වෙදාගෙන්-රියල් වැඩක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඈ බොල වෙදො උඹ්ට ඔය වැඩෙට ගන්න වෙන සතෙක් හිටියෙම නැද්ද බන්..අඩුම තරමෙ ගොරිල්ලෙක් වත් ගත්ත නම් ඌ මිනිහට පොඩ්ඩක් සමාන නිසා හරියනව..මෙ කොහෙද නැති කැන්ගරුවෙක් අරන්නෙ මූ.....
    මචං මට ඕනෙ ප්‍රේක්ෂකයට නොහිතන දෙයක් දෙන්න...........
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    cwcfinal.jpg

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං මට ඕනෙ ප්‍රේක්ෂකයට නොහිතන දෙයක් දෙන්න...........

    :lol: කැන්ගරුවෙක්ගෙයි ගෝරිල්ලෙක්ගෙයි මික්ස් එකක් දෙමුද ?

    ඈ බොල වෙදො උඹ්ට ඔය වැඩෙට ගන්න වෙන සතෙක් හිටියෙම නැද්ද බන්..අඩුම තරමෙ ගොරිල්ලෙක් වත් ගත්ත නම් ඌ මිනිහට පොඩ්ඩක් සමාන නිසා හරියනව..මෙ කොහෙද නැති කැන්ගරුවෙක් අරන්නෙ මූ.....

    :lol::lol:වෙදා හොයන්නේ අස්වාභාවික දේවල් බන් .....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බුදු මල්ලියේ............. උඹ හොද එකානෙ............... ම්ම................
    උඹට මොනවද මගෙන් කෙරෙන්න ඕනෙ.............
    හුරතල් පැටිය..........
    :D

    :lol::lol:හුරතල් වලස් පැටියා නේද බන් ?:P:rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol: කැන්ගරුවෙක්ගෙයි ගෝරිල්ලෙක්ගෙයි මික්ස් එකක් දෙමුද ?

    ඒකත් හැබෑව............. කම්පියුටර් ඉපෙක්ට් දාන්න දේකුත් නෑ....
    කොහුවල පැත්තෙ බැස්සනම් රියල්
    එවුන් 3 -4 දෙනෙක් හොයා ගන්න බැරියැ නෑ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: කැන්ගරුවෙක්ගෙයි ගෝරිල්ලෙක්ගෙයි මික්ස් එකක් දෙමුද ?

    ඒකත් හැබෑව............. කම්පියුටර් ඉපෙක්ට් දාන්න දේකුත් නෑ....
    කොහුවල පැත්තෙ බැස්සනම් රියල්
    එවුන් 3 -4 දෙනෙක් හොයා ගන්න බැරියැ නෑ....

    :lol::lol::rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    :lol: කැන්ගරුවෙක්ගෙයි ගෝරිල්ලෙක්ගෙයි මික්ස් එකක් දෙමුද ?

    ඒකත් හැබෑව............. කම්පියුටර් ඉපෙක්ට් දාන්න දේකුත් නෑ....
    කොහුවල පැත්තෙ බැස්සනම් රියල්
    එවුන් 3 -4 දෙනෙක් හොයා ගන්න බැරියැ නෑ....

    kohuwalin bahinna one na naki kengaru wedo.thopilage gedarath akek innawa.uge fake nama Djwathila.කැන්ගරුවෙක්ගෙයි ගෝරිල්ලෙක්ගෙයි cross wechchi akek.danne nathi wedakam karana mukalan bassek.anna uwa hoyagena thoge film aka shoot karapan nakiya.....:oo::lol::lol::lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ‍ෆිල්ම් එකේ තේමා ගීතය මම ලියලා දෙන්නම්!!!
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වැඩක් නැහැ බන්...
    ලෝක විනාසෙ එනව ඊට කලින්
    එව්ව ප්‍රබන්ධ බං............
    මගෙ ලග තියෙනව ලෝක විනාශෙ ගැන ලියපු තිරපිටපතකුත්...
    ඒත් ඊට කලින් 2012 වගේ පිල්ම් ගොඩක් ආව නිසා මම ඒක
    අත ඇරල දැම්ම