වෙදමහතෙකුගේ විලාපය
..
ඉතා කනගාටුවෙන් ලියමි ....... ආයුර්වේද විබාග සමත් වීමෙන් පසුව කලක් යන තුරු මා ප්‍රතිකාර කලේ පියාගේ රෝගීන්ටය. මා උගත් දෙය සරල සුත්‍ර නියමයන්ගෙන්ද . කටු චිත්‍ර මගින්ද බොහෝ අයට කියා දෙන්නට හැකියාවක් තිබිණි. මගේ ජිවත් වීමෙන් මට හෝ වෙනත් අයට ප්‍රයෝජනයක් සිදුවිය යුතුයි සිතු මම, රටේ ප්‍රසිද්ධ ආයුර්වේද අද්යාපන විද්‍යාල දෙකකට ගුරු වරයෙක් වශයෙන් (ස්වේච්චාවෙන් ) ඉල්ලුම්පත් යැවූ අතර ඒවා සමත් වී මට ඇමතුම් ලබා දුන් අතර අතිරේක ගුරුවරයෙක් වශයෙන් ඉහල පන්ති වලට උගන්වන්නට මට ඇරයුම් ලැබිණ... මම ඒ ස්ථාන වලට ගිය පසුව මගේ කොණ්ඩය රැවුල දෙස බල බොහෝ ගුරුවරු ගුරුවරියන් තක්කුමුක්කු වූ අතර. සුද්දාගේ ක්‍රමයට කොණ්ඩය රැවුල කපා දේශීය වෙදකම උගන්වන්නැයි ඔවුන් මට කිවේය , අනෙක් විද්‍යාලයේ ඉගන ගන්න සිසුවියක්
'අනේ මැඩම් උගන්නන්න එනවනම් එයාට ඔව්වා කපන එන්න කියන්න " කියනු මට ඇසින .....
(මට ශිල්ප ඉගැන්නු කිසි ගුරුවරියක් හෝ ගුරුවරයෙක් මගේ පෙනුම ගැන කරදර වුයේ නැත. ඒ උත්තමයන්ට අදටත් මා ගරු කරමි ) ඉතින් මම නැවත උගන්වන්නට නොගියෙමි .. දැන් වසර ගණනක් ගෙවී ඇත / නවතම තත්වය එම විද්‍යාලවල ඉහල නිල දරන්නන් අපෙන් ප්‍රතිකාර විධි විමසන්නොය ; (වෙදකම මා සොයා ගත්තක් නොවන බැවින් විමසන්නට තොරතුරු දෙනු ලැබේ ) දැන් දැන් පඩි පිට පැමිණ උගන්නනනයයි ලිපි එවන්නෝය ... එහෙත් මට දැන් එලෙස කිරීමට කාලයෙන් ඉඩක් නොමැත .. මගෙන් වැඩ ගත යුතු කල වැඩ නොගන දැන් කතා කිරීම මටද සිත් පිඩාවකි .... අපටත් වඩා සුදුසුකම් ලත් ගුරුන් ඔවුනට ලැබේවා ...!!! නිවැරදි යථාර්තවාදී වෙදකමම ප්‍රගුණ වේවා කියා මම පතමි ...
FB උපුටාගැන්මකි.යල්පැනගිය වික්ටොරියානු සදාචාරය මෙරට සමාජයට කෙතරම්නම් බලපැමක් කර ඇත්ද???