tnx for the details machn!!
BanX Well-known member Oct 6, 2010 2,663 1,157 113 Kottawa Oct 8, 2011 #21 tnx for the details machn!!
amiya Well-known member Nov 14, 2007 4,937 330 83 Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے Oct 8, 2011 #22 මොන චාටර් පාතලයක්ද ලංකාවේ …. මුට මැරෙන්ඩ වෙඩිල්ලක් තියාගන්ඩ බැරිවේලානේ….. චික් අයියෝ .. චාටර් … Click to expand... lol
මොන චාටර් පාතලයක්ද ලංකාවේ …. මුට මැරෙන්ඩ වෙඩිල්ලක් තියාගන්ඩ බැරිවේලානේ….. චික් අයියෝ .. චාටර් … Click to expand... lol
gihand4r Well-known member Oct 29, 2007 13,586 4,001 113 Lanka Oct 9, 2011 #23 2:18Pm භාරත ලක්ෂ්මන් මහතාගේ දේහය එතුමාගේ නිවසට රැගෙන ගිය අවස්තාව පහත වීඩියෝවෙන් දැක්වේ.ශෝකය පළකිරීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු එහි රැස්ව සිටියහ 2:15Pm දුමින්දගේ පැලවත්තේ නිවසට එස්.ටි.එෆ් ආරක්ෂාව දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ පැලවත්ත නිවසට හා ජයවර්ධනපුර රෝහල එස්.ටි.එෆ්. ආරක්ෂාව යොදා ඇතැයි වාර්තා වේ. දුමින්ද සිල්වාට සිදුකරනු ලැබූ සැත්කම් මේ වන විට අවසන්ව ඇති අතර තවමත් ඔහුගේ මොලයේ එක උණ්ඩයක් ඉතිරිව පවතී. එම උණ්ඩය මොලයේ සංකීර්ණ ස්ථානයක පවතින හෙයින් එම උණ්ඩය හේතුවෙන් සුව අතට හැරීමෙන් පසුවත් ඇතිවිය හැකි අතුරු අබාධ පිලිබඳ තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නොමැත. ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන නිශ්චිත ප්‍රකාශයක් කිරීමට දවස් දෙකක් පමණ ගතවනු ඇතැයි වෛද්‍යවරු පවසති. ඊයේ දිනයේ කුපිත වූ පිරිස් දුමින්ද සිල්වා ගේ වැල්ලම්පිටිය කාර්යාලයට ගිනිතබා ගොස් තිබු අයුරු පහත ජායාරුප වලින් දැකගත හැක 11/10/09 09:05Am මම කිව්ව දේ ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නැහැ - දයාසිරි ජයසේකර පසුගිය බ්‍රහස්පතින්දා දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එනම් මුල්ලේරියාව ප්‍රදේශයේ දේශපාලන අධාරකරුවන් නිත්‍යානුකුල නොවන ගිනි අවි භාවිතා කරමින් සිටින බවත්.එසේ ඩිෆෙන්ඩරයකින් පැමිණි එක කණ්ඩායමක් ජනපති රුවටද වෙඩි තබා ඇති බව එහි ජායාරුපයක් පෙන්වමින් ප්‍රකාශකොට සිටියා. නමුත් මුලසුනේ සිටි අස්වර් මන්ත්‍රීවරයා එය පරික්ෂාකොට කියා සිටියේ එම ජායරුපයේ සලකුණු පැනෙන් අඳි ඒවා බවයි. තවදුරටත් අස්වර්ගේ නියෝග වලට අවනත නොවූ නිසා දයාසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරිමටද නියෝග කෙරිණි. මෙම පිලිබඳ අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඩේලි මිරර් වෙබ් අඩවියට පවසා ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ තිබු නොසන්සුන් කාරී තත්වය පිලිබඳ ඔහු ලබාදුන් තොරතුරු ඔවුන් එදා සැලකිල්ලට ගත්තානම් මෙවන් විපතක් සිදුනොවනු ඇති බවයි. තවදුරටත් අදහස් දක්වන එතුමා කියා සිටින්නේ මෙම වෙඩි තැබීම නිත්‍යානුකුල බලතල යටතේ සිදු නොවූ එකක් බවත් බීමත්කම මෙයට ආසන්න හේතුවක් විය හැකි බවත් පවසනවා.
2:18Pm භාරත ලක්ෂ්මන් මහතාගේ දේහය එතුමාගේ නිවසට රැගෙන ගිය අවස්තාව පහත වීඩියෝවෙන් දැක්වේ.ශෝකය පළකිරීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරු එහි රැස්ව සිටියහ 2:15Pm දුමින්දගේ පැලවත්තේ නිවසට එස්.ටි.එෆ් ආරක්ෂාව දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ පැලවත්ත නිවසට හා ජයවර්ධනපුර රෝහල එස්.ටි.එෆ්. ආරක්ෂාව යොදා ඇතැයි වාර්තා වේ. දුමින්ද සිල්වාට සිදුකරනු ලැබූ සැත්කම් මේ වන විට අවසන්ව ඇති අතර තවමත් ඔහුගේ මොලයේ එක උණ්ඩයක් ඉතිරිව පවතී. එම උණ්ඩය මොලයේ සංකීර්ණ ස්ථානයක පවතින හෙයින් එම උණ්ඩය හේතුවෙන් සුව අතට හැරීමෙන් පසුවත් ඇතිවිය හැකි අතුරු අබාධ පිලිබඳ තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නොමැත. ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන නිශ්චිත ප්‍රකාශයක් කිරීමට දවස් දෙකක් පමණ ගතවනු ඇතැයි වෛද්‍යවරු පවසති. ඊයේ දිනයේ කුපිත වූ පිරිස් දුමින්ද සිල්වා ගේ වැල්ලම්පිටිය කාර්යාලයට ගිනිතබා ගොස් තිබු අයුරු පහත ජායාරුප වලින් දැකගත හැක 11/10/09 09:05Am මම කිව්ව දේ ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නැහැ - දයාසිරි ජයසේකර පසුගිය බ්‍රහස්පතින්දා දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එනම් මුල්ලේරියාව ප්‍රදේශයේ දේශපාලන අධාරකරුවන් නිත්‍යානුකුල නොවන ගිනි අවි භාවිතා කරමින් සිටින බවත්.එසේ ඩිෆෙන්ඩරයකින් පැමිණි එක කණ්ඩායමක් ජනපති රුවටද වෙඩි තබා ඇති බව එහි ජායාරුපයක් පෙන්වමින් ප්‍රකාශකොට සිටියා. නමුත් මුලසුනේ සිටි අස්වර් මන්ත්‍රීවරයා එය පරික්ෂාකොට කියා සිටියේ එම ජායරුපයේ සලකුණු පැනෙන් අඳි ඒවා බවයි. තවදුරටත් අස්වර්ගේ නියෝග වලට අවනත නොවූ නිසා දයාසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරිමටද නියෝග කෙරිණි. මෙම පිලිබඳ අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඩේලි මිරර් වෙබ් අඩවියට පවසා ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ තිබු නොසන්සුන් කාරී තත්වය පිලිබඳ ඔහු ලබාදුන් තොරතුරු ඔවුන් එදා සැලකිල්ලට ගත්තානම් මෙවන් විපතක් සිදුනොවනු ඇති බවයි. තවදුරටත් අදහස් දක්වන එතුමා කියා සිටින්නේ මෙම වෙඩි තැබීම නිත්‍යානුකුල බලතල යටතේ සිදු නොවූ එකක් බවත් බීමත්කම මෙයට ආසන්න හේතුවක් විය හැකි බවත් පවසනවා.
wisal Member Jul 2, 2009 7,624 759 0 Israel Oct 9, 2011 #24 කෙලින් එන්නලා.. ඔයාලට රටේ කොල්ලෝ ටිකට කුඩු පොවන ගෑණු ළමයින්ට හිරිහැර කරන අය හොද උනාට මට එහෙම නෑ..... පව්ලේ එකෙක් නෙවෙයි අපි ඔක්කෝම මැරුනත් කමක් නෑ වැඩක් වෙනවනං.... Reactions: DAMER
කෙලින් එන්නලා.. ඔයාලට රටේ කොල්ලෝ ටිකට කුඩු පොවන ගෑණු ළමයින්ට හිරිහැර කරන අය හොද උනාට මට එහෙම නෑ..... පව්ලේ එකෙක් නෙවෙයි අපි ඔක්කෝම මැරුනත් කමක් නෑ වැඩක් වෙනවනං....