වෙදාගෙන්-අහන්න

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇසේ රොග සදහා ප්‍රතිකාර කිරීමේදී මදක් සැලකිලිමත්ව කල යුතු අතර ඒ සදහා ප්‍රතිකාර කරනුයේ
    වෙනත් ස්ථානවලටය....

    නමුදු මා හට හැගී යන පරිදි ඔබගේ ඇසෙහි කාචයේ පොට ගෙවී ඇත... ඒ සදහා..
    සුදුසු අයෙකු ලවා ඇසෙහි බෙයාරින් එක මාරු කර ගන්න
    අප්පටසිරි :eek:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    chu barayi ne ban.kakki yannath enawa hama welema
    මෙම රොගී තත්වය දැකිය හැක්කේ සම ලිංගිකයන් අතරය....

    මෙහිදී නිතර මුත්‍රා බර හැදෙනුයේ මුත්‍ර මාර්ගය අධෝ මාර්ගයක් තුල යාම නිසාය.....
    කක්ක බර හැදෙනුයේ වෙනත් මුත්‍රා පොල්ලක් ඔබේ ගුද මාර්ගයේ යාම නිසාය.....
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙම රොගී තත්වය දැකිය හැක්කේ සම ලිංගිකයන් අතරය....

    මෙහිදී නිතර මුත්‍රා බර හැදෙනුයේ මුත්‍ර මාර්ගය අධෝ මාර්ගයක් තුල යාම නිසාය.....
    කක්ක බර හැදෙනුයේ වෙනත් මුත්‍රා පොල්ලක් ඔබේ ගුද මාර්ගයේ යාම නිසාය.....
    :lol: වෙදාගෙන් අහනවට වඩා හොදයි ලෙඩෙ තියාගෙනම ඉන්න එක :rofl:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අපොයි මේකා බෙහෙත් දෙනත් පටන් ගෙනද...සුවර් ඈන් සොට් මුගේ බෙහෙත් බිලා අපේ කොල්ලෝ 2ක් 3ක්ට ටොයිලට් බුක් කරන්න වෙනවා..හික්zzzzz
     
    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    :lol::lol::rofl:

    කව්ද බන් පුද්ගලික ලේකම් ? අර මුත්‍රා කරපු කෙල්ලද ? :rofl:

    හික් හික් හික්ස්....:lol::lol::lol:
    Congratz....වෙ‍දෝ...
    නියමෙට වැඩේ යනවා...ආහ්....:yes::yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mage ekata answer ekak nane ban.......
    kakka danakota harima amarui...mokada karanne...

    මේ සදහා කලයුතුව ඇත්තේ එකදු ප්‍රතිකර්මයකි... ඒ සදහා අප ආයතනයේ පහසුකම් නොමැති බැවින් මම ඔබව තරින්දා මිස්ටර් සැගී වෙත යොමු කරනවා................

    බෙයාරින් කෙසේ වෙතත් වෙදාව මට හම්බුනොත් බෝර් කරනවා ... :lol:
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    මෙම රොගී තත්වය දැකිය හැක්කේ සම ලිංගිකයන් අතරය....

    මෙහිදී නිතර මුත්‍රා බර හැදෙනුයේ මුත්‍ර මාර්ගය අධෝ මාර්ගයක් තුල යාම නිසාය.....
    කක්ක බර හැදෙනුයේ වෙනත් මුත්‍රා පොල්ලක් ඔබේ ගුද මාර්ගයේ යාම නිසාය.....
    :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ සදහා කලයුතුව ඇත්තේ එකදු ප්‍රතිකර්මයකි... ඒ සදහා අප ආයතනයේ පහසුකම් නොමැති බැවින් මම ඔබව තරින්දා මිස්ටර් සැගී වෙත යොමු කරනවා................

    :shocked: අම්බෝ ඔය පිස්තෝල වඳුරු පැටියව නම් එවන්න එපා බෝර් කරන්ඩ ... මට ස්ලීව් ගහන්ඩ තාම වෙන්නේ ... :baffled: කියහන්කෝ උගේ පිස්තෝලෙන් ............. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි මේකා බෙහෙත් දෙනත් පටන් ගෙනද...සුවර් ඈන් සොට් මුගේ බෙහෙත් බිලා අපේ කොල්ලෝ 2ක් 3ක්ට ටොයිලට් බුක් කරන්න වෙනවා..හික්zzzzz

    ටොයිලට් ?? මගුලක් කියනවා :baffled: ... මල් වඩමක් සහ පෙට්ටියක් තමා ...

    floral-wreath.jpg

    angelica-casket-spray.jpg
     
    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    මං දන්න වෙදෙක් ඉන්නවා.ඌට හොදටම මොංගල්.
    දෙන්නේ ලොවෙත් නැති කක්කා බෙහෙත්.

    උබ එල වෙදානේ.කියපන්කො මුට දෙන්න හොද බෙහෙතක්..:P:P:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං දන්න වෙදෙක් ඉන්නවා.ඌට හොදටම මොංගල්.
    දෙන්නේ ලොවෙත් නැති කක්කා බෙහෙත්.

    උබ එල වෙදානේ.කියපන්කො මුට දෙන්න හොද බෙහෙතක්..:P:P:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    මචං වෙදෝ.... මම මේ දවස් වල කෙල්ලෙක්ට ලව් කර කර කර කර කර කර කරක ඉන්නේ...................!!!!
    ඒත්....................
    දැන් මට ඒක කරන්න හිතෙන් නෑමයි වේදෝ ..... ඕකට බෙතක් නැද්ද බං?????
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං වෙදෝ.... මම මේ දවස් වල කෙල්ලෙක්ට ලව් කර කර කර කර කර කර කරක ඉන්නේ...................!!!!
    ඒත්....................
    දැන් මට ඒක කරන්න හිතෙන් නෑමයි වේදෝ ..... ඕකට බෙතක් නැද්ද බං?????

    මෙය කිරීමේදී පැක්ටිකල් ඇන්ඩ් තියරි... දෙකම දැනගෙන කල යුතු අතර....
    දැන් කාලයේ බොහෝ දෙනා කරනුයේ පැක්ටිකල් එක පමණි....

    මෙය බොහෝ සෙයින් ප්‍රගුණ කල යුතු කාර්යකි...

    ඔබට මේ සදහා කල හැකි එක් කාර්යයක් නම්.... මේ පිලිබද දන්න් හිතවත් යහලුවෙකුට මෙය කරගෙන යාමට පැවරීම හෝ........

    පෙම්වතිය වතිල වෙද මහතා වෙත යොමු කිරීම.......
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මෙය කිරීමේදී පැක්ටිකල් ඇන්ඩ් තියරි... දෙකම දැනගෙන කල යුතු අතර....
    දැන් කාලයේ බොහෝ දෙනා කරනුයේ පැක්ටිකල් එක පමණි....

    මෙය බොහෝ සෙයින් ප්‍රගුණ කල යුතු කාර්යකි...

    ඔබට මේ සදහා කල හැකි එක් කාර්යයක් නම්.... මේ පිලිබද දන්න් හිතවත් යහලුවෙකුට මෙය කරගෙන යාමට පැවරීම හෝ........

    පෙම්වතිය වතිල වෙද මහතා වෙත යොමු කිරීම.......

    :lol::lol::lol: