වෙඩි තැබීම ගණන් කරන්න එපා - නලින්ද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113


    :ROFLMAO: 🤌 🍞🩳🏳️‍🌈

    වෙඩි තැබීම් ගණන් කරමින් කියන්න එපා..- නලින්ද

    October 23, 2025 at 3:25 am | lanka C news
    වෙඩි තැබීම් ගණන් කරමින් මාධ්‍යවල කියන්න එපා..- නලින්ද

    පුවත් වාර්තා කිරීමේදී වෙඩි තැබීම් එකින් එක ගණන් කරමින් ‘අද 99 වුණා.. 101ක් වුණා..’ යැයි උත්තේජනයක් නොදීම වැදගත් බව ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    මෙවැනි අපරාධ උත්තේජනය වන වාර්තාකරණයෙන් ජනප්‍රියත්වය සඳහා තරඟ කරන කණ්ඩායම් වලට එයින් අරමුණක් ලැබෙන බව ද ඔහු කියා සිටියේය.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිලිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.

    https://lankacnews.com/වෙඩි-තැබීම්-ගණන්-කරමින්-ම/
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ජෙප්පෝ නම් මන්දා නෑමල් සෑර්ගෙ අයිස් කුක්කො තැන තැන වෙඩි තියනවා පේනවා.
    ඉතින් නෑමල් සර් හිරේ යවන්න බැරි ඇයි ? පචෝරිස් බය වෙලාද ?
    උබ ලග තියෙන සාක්ෂි ටික ගෙනෙහින් දීල උදව්වක් කරපන් පචයට :ROFLMAO: 🤌
     
    • Like
    Reactions: CohenLenstra

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,133
    27,803
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් නෑමල් සර් හිරේ යවන්න බැරි ඇයි ? පචෝරිස් බය වෙලාද ?
    උබ ලග තියෙන සාක්ෂි ටික ගෙනෙහින් දීල උදව්වක් කරපන් පචයට :ROFLMAO: 🤌
    අමෝ අමෝ නෑමල් සර්ට මොනා හරි කියද්දී කක්කි පැත්ත ඌයිය උනා නේද? 😂
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අමෝ අමෝ නෑමල් සර්ට මොනා හරි කියද්දී කක්කි පැත්ත ඌයිය උනා නේද? 😂
    පචයට මොනවා හරි කියද්දී උබේ කක්කි පැත්ත ඌයිය වෙනවා වගේද. අපිට නම් එහෙම අවුලක් නැහැ.
    අහපු ප්‍රශ්නෙට උත්ත දීපන් ඉතින් ඩෝබියා ? :ROFLMAO: 🤌
     

    Similar threads