වෙඩි වගේ ටිකක් !!!!!!!

wilkal82

Active member
  • Apr 29, 2009
    891
    243
    43
    වෙඩි වගේ ටිකක් !!!!!!!

    1.
    ගෑනු කෙනෙක් පුංචි ළමයෙකුත් වඩාගෙහ න ආව දොස්තර කෙනෙක් හමුවෙන්න. ළමය කිරි බොන්නේ නැතිව අඬනව කිව්වා.

    දොස්තර : මොන කිරිද බොන්නේ

    ගැහැණිය : මව් කිරි

    දොස්තර : බලමු පරික්ෂ කරලා. ගලවන්න හට්ටයයි, බ්‍රෙසියර් එකයි.

    දොස්තර හොඳල තලලා කරලා බලනවා. නිපල් දෙකත් හෙමින්සරේ අතගගා බලනවා. ගෑනිත් ඇස දෙක වහගෙන දීගෙන ඉන්නවා.

    දොස්තර : පුදුමයක් නැහැ ළමය අන්දන එක. ඔයාගේ ගාව කිරි බින්දුවක්වත් නැහැ .

    ගැහැණිය : මන් දන්නවා ඒක. මම ළමයාගේ අම්ම නෙමෙයි, ආච්චි අම්ම. එත් මම ගොඩක් සතුටු වෙනවා අද ආපු එක ගැන.











    2.
    දෙවනි වසරේ පිරිමි ලමයෙක් සහ ගැහැණු ළමයෙක් ගුරුතුමියගෙන් ප්‍රශ්නයක් අහනව .....

    කොල්ල : ටීචර්, අපේ වයසේ අයට ළමයි හම්බවෙනවද ?

    ටීචර් : නැහැ කවදාවත් නැහැ .

    කොල්ල කෙල්ල දෙසට හැරිලා කියනව " දැක්කද මන් කිව්වනේ බය නැතිව ඉන්න කියල !!!










    3.

    ඔන්න රෙස්ටුරන්ට් එකකට අපු කැතරිනා ඉල්ලනවා වේටර් ගෙන් wine වීදුරුවක්.

    ළඟ හිටපු ඇන්ටන් කියනවා " මමත් wine වීදුරුවක් ඉල්ලුවා. මම අද විශේෂ දවසක් සමරනව "

    කතරිනා : අහඹු සිදුවීමක්. මටත් අද විශේෂ දවසක්.

    ඇන්ටන් : මොකක්ද ඔයාගේ අද දවසේ විශේෂය ?

    කතරිනා : මෙච්චර කල් මායි husband යි උත්සහ කළා ළමයෙක් හදන්න. අද දොස්තර කිව්වා මන් ප්‍රෙග්නන්ට් කියලා !

    ඇන්ටන් : මොන තරම් අහඹු ද , මට කුකුල් farm එකක් තියෙනවා. එකේ කිකිලියෝ ඔක්කොම මාස 4 කින් එක බිත්තරයක් වත් දැම්මේ නැහැ. ඔන්න අද උන් බිත්තර දන්නා පටන් ගත්ත.

    කතරිනා : කොහොහද කිකිලියෝ හිටපු ගමන් බිත්තර දන්නා පටන් ගත්තේ ?

    ඇන්ටන් : මම උන්ට හිටපු කුකුලව වෙනස් කළා

    කතරිනා : මොන තරම් අහඹු සිදුවීමක්ද...
    මමත් !!!











    4.
    ගැහැණු ළමයෙක් පල්ලියට ගියා. ගිහින් පඩි පෙළ නගින කොට යට හිටපු පුජකතුමා දැක්ක ඇය යටට පෑන්ටියක් ඇඳලා නැති බව.

    ඔහු ඇයට කතා කරලා රුපියල් 500 දීල කිව්වා පෑන්ටියක් අරගෙන අඳින්න. පෑන්ටි නැතිව කොහෙවත් යන්න එපා කියල.

    කෙල්ල ගෙදර ඇවිත් අම්මත් එක්ක මේක කිව්වා.

    මේක අහපු අම්මණ්ඩි කාමරේට දුවල ගිහින් ඇඳගෙන හිටපු පෑන්ටියත් ගලවල දාල කොට ස්කර්ට් එකකුත් ඇඳගෙන පල්ලියට දිව්වා. ඔන්න දැක්ක පුජකතුමා ඉන්නවා පඩිපෙළ යට. දැකල මෙන්න පඩි නගින්න පටන් ගත්ත. පුජකතුමා කලින් වගේම බැලුව යට ඉඳල.

    පුජකතුමා අඬගැහුව ඇයටත්. මෙයා කිසිදෙයක් දන්නේ නැහැ වගේ ලඟට ගියා.රුපියල් 40 ක් දීල පුජකතුමා කියනවා " දෙයියන්ගේ නාමෙට razor එකක් පාවිච්චි කරපන් යෝදියේ "




    repost nam sorry. Balala nikan nogiyoth thama honda !

     
    Last edited:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    දෙයියන්ගේ නාමෙට razor එකක් පාවිච්චි කරපන් යෝදියේ .............he...hee..heee
     
    • Like
    Reactions: wilkal82

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    39.gif
    39.gif
    39.gif
    39.gif
    39.gif


    REP 4+ :):):)
     
    • Like
    Reactions: wilkal82