ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා
Great Post Keep it up....![]()
ස්තූතියි යාලුවා

ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා
Great Post Keep it up....![]()

Islam gana mamath hithuwe athtatama God Directly Mohemad haraha revalation ekak denawa kiyala but ..... Mohomadta me dewal heli karanne kauda is that truely Voice of God or voice of Devil ( Holy Bible said that even Devil will deguise as angle in last days ) but how to distinguish between these two
harima easy gahaka paladawa hodanum e gaha hoda gahak bawa api danagumu , namuth e gahe paladawa wisainum eka naraka wisa gahak kiyala api danagamu manda hoda gasak kawadawath naraka paladawak denne natha
ehenum Islam ho wena onama dahamaka sathurawa unath maranna kiyanawanum diviyane eka kohomada hoda dahamak wenne ? eka kohomada all mercyful God wenne? ithin me hodata gana margaya dushkarai harima patui yana ayath harima tikai hoda de mona agameth hodai naraka de narakai
mole aththo mole kalpanakarathwa ....

ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා
Great Post Keep it up....![]()
එතකොට ඉස්ලාම් නොවන මුස්ලිම් අයත් ඉන්නවද??
නිසැකවශයෙන්ම යාලුවා . අපේ ආගමේ හැටියට, මේ ලොව එක් දවසක මුළුමනින්ම විනාශ වෙයි. ඊට පසුව හැමෝම යලි ජීවය ලබයි. එම දිනයේ දෙවියා අප සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කරයි. අපි පින් කළ තිබුණොහොත් ඔහු අපට තෑගි දෙයි. පව් කර තිබුණොහොත් ඳඩුවම ස්ථීරයි. මුස්ලිම්වරුන් සියල්ලන්ටම අල්ලාහ් තෑගි දෙන්නේ නැත. ඔහු කෙසේ මේ ලොවේ හැසුරුනේද එසේ ඔහුට සහනය ලැබෙයි. මේ ලොවේ ඔවුන් මුස්ලිම් ලෙස සිටියි. නමුත් ඒ දවසේ ඔහු මුස්ලිම් නොවේයි, ඔහුට දඬුවම ස්ථීරයි.

හි හි... එතකොට ලංකාවේ සිංහල හමුදාව සංඝරත්නයනයන්ගෙ ආශිර්වාද අරගෙන පිරිත් නූල් ගැට ගහල කොටි මරපු එක හොදයිද නේද ?

mokada ? ubata wage tamayi matat, ubalge agamata bannama uru jawl, wena agam walata bannama ubalata athal..
sinhala hamudawa kiyala kiwwe,mama neweyi ubalage ayama tamayi. ayi dan eka wenas karanne ?![]()
නිසැකවශයෙන්ම යාලුවා . අපේ ආගමේ හැටියට, මේ ලොව එක් දවසක මුළුමනින්ම විනාශ වෙයි. ඊට පසුව හැමෝම යලි ජීවය ලබයි. එම දිනයේ දෙවියා අප සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කරයි. අපි පින් කළ තිබුණොහොත් ඔහු අපට තෑගි දෙයි. පව් කර තිබුණොහොත් ඳඩුවම ස්ථීරයි. මුස්ලිම්වරුන් සියල්ලන්ටම අල්ලාහ් තෑගි දෙන්නේ නැත. ඔහු කෙසේ මේ ලොවේ හැසුරුනේද එසේ ඔහුට සහනය ලැබෙයි. මේ ලොවේ ඔවුන් මුස්ලිම් ලෙස සිටියි. නමුත් ඒ දවසේ ඔහු මුස්ලිම් නොවේයි, ඔහුට දඬුවම ස්ථීරයි.
කිඹුලා බනිස්;8348424 said:කොටි මරපු හමුදාවේ මුහම්මද් වගේ දෙවියන්ගේ මැසෙන්ජර් කෙනෙක් හිටිය නං පෙන්නල දෙන්න.
ඒත් මුහම්මද් Massacre of the Banu -Qurayza වලදි නිරායුධ මිනිස්සු 900ක් තමන්ගේ අතින්ම බෙලිකපලා මරපු බව හැමෝම දන්නවා. ශා මරු දෙවියන්ගේ මැසෙන්ජර්. මීට වඩ සාමය අගයන ආගමක් තියෙන්න බෑහැ කියලා ඔනේම ඌරෙක්ට තෙරෙනවා. මරන්න ඉස්සෙල්ලා අවසන් වතාවට ඉස්ලාම් වැලඳ ගන්නවානම් ජීවිතය බෙරගන්න චාන්ස් එකකුත් දීල. කොහොමද NO COMPULSION IN RELIGION කියන එවුන්ගෙ ගඳ ගහන මිනිමරු ඇත්ත
Massacre of the Banu -Qurayza
Date: April-May 627 A.D.
Place: Medinah
Victims: The Last Jewish Tribe left in Medinah The Banu-Qurayza.
ඇයි බන් අපි හිතාගෙන හිටියේ සර්වබලදරී කිව්වම ඔනිමේ දෙයක් පුළුවන් කියල . 

ඉතිං ඕක තමයි මමත් කීවේ. මෙහෙමයි. මෙය දෙකට බෙදිය හැකි. එකක් ඔහු මේ ලෝවේ මුස්ලිම් වීම. දෙක මම ඔබට පැවසූ පරිදි අන්තිම දවසේ දෙවියාගේ හැටියට මුස්ලිම් වීම. එක් දෙවියෙක් හැර වෙන කිසිදෙයයක් විශ්වාසකරන්නේ නෑ කියා සිතුවොහොත්, නබි නායකතුමා දෙවියාගේ දිවැසිවරයා ලෙස සිතුවොහොත් මේ ලොවේ ඔහු මුස්ලිම් වෙයි. නමුත් ඔහු බොරු කීවොහොත් ඔහු එම දවසේ ඔහු මුස්ලිම් නොව්යි. ඔහු ව්‍යපාරයේ වංචාකළොහොත් එම දවසේ ඔහු මුස්ලිම් නොවෙයි. ඔහු පෙනුමේ මුස්ලිම් ලෙස සිටියි. නම විතරක් අරාබියේ තිබේවියි.මම අහපු එක තේරුණේ නැහැ වගේ. ඉස්ලාම් ආගම අදහන, අල්ලාහ් දෙවියන්ගේ නීති පිලිපදින අයටනේ මුස්ලිම් කියන්නේ. ඒ දෙක එකම කුලකයක් නම් දෙකකින් කිවුවට. යමේක් තමන් මුස්ලිම් කියා හිතාගෙන ඉන්න පුලුවන් ඒත් කුරාණය පිලිපදින්නේ නැත්නම් ඔහු මුස්ලිම් නෙවේ. ඒ කියන්නේ යමෙක් මුස්ලිම් නම් ඔහු නිසැක වශයෙන්ම ඉස්ලාම ආගමේ. එහෙම නැත්නම් ඔහු මුස්ලිම් නොවේ. ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සැබවින්ම සිටිය නොහැකියි නේද?
ඉතිං ඕක තමයි මමත් කීවේ. මෙහෙමයි. මෙය දෙකට බෙදිය හැකි. එකක් ඔහු මේ ලෝවේ මුස්ලිම් වීම. දෙක මම ඔබට පැවසූ පරිදි අන්තිම දවසේ දෙවියාගේ හැටියට මුස්ලිම් වීම. එක් දෙවියෙක් හැර වෙන කිසිදෙයයක් විශ්වාසකරන්නේ නෑ කියා සිතුවොහොත්, නබි නායකතුමා දෙවියාගේ දිවැසිවරයා ලෙස සිතුවොහොත් මේ ලොවේ ඔහු මුස්ලිම් වෙයි. නමුත් ඔහු බොරු කීවොහොත් ඔහු එම දවසේ ඔහු මුස්ලිම් නොව්යි. ඔහු ව්‍යපාරයේ වංචාකළොහොත් එම දවසේ ඔහු මුස්ලිම් නොවෙයි. ඔහු පෙනුමේ මුස්ලිම් ලෙස සිටියි. නම විතරක් අරාබියේ තිබේවියි.
වෙනත් ආගමිකයන්ට වංචා කරන ඔහු මෙලොවදීත් මුස්ලිම් වෙයි, අල්ලාට අනුවත් මුස්ලිම් වෙයි.

නොහැකියි. මෙහෙමයි යාළුවා. කෙනෙක් මෙලොවේ ඔහු මුස්ලිම් කියා කියාගත්තොත් ඔහු මුස්ලිම් වෙයි. ඔහු කෙසේ සිටියොත් එයින් වැඩක් නැත.මම කතා කරන්නේ "මුස්ලිම්" "ඉස්ලාම්" සංකල්පය ගැන. එලොව කතාව අමතක කරන්ඩ. මෙලොව ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සිටිය හැකිද?
ඔබ ප්‍රථමයෙන් මෙය තේරුම්ගන්න. ඉස්ලාම් පවසන්නේ මෙසේය. අපි හැමෝම, මෙලොවේ ජීවත්වෙන සියල්ලන්ම එකම සමූහයක් ලෙසයි. මුස්ලිම් සියල්ලන්ම එකම සමූහයක් ලෙස නොවේ. අපේ ආගමේ හැටියට, දෙවියා ප්‍රථමයෙන් එක් යුවලක් සැදුවේය. අපි සියල්ලන්ම මෙලොවෙට ආවේ ඔවුන් දෙදෙනෙකුවෙතින්ය. අපි හැමෝම එක මවකගේ දරුවන්. හරි, දැන් ඔබේ ප්රශ්නය
මේ කතාව ඇත්තටම වැදගත්, ඔහු අන්‍ය ආගමිකයෙකුට වංචා කලත් දඬුවම් ලැබෙනවාද?
දෙවියාගේ දඬුවම හැමෝටම පොදුයි. මුස්ලිම් සහ වෙනත් ආගමිකයන් ඔක්කොම එකයි. වංචාවට ඳඩුවම ඇත. එහෙත් ඔහු වංචා කරා කියමුකෝ. පසුව ඔහුට දැනෙනවා ඔහු කරපු එක වැරදි බව. ඊට පසුව ඔහු වංචාකරපු කෙනාගෙන් සමාව ඉල්ලනවා. වංචාවට ලක්වුන කෙනා සමාව නොදුන්නොහොත්, දෙවියත් ඔහුට සමාව නොදෙයිඔහු අන්‍ය ආගමිකයෙකුට වංචා කලත් දඬුවම් ලැබෙනවාද?