මෙලොව ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සිටිය හැකිද?
නොහැකියි.
එසේ නම් මුස්ලිම් කෙනෙක් යමක් කලොත් ඒක ඉස්ලාම් වනවා නේද?
පහත ප්‍රකශය වැරදි බවයි පෙනෙන්නේ.
ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා
Great Post Keep it up....![]()
මෙලොව ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සිටිය හැකිද?
නොහැකියි.
ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා
Great Post Keep it up....![]()
එහෙම කොහොමද වෙන්නේ ! යම්කිසි ආගමක් තියනවා. ඒ ආගම කියූ පරිදි යම්කිසි කටයුත්තක් කළොහොත් එය ඒ ආගමට අදාල වෙයි. හොඳට තේරෙනවා යමක් ආගමේ නෑ කියා. එතකොට කොහොමද ඒක ඒ ආගමට අදාල වෙන්නේ !එසේ නම් මුස්ලිම් කෙනෙක් යමක් කලොත් ඒක ඉස්ලාම් වනවා නේද?
නිවැරදි යිපහත ප්‍රකශය වැරදි බවයි පෙනෙන්නේ.
එහෙම කොහොමද වෙන්නේ ! යම්කිසි ආගමක් තියනවා. ඒ ආගම කියූ පරිදි යම්කිසි කටයුත්තක් කළොහොත් එය ඒ ආගමට අදාල වෙයි. හොඳට තේරෙනවා යමක් ආගමේ නෑ කියා. එතකොට කොහොමද ඒක ඒ ආගමට අදාල වෙන්නේ !නිවැරදි යි
ළමයෙක් පංති දෙකට ගියේය. ගණිත පංතිය සහ සිංහල පංතිය. දවසක් ඔහු ගණිත පංතියට එවිත් සිංහල පොත ගුරුවරයාට පෙන්වමින් මෙන්න මගේ ගණිත පොත කියා කිව්වලු. ගුරුවරයා කිව්වලු මේ සිංහල පොතක් නේ! සිංහල කොහොමද ගණිතය වෙන්නේ කියලා. ළමයා කිව්වලු දෙකම පොත්නේ! ඒ කොහොමද දෙකම වෙනස් වෙන්නෙ කියලා. ගුරුවරයා කිව්වලු ගණිත පොතේ ගණන් හදන්න ඕනේ, සිංහල පොතේ අකුරු ලියන්න ඕනේ කියලා. ළමයට තේරුනේ නැත. පසුව ගුරුවරයා "ගණිතය කියලා සමහර දේවල් තිබෙනවා. ඒක කලොහොත් තම්යි ඒක ගණිතයට අදාල් වෙන්නේ" කියලායමෙක් මුස්ලිම් නම් ඔහු අනිවාර්යයෙන් ඉස්ලාම් ආගමට අදාලයි. මුස්ලිම් කියා කියා ගන්නා කෙනෙක් ආගමට අදාල නැති දෙයක් කලොත් ඔහු තවදුරත් මුස්ලිම් නොවේ.
මුස්ලිම් කෙනෙක් කලොත් එය අනිවාර්යයෙන්ම ඉස්ලාම්. එසේ නැති නම් ඔහු මුස්ලිම් නොවේ.
ඔබට මා කියන දේ වැටහෙනවාද?
ළමයෙක් පංති දෙකට ගියේය. ගණිත පංතිය සහ සිංහල පංතිය. දවසක් ඔහු ගණිත පංතියට එවිත් සිංහල පොත ගුරුවරයාට පෙන්වමින් මෙන්න මගේ ගණිත පොත කියා කිව්වලු. ගුරුවරයා කිව්වලු මේ සිංහල පොතක් නේ! සිංහල කොහොමද ගණිතය වෙන්නේ කියලා. ළමයා කිව්වලු දෙකම පොත්නේ! ඒ කොහොමද දෙකම වෙනස් වෙන්නෙ කියලා. ගුරුවරයා කිව්වලු ගණිත පොතේ ගණන් හදන්න ඕනේ, සිංහල පොතේ අකුරු ලියන්න ඕනේ කියලා. ළමයට තේරුනේ නැත. පසුව ගුරුවරයා "ගණිතය කියලා සමහර දේවල් තිබෙනවා. ඒක කලොහොත් තම්යි ඒක ගණිතයට අදාල් වෙන්නේ" කියලා
ඔබට මම පැවසූ දේවල් වැටෙහිලා මදි. මම කීවේ පංති දෙක ගෙන, ඔබට වැටෙහිලා තියෙන්නේ පංතියක් ලෙසයි. මොකද ඔබගේ Reply එකෙන්ම තේරෙනවා. ඔබ කතා කරන්නේ ගණිත පංතිය ගෙන පමණයි.ගුරුවරා තවදුරටත් මෙසේද කීවේය. " ඔබ ලඟ ගණිත පොතක් තිබුනත්, ඔබ ගණිත පන්තියට ආවත්, ඔබ ගණිත සිසිවෙක් වෙන්නේ නැත. ඔබ ගනිතය ලිවීමට පටන් ගන්නා විට ඔබ ගනිත සිසුවෙක් වෙයි, ගනිත පන්තියේ කොටසක් වෙයි. ගනිත සිසුවෙක් වීම හා ගනිත පන්තියේ කොටසක් වීම යන දෙකම එකවර සිදුවෙයි. ඔබ ගනිත පන්තියට පැමිණ ඉතිහාසය ලියන්නේ නම් ඔබ ගනිත සිසුවෙක්ද නොවේ, පන්තියේ කොටසක්ද නොවේ."
එහෙත් ඔබ පැවසූ දේවල් මගේ පිළිතුරට අදාලයි. ඒ නිසා මම එය භාවිතා කරමි. මොකද මමත් පැවසුවේ ඕකමයි. ඔහු ගණන කළොහොත් තමයි ගණිත පංතියේ කොටසක් වෙන්නේ. ගණන හැර වෙනත් දේවල් කළොහොත් ඔහුට ගණිත පංතියේ කොටසක් විය නොහැක.(1) ඔබට ගනිත පන්තියේ කොටසක් වී ගනිත සිසුවෙක් නොවී සිටිය නොහැක. ඔබට ගනිත සිසුවෙක් වී පන්තියේ කොටසක් නොවී සීටීමද කල නොහැක. එක්කෝ ඔබ දෙකටම අයිතියි, නැතිනම් එකකටවත් අයිති නැත.
මාර වැඩේ. එහෙනම් ඔහුට ගණිත පංතියේ සිට ගණන හැර ඕනෑම දේවල් ලිය හැකියි එහෙම නේද! අදයි මමත් දැනගත්තේ.(2) ගනිත සිසුවෙක් ලෙස ඔබ කරනා සියලු දේ ගනිත පන්තිය නියෝජනය කරයි.
දැන් තමයි ඔබ topic එකට ආවේ. ඔබටත් නොදැනුව ඔබගේ කටෙන්ම සත්‍ය පිටවුනා. ඔබ පැවසූ ආකාරයෙන්ම සමහර වචන වෙනස්කර මමත් පවසමි. පහත බලන්න(3) ඔබ කරනා දෙයක් ගනිත පන්තිය, ගණිතය නියෝජනය නොකරයි නම්, ඔබ ගනිත සිසුවෙක් විය නොහැක.
දැන් තේරෙනවද ඇත්ත කුමක්ද කියා. ඔබ යමක් වැරදි ලෙස පවසා, පසුව එය ඇත්ත කියා ඔබම පවසනවා . මෙය Contradiction වෙන්නේ නෑ නේද ?ඔබ කරනා දෙයක් ඉස්ලාම්, ඉස්ලාමයේ නියෝජනය නොකරයි නම්, ඔබ මුස්ලිම් විය නොහැක.
ඔබ කරනා දෙයක් ඉස්ලාම්, ඉස්ලාමයේ නියෝජනය නොකරයි නම්, ඔබ මුස්ලිම් විය නොහැක.
ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා.
ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම් කියා කියා ගන්න කෙනෙක් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා.
මාර වැඩේ. එහෙනම් ඔහුට ගණිත පංතියේ සිට ගණන හැර ඕනෑම දේවල් ලිය හැකියි එහෙම නේද! අදයි මමත් දැනගත්තේ.
ඒ කොතනද එහෙම මම කිවුවේ?ඔබ යමක් වැරදි ලෙස පවසා, පසුව එය ඇත්ත කියා ඔබම පවසනවා . මෙය Contradiction වෙන්නේ නෑ නේද ?
මුස්ලිම් කෙනෙක් යමක් කලොත් අනිවාර්යයෙන්ම එය ඉස්ලාම් වනවා.
මෙසේ විය නොහැක. මෙය වැරදි බව පහත දැක්වෙන ආකාරයෙන් ඔබට තේරුම් ගන්නට හැකිවෙයි.මුස්ලිම් අයෙක් නම් ඔහු කරනා දෙය අනිවාර්යයෙන්ම ඉස්ලාම් වනවාමයි.
මට අවශ්‍යවී තිබුනේ මේ කරුණු ඔබට ඉදිරිපත් කරන්නටයි.ගණිත සිසුවෙක් යමක් කලොත් අනිවාර්යයෙන්ම එය ගණිත වනවා.(මෙහෙම කවදාවත් වෙන්නෙ නෑ. මොකද ගණන කළොහොත් තමයි එය ගණිතය වෙන්නේ. ගණිතසිසුවෙක් සිංහල කලොහොත් කවදාවත් එය ගණිතය වෙන්නේ නෑ)