වෙඩි_වැදී_මියගියේ පාසල් ශිෂ්‍යයෙක්‌

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මුලු ලංකාවෙම ඉන්න මිනිස්සු පුලුවන් තරම් ජාත්‍යන්තරයට දන්වල පාරට බැහැල අරලියගහ මන්දිරය වට කරන්න ඕන. අපිත් එනව.
 

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ඔතන මිනිස්සු ගල් වලින් පොලුවලින් ගහන්න ගත්ත කියල මිනිස්සුන්ට වෙඩි තිබ්බ නම්, එක මිනිහෙක් හරි මන්නෙකින් හරි කැත්තකින් හරි ආමි කාරයෙකුට කෙටුව නම් මල්ටි බැරල් වලින් ගහයිනේ යකෝ මුන්. ආමි එක දැම්මේ යුද්ධ කරන්න නෙමෙයි තත්වය පාලනය කරන්න. අනික කිසිම මිනිහෙක් ආමි එකට ගහන්න යන්නෙ නෑ ඒක ඕනම ලංකාවේ මිනිහෙක්ගේ හැටියක්. දිගට හරහට වෙඩි තියන්න ගත්තම දන්න අඳුරන මිනිස්සු වෙඩි වැදිලා වැටෙනකොට අතට අහුවෙන දේකින් දමල ගහන එක කවුරු උනත් කරනව.

    අහිංසක මිනිස්සුන්ට වෙඩි තියපු මානසික අසහන කාරයෝ ටිකට අනිවාර්යෙන් මරණ දඬුවම ලබාදිය යුතුයි. අවසන් සටනේ හිටපු ආමි කාරයෙක් නෙමෙයි මොන හු*තේ හිටපු මොන ප*ක් උනත් වැඩක් නෑ තමන්ගේ මේක මිනී මැරුමක්.

    තොපි ඉඩි අමීන් ට බයේ චන්දෙ දුන්නෙ හිට්ලර් කෙනෙකුට ඒක දැන් තේරෙනවා ඇති

    elama thama oka ellapu dawasata rathinna damu .. fonna faka udde tiyena kale baye marenda athi yanda baye dan ahinsaka minissu maranawa lol
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    දැන් සුදු කොඩි කේස් දාන එව්න් ගෙ ප්‍රාර්තනා සපල කරල දුන්න නේද මේ පොන්න වෙස හැත්ත.
    පාරට බහිමු මචෝ.. මාත් එනව ඕන දේකට.
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    bump

    Testing-the-quality-and-comfort-of-various-categories-of-custom-designed-sports-gloves.jpg


    https://bizenglish.adaderana.lk/dip...nture-into-high-tech-sports-gloves-for-eu-us/
    ------ Post added on Feb 3, 2024 at 12:12 PM