@pitiye.appu මෙහෙමද බන් අයුර්වේද වෙදමහත්තුරු තෙල් ගාන්නෙ
@tupac97 මොකො කියන්නෙ වෙද මහත්තයගේ තෙල ගැන
@tupac97 මොකො කියන්නෙ වෙද මහත්තයගේ තෙල ගැන
ඇයි ගිහින් මසාඡ් කර ගන්න දතුහ් විතරක් අසමජ්ජාති අසහනකාර හැත්ත. කොහෙද මේ පොර ඉන්නේ?
@pitiye.appu මෙහෙමද බන් අයුර්වේද වෙදමහත්තුරු තෙල් ගාන්නෙ
@tupac97 මොකො කියන්නෙ වෙද මහත්තයගේ තෙල ගැන
තිබ්බත් ඕක කරන්න වෙන්නේ එකී කරන්න කිව්වොත් විතරයි නෙ.මේකේ හෙළ වෙදකම ප්රමෝට්කරන බේසිගේ පුතාලට එක වෙදකමින් පරම්පරා හතක් ගොඩයන්න අවස්තාවක් තියෙනවා. පුලුවන් එකෙක් සලින් ඩියෝන්ට වෙදකම් කරපල්ලකෝ.
මුංට ඕව බැරි වුනාට හොඳට ඉන්න සනී ලියෝනිටනං වෙදකං කරයි![]()
ඇඩ්රස් නැති වෙලා ඉන්නේ. හම්බුකරපු සබ්බ සකලමනාවම දෙයි දවසක් හරි වැඩියෙන් ජීවත්වෙන්න.තිබ්බත් ඕක කරන්න වෙන්නේ එකී කරන්න කිව්වොත් විතරයි නෙ.