"වෙනත් ආගමිකයන් මරන්න කියා ඉස්ලාම් පවසයි

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මෙලොව ඉස්ලාම් නොවන මුස්ලිම් කෙනෙක් සිටිය හැකිද?

නොහැකියි.

එසේ නම් මුස්ලිම් කෙනෙක් යමක් කලොත් ඒක ඉස්ලාම් වනවා නේද?

පහත ප්‍රකශය වැරදි බවයි පෙනෙන්නේ.

ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා :yes::yes::yes::yes:

Great Post Keep it up....:yes:
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
එසේ නම් මුස්ලිම් කෙනෙක් යමක් කලොත් ඒක ඉස්ලාම් වනවා නේද?
එහෙම කොහොමද වෙන්නේ ! ‍යම්කිසි ආගමක් තියනවා. ඒ ආගම කියූ පරිදි යම්කිසි කටයුත්තක් කළොහොත් එය ඒ ආගමට අදාල වෙයි. හොඳට තේරෙනවා යමක් ආගමේ නෑ කියා. එතකොට කොහොමද ඒක ඒ ආගමට අදාල වෙන්නේ !
පහත ප්‍රකශය වැරදි බවයි පෙනෙන්නේ.
නිවැරදි යි
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
එහෙම කොහොමද වෙන්නේ ! ‍යම්කිසි ආගමක් තියනවා. ඒ ආගම කියූ පරිදි යම්කිසි කටයුත්තක් කළොහොත් එය ඒ ආගමට අදාල වෙයි. හොඳට තේරෙනවා යමක් ආගමේ නෑ කියා. එතකොට කොහොමද ඒක ඒ ආගමට අදාල වෙන්නේ !නිවැරදි යි

යමෙක් මුස්ලිම් නම් ඔහු අනිවාර්යයෙන් ඉස්ලාම් ආගමට අදාලයි. මුස්ලිම් කියා කියා ගන්නා කෙනෙක් ආගමට අදාල නැති දෙයක් කලොත් ඔහු තවදුරත් මුස්ලිම් නොවේ.
මුස්ලිම් කෙනෙක් කලොත් එය අනිවාර්යයෙන්ම ඉස්ලාම්. එසේ නැති නම් ඔහු මුස්ලිම් නොවේ.
ඔබට මා කියන දේ වැටහෙනවාද?
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
යමෙක් මුස්ලිම් නම් ඔහු අනිවාර්යයෙන් ඉස්ලාම් ආගමට අදාලයි. මුස්ලිම් කියා කියා ගන්නා කෙනෙක් ආගමට අදාල නැති දෙයක් කලොත් ඔහු තවදුරත් මුස්ලිම් නොවේ.
මුස්ලිම් කෙනෙක් කලොත් එය අනිවාර්යයෙන්ම ඉස්ලාම්. එසේ නැති නම් ඔහු මුස්ලිම් නොවේ.
ඔබට මා කියන දේ වැටහෙනවාද?
ළමයෙක් පංති දෙකට ගියේය. ගණිත පංතිය සහ සිංහල පංතිය. දවසක් ඔහු ගණිත පංතියට එවිත් සිංහල පොත ගුරුවරයාට පෙන්වමින් මෙන්න මගේ ගණිත පොත කියා කිව්වලු. ගුරුවරයා කිව්වලු මේ සිංහල පොතක් නේ! සිංහල කොහොමද ගණිතය වෙන්නේ කියලා. ළමයා කිව්වලු දෙකම පොත්නේ! ඒ කොහොමද දෙකම වෙනස් වෙන්නෙ කියලා. ගුරුවරයා කිව්වලු ගණිත පොතේ ගණන් හදන්න ඕනේ, සිංහල පොතේ අකුරු ලියන්න ඕනේ කියලා. ළමයට තේරුනේ නැත. පසුව ගුරුවරයා "ගණිතය කියලා සමහර දේවල් තිබෙනවා. ඒක කලොහොත් තම්යි ඒක ගණිතයට අදාල් වෙන්නේ" කියලා
 
ගුරුවරා තවදුරටත් මෙසේද කීවේය. " ඔබ ලඟ ගණිත පොතක් තිබුනත්, ඔබ ගණිත පන්තියට ආවත්, ඔබ ගණිත සිසිවෙක් වෙන්නේ නැත. ඔබ ගනිතය ලිවීමට පටන් ගන්නා විට ඔබ ගනිත සිසුවෙක් වෙයි, ගනිත පන්තියේ කොටසක් වෙයි. ගනිත සිසුවෙක් වීම හා ගනිත පන්තියේ කොටසක් වීම යන දෙකම එකවර සිදුවෙයි. ඔබ ගනිත පන්තියට පැමිණ ඉතිහාසය ලියන්නේ නම් ඔබ ගනිත සිසුවෙක්ද නොවේ, පන්තියේ කොටසක්ද නොවේ."

ඔහු මෙම කරුණු අවධාරණය කලේය.

(1) ඔබට ගනිත පන්තියේ කොටසක් වී ගනිත සිසුවෙක් නොවී සිටිය නොහැක. ඔබට ගනිත සිසුවෙක් වී පන්තියේ කොටසක් නොවී සීටීමද කල නොහැක. එක්කෝ ඔබ දෙකටම අයිතියි, නැතිනම් එකකටවත් අයිති නැත.

(2) ගනිත සිසුවෙක් ලෙස ඔබ කරනා සියලු දේ ගනිත පන්තිය නියෝජනය කරයි.

(3) ඔබ කරනා දෙයක් ගනිත පන්තිය, ගණිතය නියෝජනය නොකරයි නම්, ඔබ ගනිත සිසුවෙක් විය නොහැක.
 
ඔබට මම පැවසූ දේවල් වැටෙහිලා මදි. මම කීවේ පංති දෙක ගෙන, ඔබට වැටෙහිලා තියෙන්නේ පංතියක් ලෙසයි. මොකද ඔබගේ Reply එකෙන්ම තේරෙනවා. ඔබ කතා කරන්නේ ගණිත පංතිය ගෙන පමණයි.
(1) ඔබට ගනිත පන්තියේ කොටසක් වී ගනිත සිසුවෙක් නොවී සිටිය නොහැක. ඔබට ගනිත සිසුවෙක් වී පන්තියේ කොටසක් නොවී සීටීමද කල නොහැක. එක්කෝ ඔබ දෙකටම අයිතියි, නැතිනම් එකකටවත් අයිති නැත.
එහෙත් ඔබ පැවසූ දේවල් මගේ පිළිතුරට අදාලයි. ඒ නිසා මම එය භාවිතා කරමි. මොකද මමත් පැවසුවේ ඕකමයි. ඔහු ගණන කළොහොත් තමයි ගණිත පංතියේ කොටසක් වෙන්නේ. ගණන හැර වෙනත් දේවල් කළොහොත් ඔහුට ගණිත පංතියේ කොටසක් විය නොහැක.
(2) ගනිත සිසුවෙක් ලෙස ඔබ කරනා සියලු දේ ගනිත පන්තිය නියෝජනය කරයි.
මාර වැඩේ. එහෙනම් ඔහුට ගණිත පංතියේ සිට ගණන හැර ඕනෑම දේවල් ලිය හැකියි එහෙම නේද! අදයි මමත් දැනගත්තේ.
(3) ඔබ කරනා දෙයක් ගනිත පන්තිය, ගණිතය නියෝජනය නොකරයි නම්, ඔබ ගනිත සිසුවෙක් විය නොහැක.
දැන් තමයි ඔබ topic එකට ආවේ. ඔබටත් නොදැනුව ඔබගේ කටෙන්ම සත්‍ය පිටවුනා. ඔබ පැවසූ ආකාරයෙන්ම සමහර වචන වෙනස්කර මමත් පවසමි. පහත බලන්න
ඔබ කරනා දෙයක් ඉස්ලාම්, ඉස්ලාමයේ නියෝජනය නොකරයි නම්, ඔබ මුස්ලිම් විය නොහැක.
දැන් තේරෙනවද ඇත්ත කුමක්ද කියා. ඔබ යමක් වැරදි ලෙස පවසා, පසුව එය ඇත්ත කියා ඔබම පවසනවා . මෙය Contradiction වෙන්නේ නෑ නේද ?
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
හෙහ් ඕකම තමා මමත් කිවුවේ.

ඔබ කරනා දෙයක් ඉස්ලාම්, ඉස්ලාමයේ නියෝජනය නොකරයි නම්, ඔබ මුස්ලිම් විය නොහැක.

ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා.

ඉහත ප්‍රකාශ දෙක පරස්පර විරෝධි බව ඔබට තේරෙනවාද?

මුස්ලිම් කෙනෙක් යමක් කලොත් අනිවාර්යයෙන්ම එය ඉස්ලාම් වනවා.

යමෙක් ඉස්ලාම් නොවන දෙයක් කලොත් ඔහු මුස්ලිම් නොවේ.
නිකම් මුස්ලිම් කියා කියාගන්න කෙනෙක් පමණයි. නමුත් මුස්ලිම් නොවේ.

මුස්ලිම් අයෙක් නම් ඔහු කරනා දෙය අනිවාර්යයෙන්ම ඉස්ලාම් වනවාමයි.

වඩාත් පැහැදි කිරීමට ඔබේ ප්‍රකාශය පහත ආකාරයට වුනානම් එය නිවැරදියි.

ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම් කියා කියා ගන්න කෙනෙක් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා.
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මාර වැඩේ. එහෙනම් ඔහුට ගණිත පංතියේ සිට ගණන හැර ඕනෑම දේවල් ලිය හැකියි එහෙම නේද! අදයි මමත් දැනගත්තේ.

දැන් තමයි ඔබේ තර්කන ශක්තියේ සීමාවන් ගැන ප්‍රථම ඉඟිය මට ලැබුනේ.

ඔබ යමක් වැරදි ලෙස පවසා, පසුව එය ඇත්ත කියා ඔබම පවසනවා . මෙය Contradiction වෙන්නේ නෑ නේද ?
ඒ කොතනද එහෙම මම කිවුවේ?
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
මුස්ලිම් කෙනෙක් යමක් කලොත් අනිවාර්යයෙන්ම එය ඉස්ලාම් වනවා.
මුස්ලිම් අයෙක් නම් ඔහු කරනා දෙය අනිවාර්යයෙන්ම ඉස්ලාම් වනවාමයි.
මෙසේ විය නොහැක. මෙය වැරදි බව පහත දැක්වෙන ආකාරයෙන් ඔබට තේරුම් ගන්නට හැකිවෙයි.

ගණිත සිසුවෙක් යමක් කලොත් අනිවාර්යයෙන්ම එය ගණිත වනවා.(මෙහෙම කවදාවත් වෙන්නෙ නෑ. මොකද ගණන කළොහොත් තමයි එය ගණිතය වෙන්නේ. ගණිතසිසුවෙක් සිංහල කලොහොත් කවදාවත් එය ගණිතය වෙන්නේ නෑ)
මට අවශ්‍යවී තිබුනේ මේ කරුණු ඔබට ඉදිරිපත් කරන්නටයි.

මේයයි මගේ අන්තිම ප්‍රකාශය

මුස්ලිම් කියා යමෙක් යම් ක්‍රියාවක් කළවිට, ඔහු මුස්ලිම් ලෙස සිටියි එහෙත් එය ඉස්ලාම් වෙන්නේ නෑ. මොකද එම ක්‍රියාව ඉස්ලාමයේ නැති නිසා. නමුත් එම ක්‍රියාව ඉස්ලාමයේ තිබුණොහොත් එය අනිවාර්‍යෙන්ම ඉස්ලාම් වෙයි.

ඔබගේ වටිනා කාලය මෙයට භාවිතා කලාට සහ මෙම තර්කය හොඳ ආකාරයෙන් පවත්වා ගියාට මගේ ස්තූතිය පුදකරමි.

සුබ දවසක්

Last edited:

sirajstc.

Banned
Aug 5, 2010
21
4
0
Muslims are encouraged to be wholly occupied (Sura 2:273) with fighting for Allah's cause.

- Allah will give "a far richer recompense to those who fight for him" (Sura 4:96).

- Regarding infidels (unbelievers), they are the Muslim's "inveterate enemies" (Sura 4:101). Muslims are to "arrest them, besiege them and lie in ambush everywhere" (Sura 9:5) for them. They are to "seize them and put them to death wherever you find them, kill them wherever you find them, seek out the enemies of Islam relentlessly" (Sura 4:90). "Fight them until Islam reigns supreme" (Sura 2:193). "Cut off their heads, and cut off the tips of their fingers" (Sura 8:12).

- If a Muslim does not go to war, Allah will kill him (Sura 9:39). He is to be told, "the heat of war is fierce, but more fierce is the heat of Hell-fire" (Sura 9:81).

- A Muslim must "fight for the cause of Allah with the devotion due to him" (Sura 22:78)

- Muslims must make war on the infidels (unbelievers) who live around them (Sura 9:123).

- Muslims are to be "ruthless to unbelievers" (Sura 48:29).

- A Muslim should "enjoy the good things" he has gained by fighting (Sura 8:69).

- A Muslim can kill any person he wishes if it be a "just cause" (Sura 6:152).

- Allah loves those who "fight for his cause" (Sura 61:3).
Anyone who fights against Allah or renounces Islam in favor of another religion shall be "put to death or crucified or have their hands and feet cut off alternative sides" (Sura 5:34).

- Whoever changes his Islamic religion, kill him. Sahih Al-Bukhari (9:57)

- Slay the idolaters wherever you find them, and take them captives and besiege them and lie in wait for them in every ambush. (Quran 9:5)

- Take him and fetter him and expose him to hell fire. (Quran 69:30-37)

- I will instill terror into the hearts of the unbelievers, Smite ye above their necks and smite all their finger tips of them. (Quran 8:12)

- They should be murdered or crucified or their hands and their feet should be cut off on opposite sides. (Quran 5:33)

- Know that paradise is under the shades of swords. Sahih al-Bukhari Vol 4 p55