වෙඩි වගේ torrent බාමු

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    10 GB නෙවෙයි ඕනෙ තරම් පුළුවන්. 10 GB limit එක තියෙන්නෙ direct download වලට විතරයි
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    no limit machan mama 50+ gb download karala thiyenawa

    අනේ මන්දා දැන් නම් බෑ මචෝ torrent 5 gb වල වැඩි නම් දැන් බැ. test period එක ඉවරයි. දැන් ඔය කියන මුකුත් නැ හැබැයි torrent direct බාන්න පුළුවන්එත් 5 gb වලට අඩු නම් තමයි
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ පිළිවෙලට කරන්න.ඉස්සෙල්ලම download file එක open කරගන්න.එකේ download කරන්න ඕනි file එක පෙන්නනේ නැත්තන් එක පෙන්නනකම් අනිත් files delete කරන්න.
    PuRjI4J.png

    ඊට පස්සේ download කරන්න,idm එකෙන් නැතුව browser එකෙන් download වෙනවනම් ඒ ලින්ක් එක copy
    BGnAVFq.png
    කරලා idm එකේ add new url කියන තැන ckick කරලා එකේ paste කරන්න.නැත්තන් download ලින්ක් එක උඩ right click කරලා download with idm දෙන්න

    EWanRQX.png
     
    Last edited: