වෙනම ආතල් එකක් ගන්න ඉස්කෝලෙ පොඩි උන්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    අපෙ ඉස්කෝලෙ කොමස් ඩේ එක දවසේ මන් කීවා කසුන් කල්හාරගෙ "සඳ ඕනා" සින්දුව. කැඩෙට් බෑන්ඩ් එකේ උනුත් ගැහුවා සුපිරියට. ස්ටේජ් එක හෙල්ලිලා, ඕඩියනස් එක නැටවිලා ගියා. පහුවදා ඉස්කෝලෙට ගියාම ප්‍රේක්ෂක ප්‍රතිචාර හොදයි. පන්තියට ගියාම ගුරුවරු එකින් එකා ඇවිත් ඒ සින්දුව ළමයින්ට නොගැලපෙන එකක් කියලා බන කිය කිය ගියා.
    :sorry: :sorry:
     
    • Sad
    • Like
    Reactions: nygel and Ryan08

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113
    පට්ට වොයිස් ඒක. ලස්සනට කියනවා..මේ සින්දුව ලයිව් පර්ෆෝම් කරද්දි හුගක් ඒවුන් නානවා. මම අනනත්වත් දැකලා තියනවා. මේ ලමයා ඒ්ක මරුවට කියනවා...

    මේ සින්දුවේ ඉනෙන් පහල නුඹේ.. කියනකොටම ලයිට් ගියා වගේ නේත යාලුවනේ..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුං ඉස්කෝලෙ යන්නෙ ජවුසන් නටන්නනනනනද.ඕකුන් තමා අන්තරේට සෙට් වෙන්නේ ලොකු වෙලා..
     
    • Haha
    Reactions: BruceWayne92

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    අඩො ඔය පොස්ට් එක FB දාපු ගමන්
    නාකි ටිකක් කොමෙන්ට්ස් කරා, ජාතිය ආගම, සන්ස්කුතිය, :rofl: :rofl:

    දැන් කොමෙන්ට්ස් මකන් ගිහින් වගෙ බුවලා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,061
    22,125
    113
    ගම මහනුවරයි
    1664731384915.jpeg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මේ සින්දුව කියන කොල්ලා සහ ගුරුතුමියයව දැක්කම මන්දපෝෂණය කියන්නේ සමන්‍ය දෙයක් කියලා හිතෙනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඉස්කොලෙ කාලෙ මතක් උනා.
    මිශ්‍ර පාසලක් වගෙ මෙකත්. අපෙත් මිශ්‍රපාසලක් .
    මෙ සින්දුව මගෙ ටික්ටොක් කරන මිතුරියක් කරපු වීඩියො එකකින් මන් අහල තිබ්බා.
    අපෙ කාලෙ ඉස්කොලෙ සාහිත්‍ය සන්ගමෙ රැස් වෙනවා මසකට වරක් .
    හරි ආසාවෙන් යන්නෙ මොකද පීරියඩ් දෙකක් ඒ වෙනුවෙන් වැය කරන නිසා.
    සමහර කාඩ ටයිප් ඩයල් ඇවිත් සාශ්ත්‍රීය මට්ටමෙ ගීත ලස්සනට ගැයුවා.
    තව එකෙක් හිටිය ඉරාජ් ගෙ මට සිතන්න බැහැ සින්දුව කිව්ව එකෙ රැප් එකත් එක්ක .
    ගුරුවරුන්ගෙන් විවෙචන එල්ල උනෙ නැතුවම නෙමෙ .එත් ඒ සින්දුව කිව්ව එක ටිකක් හොඳ පුතා ලයින් එකෙ එකෙක් නිස ගුරුවරු වැඩි මෙව්ව එකක් කරෙත් නැහැ.

    සයන්ස් ඩේ එකට අපෙ සභපතිය කසුන් කල්හාරගෙ සඳ මිතුරි ගීතය ගැයුව.
    ඒ වගෙම ගැන්ග්ස්ටර් ෆිල්ම් එකෙ තුහි මෙරි ගීතයත් කිව්ව.
    සයන්ස් ඩේ එකෙ නිවෙදනය කොටසෙ හඳුන්වා දීමෙ පාර්ට් එක කරෙ මමයි මගෙ මිතුරෙකුයි .
    අපි කලින් දවසෙ අපි ස්ටේජ් එකට පාරෙ ඉඳන් එන විදියට පොඩි ඩ්‍රම එකක් කරල (එකල ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙලෙන් ඉස්සුව කන්සෙප්ට් එකක් )
    තම ස්ටේජ් එකට ආවෙ. හරි විනෝදයි
     
    • Like
    Reactions: avjayarathne

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    අපිි ඉස්කොලෙ යන කාලේ තිබුනේ 2000න් පස්සෙ සිංදු. iraj, BNS, Centigrade, කසුන් කල්හාර ect. අපි ඒවා කිව්වා.
    දැන් ඉස්ක‍ොලෙ යන උන්ට තියෙන්නෙ මේවනේ උන් ඉතින් එවා කියනවා. වරදක් නෑ ඉතින්. ;)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    අපිි ඉස්කොලෙ යන කාලේ තිබුනේ 2000න් පස්සෙ සිංදු. iraj, BNS, Centigrade, කසුන් කල්හාර ect. අපි ඒවා කිව්වා.
    දැන් ඉස්ක‍ොලෙ යන උන්ට තියෙන්නෙ මේවනේ උන් ඉතින් එවා කියනවා. වරදක් නෑ ඉතින්. ;)
    සින්දුව ගැන පැහැදීමක් නැහැ. එත් ආතල් එක ගැනිම වරදක් නැහැ.

    එකොන් ගෙ ස්මැක් දැට් ගීතය කිව්ව උනුත් හිටිය අපෙ ඉස්කොලෙ 2008 දි වගෙ. උන් සෙට් එක අර ඒ සින්දුවටම ගැලපෙන විදියට මාල දාල ජැකට්ස් ඇඳන් හිටියෙ.
    ගුරුවරුන්ගෙන් බැනුම් ඇහැව්ව.
    එත් උන් ඒක කර
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    අනේ මං දන්නෙ නෑ දැන් කාලෙ සිංදු ලියන පද රචකයො මොකුන් ද කියලා?:dull:
    නටන්න පොඩි ගතියක් තියෙනව බන්

    මේක හොදයි බන්. ලමා ගීත කිය කිය නපුංසක විදිහට ඉන්න ඕනෙ නෑ.
    ------ Post added on Oct 3, 2022 at 1:45 AM
     
    • Like
    Reactions: Stimulus mind

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපේ ඉස්කෝලෙ එ කාලෙ හිටපු බොසාත් ෆන් පැත්තට බරයි...පට්ට සැර උනාට ආතල් බුවා...බෝයිස්කූල් හින්ද ඉස්කෝලෙ ඇතුලෙ කෙල්ලො සිනුත් නෑ...කොමස් ඩේ, ආර්ට් ඩේ වලදි පොරගෙ ස්පීච් එකේදි සැර ආතල් දෙන්නෙ...ලවු සින් හෙම පොරට කිසි අවුලක් නෑ....කොල්ලො වුනාම කෙල්ලො එක්ක සෙට් නොවී ආච්චිල එක්ක සෙට් වෙන්නයැ කියල පොර කියන්නෙ....😍