වෙද මහතයේක් හොයා ගන්න
ලොකු උදව්වක් ඔනි එලකිරියෙන්
මගේ අම්මගේ බෙල්ලෙයි අතෙයි අමරුවක් තියෙනව
එකට ඉන්ග්රිසි බේහෙත් කරා අවුරුද්ද ක් විතර
එත් තාම හොද න්හා
හෙන අමරුවෙන් ඉන්නෙ හිටපු ගමන් තමා හඩේන්නේ
උරහිස්සේ ගෙඩියක් වගෙත් අහුවෙනව
ඩොකා කිවෙනම් ස්නායු කේස් එකක් කියල එත් අවුරුදු 2 ක් විතර බේහේත් කරලත් අඩුවක් නාහා
රත්නපුර ට කිට්ටුව හොද වෙද මාහාත්තයෙක් කියන්න පුලුවන්ද අම්මව ගොඩ දගාන්නයි බන් ඔනි

ikman suwaya pathanawa !!!!