UK#බ්‍රිතාන්‍යට මොකද වුනේ.?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නිදහසෙන් පස්සෙ උනත් අපේ දේශපාලකයොන්ට මේක හදන්න උවමනාවක් තිබුනෙ නෑනෙ..


    untama banala wadak na ape minisuth waga kiyanan one mokak hari project ekak eddi ekata wirudda wenawa unth waradi ape minisuth waradi keyen ke denai da tax tika hari gewanne hariyata.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    බ්‍රිතාන්‍ය තම රටේ සෞඛ්‍ය සේවය ගැන වදවෙන කැපවෙන අයුරු මගේ දැනුමෙ හැටියට වෙන ලෝකෙ කොහෙවත් දැක නැත.
    පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සෑම දේශපාලන කතාවකම 60% ට වඩා වෙන්වූයේ NHS එක දියුණුකිරීම සහ ශක්තිමත් කිරීම ගැනය. රටේ සහ ලෝක ජනතාවගේ යහපත උදෙසා සිදුකරන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂන සදහා වැය කරන මුදල් පවුම් බිලියන ගණනකි.
    ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවයක් ඇති බ්‍රිතාන්‍ය පවුම් මිලියනක සැත්කමක් වුවත් එයට සත පහක් වත් ගෙවීමට අවශ්‍ය නැත. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට උපත ලබා හැඩි දැඩි ළමයෙක් වන තුරුම කිසිම විශේෂඥ වෛද්‍ය ගස්තුවක් හෝ බෙහෙත් පෙත්තේ සිට පවුම් ලක්ෂ ගණනක සැත්කම් පවා නොමිලේ සිදු කරයි. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලයට ඇතුලුවීම දක්වා නොමිලේම ලොව සුපිරි අධ්‍යාපනයක් ලබා ගත හැක. විශ්ව විශ්වවිද්‍යාල ගාස්තු සදහා දිගු කාලීන ණය ආධාර ලබා දෙන අතර උසස් පෙල සමත් හො අසමත් සියලු දෙනාට විශ්වවිද්‍යාලයකට ඇතුලත් විය හැකි ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්තිය සකසා ඇත.
    බ්‍රිතාන්‍ය වැසියන්ට ලබාදී ඇති සුභසාධන සහන, නිවාස,මූල්‍ය පහසුකම් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රීලාංකිකන් දනිති.
    වසංගතය නිසා රට lockdown කලත්, මානුෂීය මෙහෙයුම් රටපුරා ජනතාව සහන සැලසීමට ක්‍රියාත්මක වෙයි.


    19 NHS staff die as government blasted over PPE 'overuse' claim


    https://www.mirror.co.uk/news/uk-news/coronavirus-live-uk-advice-pandemic-21839286

    NHS medics cut up hospital curtain to make gown amid massive PPE shortages

    https://www.mirror.co.uk/news/uk-news/nhs-medics-cutting-up-hospital-21849026
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    ඔබ දන්නවද? ඔබේ ගමේ නගරයේ තියෙන ATM මැෂින් එකෙන් ඔබ ගන්න හැම රුපියලක් ගානෙම Money Transaction එක සිදුවෙන්නේ London හරහා බව.,


    LankaClear උන් මේක දැක්කොත් ෆුකෙන් හිනා වෙයි..
    ඩෙබිඩ් කාඩ් වල ට්‍රාන්සැක්ශන් ලන්ඩන් යන්නේ නෑ බන්..