උබට කියන්න බං, මේ කතාව මම කලිනුත් දාලා ඇති කිරියෙ,
කෙල්ලෙක් චැට් කලා ෆේස්බුක් එකේ, ඒකිම තමයි මට ටෝක් කලේ, මම මුලදි කැමති උනේ නැ, ඒත් මගෙම යලුවො කමෙන්ට් වල චැට් වල පැනි හලන විදිය දැක්කම මට ආපු චාන්ස් එක මිස් කරගන්න බැරි නිසා මාත් යාලු උනා, ඒතරම් පට්ට කැල්ල, පට්ට කද, ෆැශන් වලින් උපරිමයි, මුලදි නම් මමත් හිතුවෙ වැඩක් කරගන්න විතරක් සෙට් කරගන්න,
ඒත් මේකි, පන දෙන්න වගෙ හිටියා, මමත් හිතුවා යකො මෙච්චර ආදරරේ කරන්නෙ කොහොමද කියලා, කැලි 10 කට වඩා සිරා කරලා ඇති ඒත් එහෙම ලව් එකක් දැනුනෙ නැ, උදේ ඉදන් නන්ස්ටොප් චැට්, දවසට ෆොටො 10 ක් විතර එවනවා, පුලුවන් හැම වෙලාවටම විඩියො කොල් ගන්නවා,
මමත් හැම දෙම බැලුවා, බිස්නස් එකක් හදලා දුන්නා, නහයෙ දාන කරාබුවෙ ඉදන්, ජංගිය වෙනකල් අරන් දුන්නා, ෆොන් අරන් දිලා බිලත් ගෙව්වෙ මම,
මම රූම් එක උනත් ලොකුවට කලේ නැ, මාස දෙක තුනකට පාරක් විතරයි, ඒත් ගිහින් පරිස්සෙමෙන් මලක් වගෙ තියාගත්තෙ,
පස්සෙ සති දෙක තුනක් මම බිසි උනා, එත් පුලුවන් හැම වෙලාවකම මැසේජ් කලා, පස්සෙ දවසක කෝල් කරද්දි ආන්සර් කලේ නැ, මම ඒකිගෙ ඔෆිස් එකේ කැමරා එක මගෙ ෆොන් එකට දාගෙන හිට්යෙ වැඩි හොදට, කැමරා එකෙන් බලද්දි ෆොන් එක රින් වෙද්දි බල බලා පැත්තකින් තියනවා මට මලේ මල
ඒත් කෝකටත් කියලා පොඩ්ඩක් රිවයින් කරලා බැලුවා මොකක්ද අව්ල කියලා. බලද්දි, එකිගෙ ඔෆිස් එකටම එන්න කියලා එකෙක්ගෙන් ඇරගන්නවා කියපන්කො

මට මලේ මල, මම සිරාම එකිව 100% විස්වාස කලා, මේකි මට හොරෙන් තව සින් එකක් අරන් ගිහින්, මට පට්ට අව්ල්, සමහර විට ඒකත් අවුරුදු ගානක් වෙන්න ඇති කියලා හිතුනා, ඔෆිස් එකට ඇවිත් හුකලා යන්න තරම්,
පස්සෙ හිමිට කෝල් කරලා මම ඇහුවා විස්තරෙ, මේකි අඩ අඩා කියනවා විස්තරෙ ඌව හම්බ වෙලා තියෙන්නෙ ඉට කලින් දවසෙ ෆේස්බුක් එකේ, රැ තමයි චැට් කරලා. අරුව උදේ වෙද්දි ගෙන්නගෙන, මට කියනවා කිස් එකක් විතරයි ලු දුන්නෙ කිය කිය දිවුරනවා, ..
ඇයි එහෙම කලේ ඇහුවම, මාත් එක්ක තියෙන තරහටලු එහෙම කලේ, කොල් මැසෙජ් කරන්නෙ නැති නිසා,
මට මල මරන්න තරම්, ඒත් මම බබා වගෙ කිව්වා හරි බබා මගෙනෙ වැරද්ද අපි ඔක අමතක කරමු හෙට අනිද්දම කොහෙ හරි යමු කියලා, මම කිව්වා එහෙනම් යලුවෙක්ගෙ ගෙදර යනවා කියලා දවස් දෙකක් ම ඉන්න බලාගෙන එන්න කියලා, අරන් ගිහින් දවස් දෙකක් ගන්න තියෙන හැම සැපක්ම ගත්තා වියදම් කරපු හැම සතේකටම හරි යන්න, මගදි මේකිට තෙරුනා, මේක හේට් ෆක් එකක් කියලා, ඒත් තරහා ඉවර වෙනකල් ඒකිට රිද්දුවා,
එහෙම වෙලත් ඒකි එදා මැසේජ් එකක් දාලා, ඇයි ඔයාට හැමදාම ඔහොම ආදරෙන් ඉන්න බැරි කියලා, ආදරෙයි කිව්වම මේකිට රිදෙන්න හුකාගන්න විතරයි ඕන වෙලා තිබිලා තියෙන්නෙ,
එදා ඉදන් ආයෙ රිප්ලයි කලේ නැ,
පෙරෙදා විතර මම ඕකිගෙ ෆෙස්බුක් එකට ලොග් උනා, පාස්වර්ඩ් තිය්නවා මම ලග, දැන් 10 කට විතර අර මට දුන්නා වගෙම ටෝක් කරනවා කියපන්කො, වෙට්ට පාසියො,,