Oya thela ahasin lankawata issoth misil ehema enne nethiwei...
සිංහලුන්ට ඇටෑක් කරනව බොරු..ත්රම්ප් පුටින් උනුත් මිනිස්සුද

Oya thela ahasin lankawata issoth misil ehema enne nethiwei...

රෝසි ආච්චි;22988108 said:සරදියෙල් ඔය තෙල් එක ගාගෙන නේද ගේමට බැහැල හිටියේ![]()

But it is called "Hena Raaja Oil" not this.මේවා ඇත්ත කියන්නත් බැහැ, බොරු කියන්නත් බැහැ. තාම දැකලා නැති නිසා පිළිගන්න බැහැ. උඩුව ළඟයි අපිට. පෞරාණික ගමක්.
කතාව නම් මේකයි. ඉස්සර තිබිලා තියෙනවලු නොපෙනී යන්න පුලුවන් තෙල් (තෙල ගාලා ඇඳුම් ගැලෙව්වහම, කොල්ලා ඉන්විසිබල්), ඔය කියන වෙඩි නොවදින එක, හෙනරාජ තෛලය (අකුණක්වත් වදින්නෙ නැහැ කියලයි කියන්නෙ) වගේ තෙල් වර්ග. ඒ කාලෙ යන්ත්ර මන්ත්ර ශාස්ත්රය උපරිමේට තිබිලා තියෙනවනෙ. දැන් ඉන්නෙ බොරුකාරයො. පරම්පරාගතව ආපු පුස්කොළ පොත්වල එහෙම තියෙනවලු ඕවා හදන හැටි. අමාරුලු හදන්නත්. රජ කාලෙ නොපෙනීයන තෙල් වර්ග පාවිච්චි කළා කියලා කතාවලට කියනවා. ඇත්ත බොරුව දන්නෙ නැහැ. දැකලා නැති නිසා ඉතින් පිළිගන්න අමාරුයි.
පොරව TV චැනල් එකකට ගෙන්නල වෙඩි නොවදිනවද කියල ටෙස්ට් කරල බැලුවනම් හරි ඇත්ත බුලට් වලින්..බෙහෙත හදපු කෙනාම වැඩේට දාන්ඩත් ඕනි බය වෙන්ඩ හේතුවක් නෑනෙ බඩු සුවර් නම්. මේවා ඇත්ත කියන්නත් බැහැ, බොරු කියන්නත් බැහැ. තාම දැකලා නැති නිසා පිළිගන්න බැහැ. උඩුව ළඟයි අපිට. පෞරාණික ගමක්.
කතාව නම් මේකයි. ඉස්සර තිබිලා තියෙනවලු නොපෙනී යන්න පුලුවන් තෙල් (තෙල ගාලා ඇඳුම් ගැලෙව්වහම, කොල්ලා ඉන්විසිබල්), ඔය කියන වෙඩි නොවදින එක, හෙනරාජ තෛලය (අකුණක්වත් වදින්නෙ නැහැ කියලයි කියන්නෙ) වගේ තෙල් වර්ග. ඒ කාලෙ යන්ත්ර මන්ත්ර ශාස්ත්රය උපරිමේට තිබිලා තියෙනවනෙ. දැන් ඉන්නෙ බොරුකාරයො. පරම්පරාගතව ආපු පුස්කොළ පොත්වල එහෙම තියෙනවලු ඕවා හදන හැටි. අමාරුලු හදන්නත්. රජ කාලෙ නොපෙනීයන තෙල් වර්ග පාවිච්චි කළා කියලා කතාවලට කියනවා. ඇත්ත බොරුව දන්නෙ නැහැ. දැකලා නැති නිසා ඉතින් පිළිගන්න අමාරුයි.

මොන වගේ ගොන්නු ඉන්න රටක්ද බන් මේ?? වෙන රටවල මිනිස්සු bulletproof glass/ jackets හදන්න පරීක්ෂණ කරනවා අඩියකින් හරි තාක්ෂනෙන් ඉස්සරහට යන්න මහන්සි වෙනවා 
ඒකට අපේ රටේ එවුන් ටහිකෙන පරික්ෂනනේ කරන්නේ 

ඇස් පනාපිට රටේ මහඋන් මහබැංකු කොල්ලකනවා, අපරාද යට ගහනවා, ඒවට එකෙක් "හ්ම්ම්" නෑ/ ඒවට කිසි පරීක්ෂණ නෑ 
මොන ගොන් ආතල්ද බන් මේවා?? ඕව දැන් ලෝකේ තියෙන තාක්ෂනේ එක්ක practicalද කියල හිතහන් පොඩ්ඩක්?? වැඩිය ඕනේ නෑ
sniper shot එකක් තිවුවොත්, ඔය තෙල් බැරල් එකක බැහැල හිටියත් බේරෙන්න බෑ බන් 
"හදවතින් නෙමි මොලෙන් හිතපන්"