වෙදාගේ-සිතුවිලි1

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉදලා ඉදලා වතිලයා ටිකක් වැදගත් දෙයක් දාලා... එල.. එල.. :):)

    ඒත් මොකද්ද මේ කොලු සිද්දිය..?:confused:

    මූ කවද්ද බන් වැඩ ගත් වැඩක් කොලේ ? :P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙජල් කදා :P උඹ වෙදෝ ලබන ආත්මෙදිවත් ට්‍රයි කොරපන් ඕකට .. මේ ආත්මෙදි වැස්සියෝන්ට අභය දානේ දීපන් පින් රැස් කොරගන්න .. :lol::P
    ඔන්න උදේ පාන්දර කුපාඩි කතාවක් කීව.....

    ඉදලා ඉදලා වතිලයා ටිකක් වැදගත් දෙයක් දාලා... එල.. එල.. :):)

    ඒත් මොකද්ද මේ කොලු සිද්දිය..?:confused:
    :):):):) බල්ලන්ගෙ බලුවැඩ මල්ලි............
    උඹද කුපාඩි මමද කුපාඩි තරඟය දැන් ආරම්භ කරනවා ....... උපකාරක අවස්ථා තුනක් තියෙනවා...:P:lol:

    1. ආස්ක් ෆ්‍රොම් ද එළකිරි
    2. කොල් අ ෆ්‍රෙන්ඩ් (මට කෝල් කරහන් ) :P
    3. ෆිෆ්ටි ෆිෆ්ටි

    හික්...............:lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    reputation_neg.gif
    වෙදාගේ-සිතුවිලි1 02-22-2011 08:08 PM amma uka, umma uttawan. ukama po

    මෙන්න මේකෙ කමන්ට් එක තේරෙන්නෙ නෑ ඕයි....
    දාන මගුලක් තේරෙන්න දදාපල්ලකො...

    දැන් මේක දාපු එකා මේක පැහැදිලි කරල දීපං.......
     
    • Like
    Reactions: Rovin and agrmrs

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    reputation_neg.gif
    වෙදාගේ-සිතුවිලි1 02-22-2011 08:08 PM amma uka, umma uttawan. ukama po

    මෙන්න මේකෙ කමන්ට් එක තේරෙන්නෙ නෑ ඕයි....
    දාන මගුලක් තේරෙන්න දදාපල්ලකො...

    දැන් මේක දාපු එකා මේක පැහැදිලි කරල දීපං.......

    wathilaiye akka ahema sanipen innawada...?:):):)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ අනේ වෙදො උබ හිතුවද උබගෙ පෙම් කවිය දැකලා කාජල් උබව ඉන්දියාවට ගෙන්න ගනී කියලා, උබ කරලා තියෙන වැඩ වල හැටියට කොහොමත් උබට දැන් ලංකාවෙ ඉන්න බැහැනේ. කාජල් ඒ ඔක්කොම දන්නවා මම හිතන්නෙ. මම කාජල්ට උබේ කවිය ඊමෙල් කලා, ඔන්න එකි රිප්ලයි කරලා තිබ්බා මට මෙතන දාන්නත් මොකකද වගේ ඔන්න උබම කියවලා බලපන්.

    Re: වෙදාගේ-සිතුවිලි1
    Wednesday, 23 February, 2011, 12:37 PM
    From: "Kajal" <[email protected]>
    To: "chathupatiya" <[email protected]>

    ඇත්තමයි වතිල මේ (මම ) දැනගෙන හිටියෙ නැහැ තු මෙ (ඔයා මට) ප්යාර් (ආදරෙයි ) කියලා, ඇත්තටම මට හොයාගන්න බැරුව හිටියේ 0094 වලින් මට මිස්කොල් ගහන කුත්තව (බල්ලව), මම ඇඩුවා කියලා තු (ඔයා) අඬන්නේ නැති බව මෙ ජාන්තාහු (මම දන්නවා), තු (ඔයා) කොහොමත් නයි අරිනවා කියලා මෙ ජාන්තාහු (මම දන්නවා), ඇයි අර පෙන දහයෙ නයෙකුත් තු (ඔයා) ඇරියේ, අජෙ මාව සධිකරොගි (බැදපු) දවසේ රැ අජෙට කොල් කරපු හරාම්සදෙ (පාහර බල්ලා) තු (ඔයා) කියලා දැන් මෙ ජාන්තාහු (මම දන්නවා). මේ (මම) ඇත්තටම සංතොෂ වෙනවා, තු (ඔයා) අලුත් කම්පැනි එකක් පටන් ගත්තට, Coca-Cola වගේ ලොකු කම්පැනි එකක් එක්ක හැප්පෙන්න තුට (ඔයාට) පුළුවන් වෙයිද මන්දා. කොහොම වුනත්, මේ (මම) අජෙට මේ කවි ටික පෙන්නනවා, එතකොට මේ (මම) නැතත් අජේ අනිවාර්යෙන්ම Hu-Cola ගනිවි

    මීට
    කාජල්
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ අනේ වෙදො උබ හිතුවද උබගෙ පෙම් කවිය දැකලා කාජල් උබව ඉන්දියාවට ගෙන්න ගනී කියලා, උබ කරලා තියෙන වැඩ වල හැටියට කොහොමත් උබට දැන් ලංකාවෙ ඉන්න බැහැනේ. කාජල් ඒ ඔක්කොම දන්නවා මම හිතන්නෙ. මම කාජල්ට උබේ කවිය ඊමෙල් කලා, ඔන්න එකි රිප්ලයි කරලා තිබ්බා මට මෙතන දාන්නත් මොකකද වගේ ඔන්න උබම කියවලා බලපන්.

    Re: වෙදාගේ-සිතුවිලි1
    Wednesday, 23 February, 2011, 12:37 PM
    From: "Kajal" <[email protected]>
    To: "chathupatiya" <[email protected]>

    ඇත්තමයි වතිල මේ (මම ) දැනගෙන හිටියෙ නැහැ තු මෙ (ඔයා මට) ප්යාර් (ආදරෙයි ) කියලා, ඇත්තටම මට හොයාගන්න බැරුව හිටියේ 0094 වලින් මට මිස්කොල් ගහන කුත්තව (බල්ලව), මම ඇඩුවා කියලා තු (ඔයා) අඬන්නේ නැති බව මෙ ජාන්තාහු (මම දන්නවා) තු (ඔයා) කොහොමත් නයි අරිනවා කියලා මෙ ජාන්තාහු (මම දන්නවා) ඇයි අර පෙන පහේ නයෙකුත් තු (ඔයා) ඇරියේ, අජෙ මාව සධිකරොගි (බැදපු) දවසේ රැ අජෙට කොල් කරපු හරාම්සදෙ (පාහර බල්ල) තු (ඔයා) කියලා දැන් මෙ ජාන්තාහු (මම දන්නවා). මේ (මම) ඇත්තටම සංතොෂ වෙනවා තු (ඔයා) අලුත් කම්පැනි එකක් පටන් ගත්තට, Coca-Cola වගේ ලොකු කම්පැනි එකක් එක්ක හැප්පෙන්න තුට (ඔයාට) පුළුවන් වෙයිද මන්දා. කොහොම වුනත් මේ (මම) අජෙට මේ කවි ටික පෙන්නනවා එතකොට මේ (මම) නැතත් අජේ අනිවාර්යෙන්ම Hu-Cola ගනිවි

    මීට
    කාජල්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Originally Posted by Djwathila View Post
    වෙදාගේ-සිතුවිලි1 02-22-2011 08:08 PM amma uka, umma uttawan. ukama po

    මෙන්න මේකෙ කමන්ට් එක තේරෙන්නෙ නෑ ඕයි....
    දාන මගුලක් තේරෙන්න දදාපල්ලකො...

    දැන් මේක දාපු එකා මේක පැහැදිලි කරල දීපං.......

    අඩො වතිලයා වහ ටිකක් කාලා කැලේට පැනපන්, උබට අම්බානකට බැනලා තියෙන්නෙ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනේ අනේ වෙදො උබ හිතුවද උබගෙ පෙම් කවිය දැකලා කාජල් උබව ඉන්දියාවට ගෙන්න ගනී කියලා, උබ කරලා තියෙන වැඩ වල හැටියට කොහොමත් උබට දැන් ලංකාවෙ ඉන්න බැහැනේ. කාජල් ඒ ඔක්කොම දන්නවා මම හිතන්නෙ. මම කාජල්ට උබේ කවිය ඊමෙල් කලා, ඔන්න එකි රිප්ලයි කරලා තිබ්බා මට මෙතන දාන්නත් මොකකද වගේ ඔන්න උබම කියවලා බලපන්.

    පිස්සු බම්ප්............... උඹටත් මාර හැකියාවක් බං තියෙන්නෙ...............:lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked: :rofl:

    මචන් වතිලය කලින් එලදෙන්නු පැන්නුව පස්සේ පෙන 10 යේ නයා... ඇයි තව communication එකේ චූ කෙස් එක...!
    සුදු පුසත් ඒවගේ තමයි.. :P :P
    මේ පූසාව ඇඳගන්න එපා ඔය කේස් වලට...:no::no::no:අපි දුන්නොත් ඉතින් එලකිරි වගේ වැඩක් තමයි....:yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ අනේ වෙදො උබ හිතුවද උබගෙ පෙම් කවිය දැකලා කාජල් උබව ඉන්දියාවට ගෙන්න ගනී කියලා, උබ කරලා තියෙන වැඩ වල හැටියට කොහොමත් උබට දැන් ලංකාවෙ ඉන්න බැහැනේ. කාජල් ඒ ඔක්කොම දන්නවා මම හිතන්නෙ. මම කාජල්ට උබේ කවිය ඊමෙල් කලා, ඔන්න එකි රිප්ලයි කරලා තිබ්බා මට මෙතන දාන්නත් මොකකද වගේ ඔන්න උබම කියවලා බලපන්.

    Re: වෙදාගේ-සිතුවිලි1
    Wednesday, 23 February, 2011, 12:37 PM
    From: "Kajal" <[email protected]>
    To: "chathupatiya" <[email protected]>

    ඇත්තමයි වතිල මේ (මම ) දැනගෙන හිටියෙ නැහැ තු මෙ (ඔයා මට) ප්යාර් (ආදරෙයි ) කියලා, ඇත්තටම මට හොයාගන්න බැරුව හිටියේ 0094 වලින් මට මිස්කොල් ගහන කුත්තව (බල්ලව), මම ඇඩුවා කියලා තු (ඔයා) අඬන්නේ නැති බව මෙ ජාන්තාහු (මම දන්නවා), තු (ඔයා) කොහොමත් නයි අරිනවා කියලා මෙ ජාන්තාහු (මම දන්නවා), ඇයි අර පෙන පහේ නයෙකුත් තු (ඔයා) ඇරියේ, අජෙ මාව සධිකරොගි (බැදපු) දවසේ රැ අජෙට කොල් කරපු හරාම්සදෙ (පාහර බල්ලා) තු (ඔයා) කියලා දැන් මෙ ජාන්තාහු (මම දන්නවා). මේ (මම) ඇත්තටම සංතොෂ වෙනවා, තු (ඔයා) අලුත් කම්පැනි එකක් පටන් ගත්තට, Coca-Cola වගේ ලොකු කම්පැනි එකක් එක්ක හැප්පෙන්න තුට (ඔයාට) පුළුවන් වෙයිද මන්දා. කොහොම වුනත්, මේ (මම) අජෙට මේ කවි ටික පෙන්නනවා, එතකොට මේ (මම) නැතත් අජේ අනිවාර්යෙන්ම Hu-Cola ගනිවි

    මීට
    කාජල්

    ඇත්තටම මටනම් කෙල්ලෙක් මේ වගේ කතාවක් කිව්වොත් වහ ටිකක් කලා කැලේට පනිනවා