වෙදාගේ-සිතුවිලි1

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෑ නොගහ හිටුකො මේකෙ එවුන් අය කතාවක් හදයි තෝයි මායි... කොලු කාරයෝ කියල..
    නෑ උන් එහෙම කියන්නේ නෑ.ඒත් උඔ උදේ පාන්දර අරෙහෙම කිව්ව එක වැරදියි.මං දන්න තරමින් උඔට වැරැද්දක් කරල නෑ...:):)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    හප්පා වෙදෝ තොට නම් පිස්සු. මේ ගෑනි බෑදපු එකියක්නේ. තෝ නම් මහ වල් වෙදෙක්:D:D:D:D
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    පිස්සුද යකෝ අනුන්ගේ ගෑණුන්ට ලවු කරන්නේ.... මේ ඒක නෙමෙයි ඊයේ මුන් මට කින්ඩි දැම්මනේ මං උඔ වගේ කියලා... මහ වල් උන් නේද බං මේකේ ඉන්නේ... අපි කොච්චර අහිංසකද? පිවිතුරුද? නැද්ද මචන්....:D:D:D:D

    uba babaluuuuuuuuuuu:eek::sorry::P:lol::lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    වල්වෙදා කියන්නෙ නිකං නෙමෙයි :lol::lol::lol::P

    නෙදමකින්........... මේ හැත්ත නැති තැනක් නෑනෙ........
    නිදහසේ පෝස්ට් එකක් දාන්න නෑ.......... මොන ලෝකෙන් හරි පාත් වෙනව........

    පවු ඔයි වෙදා හැමදාම චාටර් වෙනවා.......... :lol: :lol: :lol: :lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මහම මහ නෝටි වෙදෙක් ඔයා........... මං තලාම තලායි.........:(:(

    කෑ නොගහ හිටුකො මේකෙ එවුන් අය කතාවක් හදයි තෝයි මායි... කොලු කාරයෝ කියල..

    නෑ උන් එහෙම කියන්නේ නෑ.ඒත් උඔ උදේ පාන්දර අරෙහෙම කිව්ව එක වැරදියි.මං දන්න තරමින් උඔට වැරැද්දක් කරල නෑ...:):)

    ආවු ආවු ලවු එක නැගල යනවා නේද ? :shocked: ;) :P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පිස්සුද යකෝ අනුන්ගේ ගෑණුන්ට ලවු කරන්නේ.... මේ ඒක නෙමෙයි ඊයේ මුන් මට කින්ඩි දැම්මනේ මං උඔ වගේ කියලා... මහ වල් උන් නේද බං මේකේ ඉන්නේ... අපි කොච්චර අහිංසකද? පිවිතුරුද? නැද්ද මචන්....:D:D:D:D

    ඔන්න ඉතිං උඹ හොඳට ඉන්න අපේ කටවල් අවුස්ස ගන්නනෙ දඟලන්නේ......
    තෝ තරං වල් අසික්කිත පූසෙක් මේ එලකිරි එකටම නැතුව ඇති.......
    උඹට හරියන්නේ නැහැ ඔය නමේ තියන සුදු කියන කෑල්ල.....
    දාගනිං වල් පූසා කියල............
    ආවා මෙතන පැටිකිරිය දිග ඇරගෙන..............