Vehicle registration එකට වැරදි contact number එකක් දාලා තියෙන්නෙ.

FireFlies

Junior member
  • මේ ලඟදී බයික් එකක් ගත්තා අබාන්ස් එකෙන්.
    මගේ contact නම්බර් එකේ අන්තිම ඉලක්කම මාරුකරලා දාලා තියෙන්නෙ vehicle registration application එකේ.
    මේක මොකක්හරි අවුලක් වෙන්න පුලුවන්ද?
    Registration delay වෙන මොකක්හරි වෙන්න පුලුවන්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,892
    11,342
    113
    මේ ලඟදී බයික් එකක් ගත්තා අබාන්ස් එකෙන්.
    මගේ contact නම්බර් එකේ අන්තිම ඉලක්කම මාරුකරලා දාලා තියෙන්නෙ vehicle registration application එකේ.
    මේක මොකක්හරි අවුලක් වෙන්න පුලුවන්ද?
    Registration delay වෙන මොකක්හරි වෙන්න පුලුවන්ද?
    correct kara ganin!