වෙද පප්පා ලර්නර්ස් එකක් දාලා 🥸🧪🚗🛣️

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,105
    12,365
    113
    🌎
    අඩෝ මාත් එහෙමයි. සල්ලි වලට නැවෙනව ඔකුන්
    සල්ලි දෙන්නේ examiner ට නේ. මූ learners එකා නේ.

    :yes:

    this is srilanka

    e widihata inna one nattan ba
    උබ learners එකේ එකාට මූලික ගාස්තුව ට අමතරව නොබණිනවට තව 500 ක් දුන්නද 😅😅
    ------ Post added on Feb 10, 2026 at 4:40 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,536
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි දෙන්නේ examiner ට නේ. මූ learners එකා නේ.


    උබ learners එකේ එකාට මූලික ගාස්තුව ට අමතරව නොබණිනවට තව 500 ක් දුන්නද 😅😅
    ------ Post added on Feb 10, 2026 at 4:40 PM
    කියක් හරි පොකට් මනී දුන්නම කටවහන් ඉන්නව බන්.නැත්නම් එන ආවෙගෙට මුන්ට ඇනගෙන ඇනගෙන ගියොත් අපිටත් ඇතුලට යන්න වෙනවා. මට ඉක්මනට මල පනිනවා නිකරුනෙ බැනුන් අහන්න අමාරුයි
     
    • Like
    Reactions: clumsyhulk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මමනම් පුරුදු උනේ ලංගමේ ලර්නස් එකෙන්.උන්නම් හොඳට ඉගැන්නුවා.මගේ යාලුවෙක් ගියපු එකකත් ඔහොම කොල්ලො කෙල්ලො ඉන්න තැන එකෙක්ට කුනුහරුපෙන් බැනලා එලවන්න දන්නැද්ද අහලා.අරු බැනලා "ඉතින් හු*තෝ එලවන්න දන්නවනම් මෙහෙම පුරුදු වෙන්න එනවද කියලා."අරු ඊට පස්සෙ ශේප් එකේ උගන්නලා

    අන්න එහෙම තමයි පකයලාට අමතන්න ඕන 😍
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    license ganna gihin wechha rasa katha nadda

    mama 8 gahanna balan innakota cluch nathi 100cc bike ne denne ekak kellek kelin gihin kanuwe da gathha
    Man 18 wenakota bike padala na. Gedarata horen wahana ekath ekka ma bike ekath damma.. wadey kiyanne.. bike practice kare nah. Learners eke ayyata kiwwa..ayye asawata bike dammata bike elawa la nah.. dan mokada karanna kiyala. Kunu harapa 2, 3 kiwwa. Umbata bicycle padinna puluwan da ahuwa..man honda supper cub eke gear eka dala dennam.. watenna bathuwa 8 gahapan kiyala..

    Hemeeta accelerate didi 8 gahuwa. Eka pass. Passe thama bike igena gaththey. :D clutch bike wadiya bah.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,468
    2,877
    113
    මේ වගේ නාකි එකෙක් එක්ක තමා මාත් learners එකේ පුරුදු උනේ. ඔය වගේම තමා බනින්නේ. මූද මන්දා. දවසක් රවුමක් දාලා එනකොට ටවුම මැද්දේ හෙන traffic. මූ කිව්වා උඹට ඔතන ටික අරං යන්න බෑ මට දීපං කියලා. Traffic එක අස්සෙම මාරු උනා. වෑන් එකක් ඒක. අර liteace ද කොහෙද. මූ ගත්ත හැටියේ මූට brake කියලා accelerator එක පෑගුණා, මූගේ කටින් හුටා ගාලා කියවවුණා. ඩග් ගාලා ගිහිං ඉස්සරහ ත්‍රීවීල් එකේ වැදුණා. වැඩි හානියක් උනේ නෑ. මුන් දන්න හන්දියේ ත්‍රීවීල් කාරයක් ඒහින්දා ශේප්. මට බඩ කිරවෙන්නම හිනා. බක පණ්ඩිතයට හොඳ වැඩේ කිය කිය හිතින් හිත පැලෙන්න හිනා. අරූට මට මූණ පෙන්නන්න බැරි ගාණට ලැජ්ජයි. 🤣🤣🤣