කියලා.
    උඹ අමාරුවේ වැටුනම උඹට උදව් කරන්නේ හැමදාම උඹ ගාව හිටිය උන් විතරයි. එදා කාලා බීලා තවුසන්ඩ් ටෝක් දෙන එකෙක් වත් නැති වෙයි.
    ජීවිත කාලෙම හම්බ කරපු සේසතයි
    තව ඉස්සරහට ලොන් එකක් දාලායි
    එක දවසෙන් කාලා බීලා ඉවරයි.
    අනිත් එක ‍පොටෝ ගහන එවුනුයි
    මේකප් කරන උනුයි
    අස්ප ගනන් ගන්නේ උඹලා ෆිල්ම් එකක් කරනවා කියලා හිතලද
    මගුල හැම දේම දැන් ටෙන්ඩ් එක එහෙමලු
    දුවට ලක්ෂ තුන හතරක් වියදම් කරලා උගන්වන්න බැරි අම්මලා ඉඩමක් හරි විකුණලා වෙඩිම ගන්නවා ජයටම..ඒ වෙඩිමට වියදම් කරන සල්ලි වලින් ඉගැන්නුවනම් ඒ කෙල්ල ඔයිට වඩා හොද එකෙක් හොයාගෙන අම්මේ.
    ලක්ෂ ගානක් දීලා ගෑනියෙක් ගේන්න වෙඩිමක් ගන්න වෙලේ
    පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
    workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.
    මේ ලෝකේ මං වෙනුවෙන් ඉපදුන යුවතියක් ඇති..ඒකිත් මේකි දකියි.
    "නංගි මට ඔයාව කැන්දන් එන්න ලක්ෂ ගානක් වියදම් කරන්න නම් බෑ..මං ලෝබයි. මොකද අනිත් උන් විදින් සැප දැකලා උඹට හූල්ලනන් උනොත් මට දුකයි.. මං ඒ සල්ලි ලස්නනට ආයෝජනය කරලා උඹට ජීවිත කාලෙම සතුටින් ඉන්න සලස්ස වන්නම්..උඹ ඒකට හා ද ? පට්ට කාර් එකක ඒසී එකේ සීතලට යන්න උඹත් ආසා ඇති..පට්ට ගෙදරක ලොවෙත් නැති විදිහට ජීවිත් වෙන්න උඹත් ආසා ඇති..අපි ඒ හීනේ සැබෑ කරගම්මු..අනිත් උන්ගේ බඩ කට පුරවන්න කලින් ජීවිත කාලෙම අපෙයි අපේ පොඩි උන්ගෙයි බඩ කට පිරෙන විදිහක් ගැන හිතමු. එල නේද "
    රස්තියාදුකාරයට රෑට පේන හීන..............
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    :yes::yes:

    අපි හිතන විදියයි කෙල්ලෝ හිතන විදියයි දෙකක් සහෝ

    කෙල්ලෝ හිතන්නේ අපි ජීවත්වෙන්නේ, අපි හැම දේම කරන්නේ ලස්සන වෙඩින් එකක් ගන්න කියල. අවුරුදු 2 විතර ඉදන් කෙල්ලන්ගේ ජීවිතේ සිහිනයක්
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    :yes::yes:

    අපි හිතන විදියයි කෙල්ලෝ හිතන විදියයි දෙකක් සහෝ

    කෙල්ලෝ හිතන්නේ අපි ජීවත්වෙන්නේ, අපි හැම දේම කරන්නේ ලස්සන වෙඩින් එකක් ගන්න කියල. අවුරුදු 2 විතර ඉදන් කෙල්ලන්ගේ ජීවිතේ සිහිනයක්

    Siraaa Kathaawa bn, Unta kawadaawath theren naa meka aparade salli nasthi kirimak kiyala. :yes::yes::yes::yes::yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    මේක මම වෙන තැනකත් දාපු එකක්. එළකිරියෙම. එහෙම්මම කොපි පේස්ට් කරනවා මෙතනත්

    මම කෙල්ලගෙන් ඇහුවෙ අපි මහන්සිවෙලා හම්බකරන සල්ලිවලින් අපිව උන්නද මලාද කියල බලන්නෙනැති (බහුතරය) නෑයො සෙට් එකකට කන්න බොන්න දීල උන්ට පේන්න වෙඩින් එක අරගන තව ඒ මදිවට ණයත් වෙලා කෙලවගන්නවද නැත්තං කාර් එකක් ගන්නවද කියලා විතරයි.

    ඊට පස්සෙ අපි Pearl Blue Color කාර් එකක් ගත්තා .

    දෙපැත්තෙ පවුල් දෙකේ අය විතරයි හිටියෙ. මගේ අම්ම, අප්පච්චි නැති නිසා අම්මගෙ අක්කාගෙ පවුලෙ අයට කතාකලා. මගෙ යාලුවෙක් හිටියා (උගෙ තමා වෙඩින් කාර් එක. අපේ කාර් එක වෙඩින් එකෙන් පස්සෙ ගත්තෙ). බොහොම පුද්ගලිකව වෙඩින් එක ගත්තා.

    නෑදෑයො කාලයක් යන කල් කතා කීවා(ලු). මොකද ඔය එකෙක්වත් මගෙ මූණට මුකුත් කියන්න එන්නෙ නෑ. දැන් ඔය අපූරුවට ඉන්නෙ උං දැක්කාම හිනා වෙලා කතාකරලා .

    මගේ නං මතේ (පුද්ගලික මතේ) වෙඩින් කියන්නේ බොරු වියදම් විතරයි. අපරාදෙ සල්ලි. වෙලාවට කෙල්ලත් ඒ විදිහටම හිතන නිසා හොඳා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නොද්දකින් මලහත්තිලව් වෙඩින් සංස්කෘතිය
    අපරාදේ යකෝ ලක්ෂ දහයක් පහලොවක් වියදම් කරන්නේ ගෑනියෙක් ගේන්න.
    ලෝ බජට් ගේමක් ගහලා ඉතුරු සල්ලි වලින් කාර් එකක් ගත්තනම් ළමයා හම්බ වෙන්න ඉන්න කොට එහෙම ඕනි වෙයි.
    උඹට හදීසියක් වෙලා කාර් එකක් ඉල්ලපන් බලන්න එතකොට ‍තේරෙයි උඹේ සල්ලි වලින් එදා කාපු බීපු උන් කී දෙනෙක් නම් රියල් විදියට උදව් කරයිද කියලා.
    උඹ අමාරුවේ වැටුනම උඹට උදව් කරන්නේ හැමදාම උඹ ගාව හිටිය උන් විතරයි. එදා කාලා බීලා තවුසන්ඩ් ටෝක් දෙන එකෙක් වත් නැති වෙයි.
    ජීවිත කාලෙම හම්බ කරපු සේසතයි
    තව ඉස්සරහට ලොන් එකක් දාලායි
    එක දවසෙන් කාලා බීලා ඉවරයි.
    අනිත් එක ‍පොටෝ ගහන එවුනුයි
    මේකප් කරන උනුයි
    අස්ප ගනන් ගන්නේ උඹලා ෆිල්ම් එකක් කරනවා කියලා හිතලද
    මගුල හැම දේම දැන් ටෙන්ඩ් එක එහෙමලු
    දුවට ලක්ෂ තුන හතරක් වියදම් කරලා උගන්වන්න බැරි අම්මලා ඉඩමක් හරි විකුණලා වෙඩිම ගන්නවා ජයටම..ඒ වෙඩිමට වියදම් කරන සල්ලි වලින් ඉගැන්නුවනම් ඒ කෙල්ල ඔයිට වඩා හොද එකෙක් හොයාගෙන අම්මේ.
    ලක්ෂ ගානක් දීලා ගෑනියෙක් ගේන්න වෙඩිමක් ගන්න වෙලේ
    පට්ට කැමරා එකයි ලෙන්ස් එකයි
    workstation pc එකයි ගත්තනම් එතනින් එහාට හම්බ කරන හැටි මං දන්නවා.
    මේ ලෝකේ මං වෙනුවෙන් ඉපදුන යුවතියක් ඇති..ඒකිත් මේකි දකියි.
    "නංගි මට ඔයාව කැන්දන් එන්න ලක්ෂ ගානක් වියදම් කරන්න නම් බෑ..මං ලෝබයි. මොකද අනිත් උන් විදින් සැප දැකලා උඹට හූල්ලනන් උනොත් මට දුකයි.. මං ඒ සල්ලි ලස්නනට ආයෝජනය කරලා උඹට ජීවිත කාලෙම සතුටින් ඉන්න සලස්ස වන්නම්..උඹ ඒකට හා ද ? පට්ට කාර් එකක ඒසී එකේ සීතලට යන්න උඹත් ආසා ඇති..පට්ට ගෙදරක ලොවෙත් නැති විදිහට ජීවිත් වෙන්න උඹත් ආසා ඇති..අපි ඒ හීනේ සැබෑ කරගම්මු..අනිත් උන්ගේ බඩ කට පුරවන්න කලින් ජීවිත කාලෙම අපෙයි අපේ පොඩි උන්ගෙයි බඩ කට පිරෙන විදිහක් ගැන හිතමු. එල නේද "
    රස්තියාදුකාරයට රෑට පේන හීන..............
    :love::love::love::love::love:
    මේක මම වෙන තැනකත් දාපු එකක්. එළකිරියෙම. එහෙම්මම කොපි පේස්ට් කරනවා මෙතනත්

    මම කෙල්ලගෙන් ඇහුවෙ අපි මහන්සිවෙලා හම්බකරන සල්ලිවලින් අපිව උන්නද මලාද කියල බලන්නෙනැති (බහුතරය) නෑයො සෙට් එකකට කන්න බොන්න දීල උන්ට පේන්න වෙඩින් එක අරගන තව ඒ මදිවට ණයත් වෙලා කෙලවගන්නවද නැත්තං කාර් එකක් ගන්නවද කියලා විතරයි.

    ඊට පස්සෙ අපි Pearl Blue Color කාර් එකක් ගත්තා .

    දෙපැත්තෙ පවුල් දෙකේ අය විතරයි හිටියෙ. මගේ අම්ම, අප්පච්චි නැති නිසා අම්මගෙ අක්කාගෙ පවුලෙ අයට කතාකලා. මගෙ යාලුවෙක් හිටියා (උගෙ තමා වෙඩින් කාර් එක. අපේ කාර් එක වෙඩින් එකෙන් පස්සෙ ගත්තෙ). බොහොම පුද්ගලිකව වෙඩින් එක ගත්තා.

    නෑදෑයො කාලයක් යන කල් කතා කීවා(ලු). මොකද ඔය එකෙක්වත් මගෙ මූණට මුකුත් කියන්න එන්නෙ නෑ. දැන් ඔය අපූරුවට ඉන්නෙ උං දැක්කාම හිනා වෙලා කතාකරලා .

    මගේ නං මතේ (පුද්ගලික මතේ) වෙඩින් කියන්නේ බොරු වියදම් විතරයි. අපරාදෙ සල්ලි. වෙලාවට කෙල්ලත් ඒ විදිහටම හිතන නිසා හොඳා.

    :love::love::love::love::love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    මේක මහ රැල්ලක් වෙලා බන්. මේවට වගකියන්න ඕන කෙල්ලෝ නෙවෙයි. උන්ව අවුස්සන්නේ ඔය මේකප් කාරයොයි පොටෝ ගහන එවුනුයි සහ ඔය සුබාසිරි විවාහ වගේ Program තමයි. අනික බලපන් කොච්චර ලක්ෂ ගාණක් දිලා wedding photo ගහලා කන්නද බන් වෙඩිමට පස්සේ සතියක් ඕක බලයි. ඊට පස්සේ ඕක කොහේහරි විසික් කරල තියෙනවා කුණු කූඩෙට දාන්න බැරි නිසා. :lol: video ත් එහෙම තමයි. ගොඩක් උන්ට ඕන මාන්නෙ පෙන්නන්න අනිත් උන්ට. ඒකෙ වාසිය ගන්නේ ඔය මං උඩින් කියපු උන් තමයි. දැන් අර ගිය සතියෙ කොලඹ වෙඩිමක් තිබුනෙ මනමාලයා ආවෙ අලියා පිටේ ඒ වුනාට ඌට චූ ගිය නැති එක විතරයි තිබුනෙ. බොරු ඇඩ්.
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    මාත් දැක්කා අලියෙ පිටේ සීන් එක. ඒක ඇරේන්ජ් කරපු උන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මනමාලයා පට්ට ගාම්භීර විදිහට එයි කියලා. අන්තිමට උනේ ඌ පට්ටෙට බය වෙලා අලියගෙ යන්තං එල්ලිලා ගැහි ගැහී ගිය එක. ගාම්භීර බව කෙසේ වෙතත් ඌව දැක්කාම බඩ අල්ලගන හිනා වෙන්න තමයි හිතෙන්නේ.

    උඹ කියන එක සහතික ඇත්ත. Photographers ලා, සහ ඔය වෙඩින් වලින් හම්බකරන උන් Trends හදනවා. බලපං Preshoot රැල්ල. ඕක හරිනම් වෙන්න ඕනි වෙඩින් එකට ලෑස්ති වෙද්දි ඔය තිරේ පිටිපස්සෙ වෙන රසබර සිද්දි උං ලව් කරන කාලෙ ගහපු ෆොටෝස් සහ වීඩියෝස් වලින් පොඩි ස්ලිය්ඩ් ෂෝ එකක් හදලා පෙන්වන එක. දැන මොන හුයන්නක්ද වෙන්නෙ කියපංකො. අපි ලව් කරේ මෙහෙමයි කියලා මොන බොරුවක්ද පෙන්නන්නේ. ගොඩක් වෙලාවට කෙල්ල සහ කොල්ල ඒ ටයිප් එකේ ඇඳුං අඳින්නෙත් Preshoot එකට :D තනිකර බොරුව.
     
    • Like
    Reactions: Voltage

    :yes:
    Preshoot photo අරන් මොකෝ කරන්නේ.. දානවා FB.. ඔච්චරනෙ :lol: අනෙ අම්මපා මඩු වලිගෙන් තලන්න ඕන මුන්ට
    දැන් ගොඩක් වෙඩින් වල තියෙන්නේ බොරු පුහු දේවල්. වෙඩින් වලට යනකොට ඉතින් පේනවා දහසක් දේවල්. කියල නිම කරන්න බෑ. ගොන් ආතල්
     
    Last edited:

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    :yes::yes:

    අපි හිතන විදියයි කෙල්ලෝ හිතන විදියයි දෙකක් සහෝ

    කෙල්ලෝ හිතන්නේ අපි ජීවත්වෙන්නේ, අපි හැම දේම කරන්නේ ලස්සන වෙඩින් එකක් ගන්න කියල. අවුරුදු 2 විතර ඉදන් කෙල්ලන්ගේ ජීවිතේ සිහිනයක්
    Hama kellama ehema na ban...oya wage hithanne ithin loketa penna jiwath wena ganu thama...ohoma nathuwa polawe paya gahala inna kelloth innawa ona tharam
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :yes:
    Preshoot photo අරන් මොකෝ කරන්නේ.. දානවා FB.. ඔච්චරනෙ :lol: අනෙ අම්මපා මඩු වලිගෙන් තලන්න ඕන මුන්ට
    දැන් ගොඩක් වෙඩින් වල තියෙන්නේ බොරු පුහු දේවල්. වෙඩින් වලට යනකොට ඉතින් පේනවා දහසක් දේවල්. කියල නිම කරන්න බෑ. ගොන් ආතල්

    naakiyage badinawa wayasa penna kan kellanta/kollanta irisiya karanna epa :rolleyes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කෙල්ලගො පැත්තෙන් වියදම් වෙන සල්ලියි, කොල්ලගේ පැත්තෙන් වියදම් වෙන සල්ලියි එකතු කරල ඒ දෙන්නට දුන්න නම් අනාගතයට ප්‍රයෝජනවත් වෙයි. ලක්ෂ 5කට වඩා සෙට්වෙනවනේ
    ..
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    1. meka liyala thiyenne fb eke show off dial ekak
    2. meka liyala thiyenne heena lokeka jeewath wena podi ekek

    kathawa aththa wunata practical naha. :baffled: oya kiyana tharam sundara naha. badinne kellai kollai wunata ekathu wenne
    pawul dekak kiyana eka amathaka karanna epa. ohoma karanna puluwan nm
    hodai. eth aniwarayen anagathe causalities enawa. daruwek hari kawadahari
    ahanawa.

    anika psychologically gaththama kello kiyanne direct ans dena kattiyak newei.
    apima prashne ahala apima uththare dennath oni. e uththare eyage hithe
    thiyena ekath wenna oni. poddak awul giyoth waradda ape paththata daganna
    balagannath oni.

    watch this to have a rough idea about Human psychology about girls and boys

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පොටො ඇල්බම් එක ටිකක් තියෙන්න ඔනි කිව්ව, ඒත් ඒකට ගෙවන්න කවුරුත්නෑ.කොහොම හරි 80 වලට පොඩි පැකේජ් එකක් ගත්ත. තැන්ක්යු කාර්ඩ් වලට 14ක් වගේ යන්න ඇති.
    ප්‍රී ශුට් එහෙමත් කරයි කියල බලන් හිටියේ.. මම කිව්ව පිස්සු කෙලින්න් එපා කියල.

    දැන් ඇල්බම් එක හදලා, තව 20 ගෙවල ගන්න ඔන, කොයි ඔන කිව්ව කවුරුත් ඉදිරිපත් වෙන පාටක් නෑ.

    ගෑනු කවදාවත් වෙඩින් එකෙන් පස්සේ ගෙදරක් ෆයිනෑන්ශලි මැනේජ් කරන විදිය හිතන්නෑ.උන් හිතන්නේ, වෙඩිම ගත්ත වඩස තමයි,ජීවිතේ අන්තිම දවස කියල.චාටර් බන්.වියදම් කරල, අපිටත් වියදම් කරලා අතේ සතේ නෑතිඋනාම අද්ද නැතුව ඉන්නව.

    වෙනම ඉන්න ,ගෙයක් හැදුවා, යාන්තම් කමරයයයි, සාලෙයි කුස්සියයි කොම්ප්ලීට් කලා වෙඩින් එකට සතියක් වගේ තියල.

    දැන් බැදලා මාස කීපයක්, වියදම් කියන්නේ, මචො හැම මාසෙම මොනවහරි යුතුකමක් කරන්න වෙල, කීයක් හරි අතින් යනවමයි.පඩියට දවස් දෙකකට කලින් සලො, අතේ නෑ.අයේනම්, ගෙයිවැඩ කරගන්න වෙන්නෙ, වෙඩින් එකට කලින් ඉඩ්ඩි කොහොමහරි කල, ඒත් වෙඩින් එකෙන් පස්සේ එක 5000ක වැඩක් කලේනෑ.

    මටමේ, ෆුල් යස්සය අවේසවෙල ඉන්නේ දැනුත් සිරාවට.
    එයගෙන් ට්ව් , ලයිට් බිලක්වත් ගෙවෙන්නේ නැතිනිසා.

    මේව දැම්මේ,අනිත් එවුන්ටත් තේරෙන්න බැදපුවාම තියන ආතල් එක.

    http://www.elakiri.com/forum/showthread.php?p=22171666#post22171666
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:

    අපි හිතන විදියයි කෙල්ලෝ හිතන විදියයි දෙකක් සහෝ

    කෙල්ලෝ හිතන්නේ අපි ජීවත්වෙන්නේ, අපි හැම දේම කරන්නේ ලස්සන වෙඩින් එකක් ගන්න කියල.

    :lol::lol: ow:baffled:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඕක හරියන්නේ නෑ බොල
    වෙඩින් එක කියන්නේ කෙල්ලන්ගේ හීනයක්
    දැන් තේරුම් කරලා දීල අඩු වියදමකින් බැන්දත් පස්සේ කාලෙක චුරු චුරු ගාන්න ගන්නවා
    උඹට ජීවත කාලෙම ඒක අහගෙන ඉන්න වෙයි
    තව දෙයක් හදිස්සියේ හරි උඹට ඔය කියන සැප වාහන සහ පට්ට ගෙවල් ගන්න බැරි උනොත්
    මොකද වෙන්නේ ??

    සල්ලි නැත්නම් shape එකේ වෙඩිමක් ගන්න එක වෙනම දෙයක් එතකොට ගෑනි උඹේ ආර්ථික හැකියාව දැනගෙන නේ එන්නේ.. මුලින්ම ලොකු ලයින් දීල පස්සේ මොකුත් කරගන්න බැරි උනොත් සදා අනාතයි තමයි