වෙඩි නොවදින තෙලක්‌

Dashwood

Banned
Feb 14, 2018
508
44
0
රෝසි ආච්චි;22988108 said:
සරදියෙල් ඔය තෙල් එක ගාගෙන නේද ගේමට බැහැල හිටියේ :oo:

:yes::yes: But it is called "Hena Raaja Oil" not this.
 
Dashwood

Banned
Feb 14, 2018
508
44
0
Looks like a Moonshine bottle to me.
While other countries busy with robotics and nano technologies; the wonder of Asians keep chanting on a bottle of Moonshine to get the publicity to earn bread and butter :lol:
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට තියෙන ප්‍රශ්නේ, ඔය තුවක්කුවට licenses තියෙනවා ද?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේවා ඇත්ත කියන්නත් බැහැ, බොරු කියන්නත් බැහැ. තාම දැකලා නැති නිසා පිළිගන්න බැහැ. උඩුව ළඟයි අපිට. පෞරාණික ගමක්.

    කතාව නම් මේකයි. ඉස්සර තිබිලා තියෙනවලු නොපෙනී යන්න පුලුවන් තෙල් (තෙල ගාලා ඇඳුම් ගැලෙව්වහම, කොල්ලා ඉන්විසිබල්), ඔය කියන වෙඩි නොවදින එක, හෙනරාජ තෛලය (අකුණක්වත් වදින්නෙ නැහැ කියලයි කියන්නෙ) වගේ තෙල් වර්ග. ඒ කාලෙ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය උපරිමේට තිබිලා තියෙනවනෙ. දැන් ඉන්නෙ බොරුකාරයො. පරම්පරාගතව ආපු පුස්කොළ පොත්වල එහෙම තියෙනවලු ඕවා හදන හැටි. අමාරුලු හදන්නත්. රජ කාලෙ නොපෙනීයන තෙල් වර්ග පාවිච්චි කළා කියලා කතාවලට කියනවා. ඇත්ත බොරුව දන්නෙ නැහැ. දැකලා නැති නිසා ඉතින් පිළිගන්න අමාරුයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :eek: පොරව TV චැනල් එකකට ගෙන්නල වෙඩි නොවදිනවද කියල ටෙස්ට් කරල බැලුවනම් හරි ඇත්ත බුලට් වලින්..බෙහෙත හදපු කෙනාම වැඩේට දාන්ඩත් ඕනි බය වෙන්ඩ හේතුවක් නෑනෙ බඩු සුවර් නම්.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඕක ඇගේ ගාගන වෙඩි තියාගෙන වෙඩි වදින්නේ නැ කියල ඔප්පු කරලා නම් පිළිගන්න පුළුවන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මේවා ඇත්ත කියන්නත් බැහැ, බොරු කියන්නත් බැහැ. තාම දැකලා නැති නිසා පිළිගන්න බැහැ. උඩුව ළඟයි අපිට. පෞරාණික ගමක්.

    කතාව නම් මේකයි. ඉස්සර තිබිලා තියෙනවලු නොපෙනී යන්න පුලුවන් තෙල් (තෙල ගාලා ඇඳුම් ගැලෙව්වහම, කොල්ලා ඉන්විසිබල්), ඔය කියන වෙඩි නොවදින එක, හෙනරාජ තෛලය (අකුණක්වත් වදින්නෙ නැහැ කියලයි කියන්නෙ) වගේ තෙල් වර්ග. ඒ කාලෙ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය උපරිමේට තිබිලා තියෙනවනෙ. දැන් ඉන්නෙ බොරුකාරයො. පරම්පරාගතව ආපු පුස්කොළ පොත්වල එහෙම තියෙනවලු ඕවා හදන හැටි. අමාරුලු හදන්නත්. රජ කාලෙ නොපෙනීයන තෙල් වර්ග පාවිච්චි කළා කියලා කතාවලට කියනවා. ඇත්ත බොරුව දන්නෙ නැහැ. දැකලා නැති නිසා ඉතින් පිළිගන්න අමාරුයි.

    කළුවර අඳුන කියන්නේ ඔය පේන්නේ නැතිව යන්න ගාන එකට තමා ,මුවන්පැලස්සේ කදිර ගාව තිබුන ඕවා. අද කාලෙත් ඕව ටිකක් තිබුන නම් කෙලින්ම මම යන්නේ ශනුගේ කාමරේට ගාගෙන
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලේ හැටියට ගොං ආතල් තමයි..... කට්ටිය කින්ඩියට විරිත්තනවත් තමයි....... ඒත් එකෙක් කටහොල්ලන්නේ නෑ වර්ජින් මරියා බඩ වුනේ කොහොමද? සිදුහත් ඉපදුනගමන් කතාකරේ කොහොමද? කියලා හැබැයි මුන් ඔක්කොම තෙල්කුප්පියට විතරක් දාර්ශනිකයෝ.....:rofl::P
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක පකේ එහෙම ගාන්න එපා. වෙඩි තියාගන්න බැරි වේවි.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: මොන වගේ ගොන්නු ඉන්න රටක්ද බන් මේ?? වෙන රටවල මිනිස්සු bulletproof glass/ jackets හදන්න පරීක්ෂණ කරනවා අඩියකින් හරි තාක්ෂනෙන් ඉස්සරහට යන්න මහන්සි වෙනවා :lol::lol: ඒකට අපේ රටේ එවුන් ටහිකෙන පරික්ෂනනේ කරන්නේ :lol::lol::lol::lol: ඇස් පනාපිට රටේ මහඋන් මහබැංකු කොල්ලකනවා, අපරාද යට ගහනවා, ඒවට එකෙක් "හ්ම්ම්" නෑ/ ඒවට කිසි පරීක්ෂණ නෑ :sorry::sorry: මොන ගොන් ආතල්ද බන් මේවා?? ඕව දැන් ලෝකේ තියෙන තාක්ෂනේ එක්ක practicalද කියල හිතහන් පොඩ්ඩක්?? වැඩිය ඕනේ නෑ :lol: sniper shot එකක් තිවුවොත්, ඔය තෙල් බැරල් එකක බැහැල හිටියත් බේරෙන්න බෑ බන් :lol::lol: "හදවතින් නෙමි මොලෙන් හිතපන්"
     
    Similar threads