"වෙනත් ආගමිකයන් මරන්න කියා ඉස්ලාම් පවසයි

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා :yes::yes::yes::yes:

Great Post Keep it up....:yes:

ස්තූතියි යාලුවා :)
 
Zahina Rishad

Active member
  • Aug 14, 2009
    310
    26
    28
    Islam gana mamath hithuwe athtatama God Directly Mohemad haraha revalation ekak denawa kiyala but ..... Mohomadta me dewal heli karanne kauda is that truely Voice of God or voice of Devil ( Holy Bible said that even Devil will deguise as angle in last days ) but how to distinguish between these two

    harima easy gahaka paladawa hodanum e gaha hoda gahak bawa api danagumu , namuth e gahe paladawa wisainum eka naraka wisa gahak kiyala api danagamu manda hoda gasak kawadawath naraka paladawak denne natha

    ehenum Islam ho wena onama dahamaka sathurawa unath maranna kiyanawanum diviyane eka kohomada hoda dahamak wenne ? eka kohomada all mercyful God wenne? ithin me hodata gana margaya dushkarai harima patui yana ayath harima tikai hoda de mona agameth hodai naraka de narakai

    mole aththo mole kalpanakarathwa ....

    Obviously this is the logical conclusion anyone can arrive
    :yes::yes:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා :yes::yes::yes::yes:

    Great Post Keep it up....:yes:

    එතකොට ඉස්ලාම් නොවන මුස්ලිම් අයත් ඉන්නවද??
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    එතකොට ඉස්ලාම් නොවන මුස්ලිම් අයත් ඉන්නවද??

    නිසැකවශයෙන්ම යාලුවා . අපේ ආගමේ හැටියට, මේ ලොව එක් දවසක මුළුමනින්ම විනාශ වෙයි. ඊට පසුව හැමෝම යලි ජීවය ලබයි. එම දිනයේ දෙවියා අප සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කරයි. අපි පින් කළ තිබුණොහොත් ඔහු අපට තෑගි දෙයි. පව් කර තිබුණොහොත් ඳඩුවම ස්ථීරයි. මුස්ලිම්වරුන් සියල්ලන්ටම අල්ලාහ් තෑගි දෙන්නේ නැත. ඔහු කෙසේ මේ ලොවේ හැසුරුනේද එසේ ඔහුට සහනය ලැබෙයි. මේ ලොවේ ඔවුන් මුස්ලිම් ලෙස සිටියි. නමුත් ඒ දවසේ ඔහු මුස්ලිම් නොවේයි, ඔහුට දඬුවම ස්ථීරයි.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නිසැකවශයෙන්ම යාලුවා . අපේ ආගමේ හැටියට, මේ ලොව එක් දවසක මුළුමනින්ම විනාශ වෙයි. ඊට පසුව හැමෝම යලි ජීවය ලබයි. එම දිනයේ දෙවියා අප සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කරයි. අපි පින් කළ තිබුණොහොත් ඔහු අපට තෑගි දෙයි. පව් කර තිබුණොහොත් ඳඩුවම ස්ථීරයි. මුස්ලිම්වරුන් සියල්ලන්ටම අල්ලාහ් තෑගි දෙන්නේ නැත. ඔහු කෙසේ මේ ලොවේ හැසුරුනේද එසේ ඔහුට සහනය ලැබෙයි. මේ ලොවේ ඔවුන් මුස්ලිම් ලෙස සිටියි. නමුත් ඒ දවසේ ඔහු මුස්ලිම් නොවේයි, ඔහුට දඬුවම ස්ථීරයි.

    :yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    muslim-woman-stoned-to-death-for-adultery.jpg

    මම අහපු එක තේරුණේ නැහැ වගේ. ඉස්ලාම් ආගම අදහන, අල්ලාහ් දෙවියන්ගේ නීති පිලිපදින අයටනේ මුස්ලිම් කියන්නේ. ඒ දෙක එකම කුලකයක් නම් දෙකකින් කිවුවට. යමේක් තමන් මුස්ලිම් කියා හිතාගෙන ඉන්න පුලුවන් ඒත් කුරාණය පිලිපදින්නේ නැත්නම් ඔහු මුස්ලිම් නෙවේ. ඒ කියන්නේ යමෙක් මුස්ලිම් නම් ඔහු නිසැක වශයෙන්ම ඉස්ලාම ආගමේ. එහෙම නැත්නම් ඔහු මුස්ලිම් නොවේ. ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සැබවින්ම සිටිය නොහැකියි නේද?

    මුස්ලිම් ලෙස සිටීම සහ සැබෑ ලෙසම මුස්ලිම් වීම යනු දෙකක් නේද?

    ඉස්ලාම් නොවන මුස්ලිම් අය සිටිය නොහැක.
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    හි හි... එතකොට ලංකාවේ සිංහල හමුදාව සංඝරත්නයනයන්ගෙ ආශිර්වාද අරගෙන පිරිත් නූල් ගැට ගහල කොටි මරපු එක හොදයිද නේද ?

    Ai ubalata mukuth prashnayak da? Prabakaran tath prashnayak thibba
    eka uta wisandala dunna

    uba latath prashnayak nam kiapalla! :rofl:
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    mokada ? ubata wage tamayi matat, ubalge agamata bannama uru jawl, wena agam walata bannama ubalata athal..:lol::lol:

    sinhala hamudawa kiyala kiwwe,mama neweyi ubalage ayama tamayi. ayi dan eka wenas karanne ?:yes::yes:

    Ballo, danagena katha karapan

    Ape hamudawa nirayudha minissu meruwe ne thope muhammad balla wage
    Awrudu 7 podi un andata gaththe ne ube muhammad balla wage

    Thope ratawala Islam gena mona hari weraddak kiuwoth bella hari wena kohen hari kapanawa

    Ballo una ta mehe nikan udu buranna epa... thopi enawada ape kara uda yanna?

    Nikan hamudawa ta pal talk danna epa harida?
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    නිසැකවශයෙන්ම යාලුවා . අපේ ආගමේ හැටියට, මේ ලොව එක් දවසක මුළුමනින්ම විනාශ වෙයි. ඊට පසුව හැමෝම යලි ජීවය ලබයි. එම දිනයේ දෙවියා අප සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කරයි. අපි පින් කළ තිබුණොහොත් ඔහු අපට තෑගි දෙයි. පව් කර තිබුණොහොත් ඳඩුවම ස්ථීරයි. මුස්ලිම්වරුන් සියල්ලන්ටම අල්ලාහ් තෑගි දෙන්නේ නැත. ඔහු කෙසේ මේ ලොවේ හැසුරුනේද එසේ ඔහුට සහනය ලැබෙයි. මේ ලොවේ ඔවුන් මුස්ලිම් ලෙස සිටියි. නමුත් ඒ දවසේ ඔහු මුස්ලිම් නොවේයි, ඔහුට දඬුවම ස්ථීරයි.

    තොපි දඬුවම් ලැබෙයි කියන බය ට තමයි මේ සේරම කරන්නනෙ.. අනේ පව් උඹලා... යකෝ අල්ල මිනිස්සු මැව්ව නම් අල්ල ගෙ ආගමත් දාලා(pre-install karla) එවන්න තිබුනනේ...

    ඉස්ලාම් කියන්නෙ ම මෝඩ ජෝක් එකක්.. මේ හරක් බයේ තමයි ආගමේ ඉන්නේ... පේනවානේ මේ එකෙක් කියල තියන දේ
     
    Aug 3, 2010
    55
    7
    0
    කිඹුලා බනිස්;8348424 said:
    කොටි මරපු හමුදාවේ මුහම්මද් වගේ දෙවියන්ගේ මැසෙන්ජර් කෙනෙක් හිටිය නං පෙන්නල දෙන්න.
    :yes::yes:
    ඒත් මුහම්මද් Massacre of the Banu -Qurayza වලදි නිරායුධ මිනිස්සු 900ක් තමන්ගේ අතින්ම බෙලිකපලා මරපු බව හැමෝම දන්නවා. ශා මරු දෙවියන්ගේ මැසෙන්ජර්. මීට වඩ සාමය අගයන ආගමක් තියෙන්න බෑහැ කියලා ඔනේම ඌරෙක්ට තෙරෙනවා. මරන්න ඉස්සෙල්ලා අවසන් වතාවට ඉස්ලාම් වැලඳ ගන්නවානම් ජීවිතය බෙරගන්න චාන්ස් එකකුත් දීල. කොහොමද NO COMPULSION IN RELIGION කියන එවුන්ගෙ ගඳ ගහන මිනිමරු ඇත්ත:lol:

    Massacre of the Banu -Qurayza
    Date: April-May 627 A.D.
    Place: Medinah
    Victims: The Last Jewish Tribe left in Medinah The Banu-Qurayza.

    එතකොට උඹ කියන්නේ අල්ල කියන්නේ තනියම පණිවිඩයක්වත් කියාගන්න බැරි පොරක් කියලද ? :shocked: ඇයි බන් අපි හිතාගෙන හිටියේ සර්වබලදරී කිව්වම ඔනිමේ දෙයක් පුළුවන් කියල . :lol:
    ඒ කියන්නේ මුහමඩ් කියන්නේ එයාගේ පණිවුඩ කාරයා. (කඩේ යන එකා ) . අපේ ගමේ ලියුම් මම වගේ . :lol:
    එතකොට අපේ පියුම් මමා මුහමද්ට සමාන , තැපැල් ස්ථානාධිපති අල්ලට සමාන වෙනවා .
    ඒ කියන්නේ මගේ රස්සාවත් සැහෙන උසස් එකක් නේද ? ;)
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    Bukhari:V4B52N260

    "Ali burnt some [former Muslims alive] and this news reached Ibn Abbas, who said, 'Had I been in his place I would not have burnt them, as the Prophet said, "Don't punish with Allah's Punishment." No doubt, I would have killed them, for the Prophet said, "If a Muslim discards his Islamic religion, kill him."'"
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    මම අහපු එක තේරුණේ නැහැ වගේ. ඉස්ලාම් ආගම අදහන, අල්ලාහ් දෙවියන්ගේ නීති පිලිපදින අයටනේ මුස්ලිම් කියන්නේ. ඒ දෙක එකම කුලකයක් නම් දෙකකින් කිවුවට. යමේක් තමන් මුස්ලිම් කියා හිතාගෙන ඉන්න පුලුවන් ඒත් කුරාණය පිලිපදින්නේ නැත්නම් ඔහු මුස්ලිම් නෙවේ. ඒ කියන්නේ යමෙක් මුස්ලිම් නම් ඔහු නිසැක වශයෙන්ම ඉස්ලාම ආගමේ. එහෙම නැත්නම් ඔහු මුස්ලිම් නොවේ. ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සැබවින්ම සිටිය නොහැකියි නේද?
    ඉතිං ඕක තමයි මමත් කීවේ. මෙහෙමයි. මෙය දෙකට බෙදිය හැකි. එකක් ඔහු මේ ලෝවේ මුස්ලිම් වීම. දෙක මම ඔබට පැවසූ පරිදි අන්තිම දවසේ දෙවියාගේ හැටියට මුස්ලිම් වීම. එක් දෙවියෙක් හැර වෙන කිසිදෙයයක් විශ්වාසකරන්නේ නෑ කියා සිතුවොහොත්, නබි නායකතුමා දෙවියාගේ දිවැසිවරයා ලෙස සිතුවොහොත් මේ ලොවේ ඔහු මුස්ලිම් වෙයි. නමුත් ඔහු බොරු කීවොහොත් ඔහු එම දවසේ ඔහු මුස්ලිම් නොව්යි. ඔහු ව්‍යපාරයේ වංචාකළොහොත් එම දවසේ ඔහු මුස්ලිම් නොවෙයි. ඔහු පෙනුමේ මුස්ලිම් ලෙස සිටියි. නම විතරක් අරාබියේ තිබේවියි.
     
    batahiraya

    Member
    Feb 16, 2010
    25
    2
    0
    batahira

    වෙනත් ආගමිකයන්ට වංචා කරන ඔහු මෙලොවදීත් මුස්ලිම් වෙයි, අල්ලාට අනුවත් මුස්ලිම් වෙයි.
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    වෙනත් ආගමිකයන්ට වංචා කරන ඔහු මෙලොවදීත් මුස්ලිම් වෙයි, අල්ලාට අනුවත් මුස්ලිම් වෙයි.

    ඔබගේ තේරුම්ගෙනීමේ ශක්තිය ඉහලයමින් පවතිනවා. දිගෙටම කරගෙන යන්න. මගේ සුබපැතුම්
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඉතිං ඕක තමයි මමත් කීවේ. මෙහෙමයි. මෙය දෙකට බෙදිය හැකි. එකක් ඔහු මේ ලෝවේ මුස්ලිම් වීම. දෙක මම ඔබට පැවසූ පරිදි අන්තිම දවසේ දෙවියාගේ හැටියට මුස්ලිම් වීම. එක් දෙවියෙක් හැර වෙන කිසිදෙයයක් විශ්වාසකරන්නේ නෑ කියා සිතුවොහොත්, නබි නායකතුමා දෙවියාගේ දිවැසිවරයා ලෙස සිතුවොහොත් මේ ලොවේ ඔහු මුස්ලිම් වෙයි. නමුත් ඔහු බොරු කීවොහොත් ඔහු එම දවසේ ඔහු මුස්ලිම් නොව්යි. ඔහු ව්‍යපාරයේ වංචාකළොහොත් එම දවසේ ඔහු මුස්ලිම් නොවෙයි. ඔහු පෙනුමේ මුස්ලිම් ලෙස සිටියි. නම විතරක් අරාබියේ තිබේවියි.

    මම කතා කරන්නේ "මුස්ලිම්" "ඉස්ලාම්" සංකල්පය ගැන. එලොව කතාව අමතක කරන්ඩ. මෙලොව ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සිටිය හැකිද?
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    වෙනත් ආගමිකයන්ට වංචා කරන ඔහු මෙලොවදීත් මුස්ලිම් වෙයි, අල්ලාට අනුවත් මුස්ලිම් වෙයි.

    මේ කතාව ඇත්තටම වැදගත්, ඔහු අන්‍ය ආගමිකයෙකුට වංචා කලත් දඬුවම් ලැබෙනවාද?
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    මම කතා කරන්නේ "මුස්ලිම්" "ඉස්ලාම්" සංකල්පය ගැන. එලොව කතාව අමතක කරන්ඩ. මෙලොව ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සිටිය හැකිද?
    නොහැකියි. මෙහෙමයි යාළුවා. කෙනෙක් මෙලොවේ ඔහු මුස්ලිම් කියා කියාගත්තොත් ඔහු මුස්ලිම් වෙයි. ඔහු කෙසේ සිටියොත් එයින් වැඩක් නැත.
     
    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth

    මේ කතාව ඇත්තටම වැදගත්, ඔහු අන්‍ය ආගමිකයෙකුට වංචා කලත් දඬුවම් ලැබෙනවාද?
    ඔබ ප්‍රථමයෙන් මෙය තේරුම්ගන්න. ඉස්ලාම් පවසන්නේ මෙසේය. අපි හැමෝම, මෙලොවේ ජීවත්වෙන සියල්ලන්ම එකම සමූහයක් ලෙසයි. මුස්ලිම් සියල්ලන්ම එකම සමූහයක් ලෙස නොවේ. අපේ ආගමේ හැටියට, දෙවියා ප්‍රථමයෙන් එක් යුවලක් සැදුවේය. අපි සියල්ලන්ම මෙලොවෙට ආවේ ඔවුන් දෙදෙනෙකුවෙතින්ය. අපි හැමෝම එක මවකගේ දරුවන්. හරි, දැන් ඔබේ ප්‍රශ්නය
    ඔහු අන්‍ය ආගමිකයෙකුට වංචා කලත් දඬුවම් ලැබෙනවාද?
    දෙවියාගේ දඬුවම හැමෝටම පොදුයි. මුස්ලිම් සහ වෙනත් ආගමිකයන් ඔක්කොම එකයි. වංචාවට ඳඩුවම ඇත. එහෙත් ඔහු වංචා කරා කියමුකෝ. පසුව ඔහුට දැනෙනවා ඔහු කරපු එක වැරදි බව. ඊට පසුව ඔහු වංචාකරපු කෙනාගෙන් සමාව ඉල්ලනවා. වංචාවට ලක්වුන කෙනා සමාව නොදුන්නොහොත්, දෙවියත් ඔහුට සමාව නොදෙයි