අර රෝසමල් එන එකට වඩා දෙයක් add කලානං හොඳයි කියලා හිතෙනවා.maath ada baluwa. athal film eka. end eka poddak madi wage tama. but hoda film ekak.
නම් list එක ගිහිල්ලා ඉවර වෙනකනුත් බැලුවා තව ටිකක් වෙලා යයි කියලා.බොග් ගාලා ඉවරවෙච්ච seen එකක් තේරුණේ...මාත් බැලුවා ඊයේ... කෙවින් කියලා තියෙන විදියට අවසානය නම් හොඳටම මදි... මියුසික් සහ කන්සෙප්ට් එක නම් හොඳයි.. අවසානය නම් මට මදි.. ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටේ ඒක කියාගෙන.. බලං ගියාම.. හැමෝටම ඒක තේරිලා...
රෝස මල් සීන් එක නම් අනේමන්දා... ඉන්දික ට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන්... වෙන මොකක්හරි සීන් එකක් වෙන්න ඇති කියලා හිතුණා..අර රෝසමල් එන එකට වඩා දෙයක් add කලානං හොඳයි කියලා හිතෙනවා.
නම් list එක ගිහිල්ලා ඉවර වෙනකනුත් බැලුවා තව ටිකක් වෙලා යයි කියලා.බොග් ගාලා ඉවරවෙච්ච seen එකක් තේරුණේ...
------ Post added on Feb 26, 2023 at 8:34 PM
anthimata hall eke sinhala film ekakata kiyala baluwe Rush. habai ithin ekath tamil ekaka copy ekak.
අපෝ ගජමෑන් නං set නැහැ.ගජමෑන්ට වැඩිය හොද නම් එච්චරයි![]()