වෙඩි තියන

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කොලබ පැත්තෙන් අහසට වෙඩි තියන වගේ ශබ්දයක් දැන් එක දිගට ඇහෙනවා. මල්වෙඩි ද ? දන්නා කෙනෙක් කියපන්
 
  • Like
Reactions: psychotic

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
අහ්හ් ඒ මචන් අර පඩ 100 (දින 100) සද්දේ නේ. පන යනවා බන් මේවා අහලා

වැඩ නැහැ පාඩ විතරයි නේ . ඒ සද්දේ තමා

 

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මොන මල් වෙඩියක්වත් නෑ බන් මේ පැත්තේ...අරුන් කිව්ව වගේ ඔය පඩ case එකක් වෙන්න ඕන...:P:P:P
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    machan eeka awe parliment road eka hariyen

    Ravi karunanayaka ge gedarin


    dina 100 pada 50 k iwara una nisa gahuwe pora
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    අරලියගහමන්දිරයේ Anti-missile පද්ධතිය ක්‍රියාත්මක වෙලා