වෙනදා වගේ හෙට එළිවෙනකොට

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    පෙට්‍රල් ඩීසල් අඩු වෙන්නේ නැද්ද?

    මිල සූත්‍රය තාම ක්‍රියාත්මක ද?

    එහෙම නැත්තම් වෙන ක්‍රමයක් ද? ලොකු ගානකින් අඩු වෙයිද?
    Adu karai 5-10k
     
    • Like
    Reactions: kasun090354t

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕය් ඕය් මෝඩයා

    😹😹
    Ai me ridawagena 😂

    පුන්නක්කු නම් අඩු කරන්නේ උබල වගේ මරි මෝඩ ජෙප්පෝ ටික ශේප් කරගන්න🤣🤣
    බුරැ පුතාගෙයි බටලන්දෙ සොන්නයගෙයි හරක් පැටවුන්ට කන්න බං
    ------ Post added on Sep 30, 2024 at 8:52 PM
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,401
    5,756
    113
    oya kiyana ganan walin adu karanna be ban. wedima rs 20-30k adu karai.

    oya kiyana ganan walin adu karanna be ban. wedima rs 20-30k adu karai.

    මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.
    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
    ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.
    ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.
    ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.

    mama kivva hari neh :)
    ------ Post added on Sep 30, 2024 at 9:45 PM
     
    • Like
    Reactions: kasun090354t

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ මෙන්න රනිල් පෙට්‍රල් අඩු කරලා. පොඩ්ඩක් බලපන් ඇවිත්.උබ පුක දෙන අනුර ඉද්දී උබට රුපියල් දෙකයි නේ අඩු කරේ මාස දෙකකට සැරයක්. 😓
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    අයියෝ තෙල් ඇමති සැහෙන ගානක් සාක්කුවට දාගෙන නේද ජෙපි logic අනුව :lol:

    0riUot6.jpeg
     
    • Dislike
    Reactions: haunte