වෙනත් නමකින් බැංකු ගිණුමක් ඇරීම
මගේ නමින් නොවන වෙනත් නමකින් (උදාහරණයක් ලෙස "vijitha computers" යන නමින්) බැංකු ගිණුමක් ඇරිය හැකිද?
ඒ සඳහා ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වීම අත්‍යවශ්‍යද?
ඒ සඳහා ලියකියවිලි අවශ්‍යද?
දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් කරන්නකෝ...