වෙනම ආතල් එකක් ගන්න ඉස්කෝලෙ පොඩි උන්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ වගෙ ඒව දකින්නත් සතුටුයි. ළමයින්ට මතක හිටින දවසක් වෙන්න ඇති. මම අත්විඳපු ළමා දින නම් මුඩුම මූසල ගතියක් තිබ්බෙ.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    අපෙ ඉස්කෝලෙ කොමස් ඩේ එක දවසේ මන් කීවා කසුන් කල්හාරගෙ "සඳ ඕනා" සින්දුව. කැඩෙට් බෑන්ඩ් එකේ උනුත් ගැහුවා සුපිරියට. ස්ටේජ් එක හෙල්ලිලා, ඕඩියනස් එක නැටවිලා ගියා. පහුවදා ඉස්කෝලෙට ගියාම ප්‍රේක්ෂක ප්‍රතිචාර හොදයි. පන්තියට ගියාම ගුරුවරු එකින් එකා ඇවිත් ඒ සින්දුව ළමයින්ට නොගැලපෙන එකක් කියලා බන කිය කිය ගියා.