අපෙ ඉස්කෝලෙ කොමස් ඩේ එක දවසේ මන් කීවා කසුන් කල්හාරගෙ "සඳ ඕනා" සින්දුව. කැඩෙට් බෑන්ඩ් එකේ උනුත් ගැහුවා සුපිරියට. ස්ටේජ් එක හෙල්ලිලා, ඕඩියනස් එක නැටවිලා ගියා. පහුවදා ඉස්කෝලෙට ගියාම ප්‍රේක්ෂක ප්‍රතිචාර හොදයි. පන්තියට ගියාම ගුරුවරු එකින් එකා ඇවිත් ඒ සින්දුව ළමයින්ට නොගැලපෙන එකක් කියලා බන කිය කිය ගියා.


සින්දුව ගැන පැහැදීමක් නැහැ. එත් ආතල් එක ගැනිම වරදක් නැහැ.අපිි ඉස්කොලෙ යන කාලේ තිබුනේ 2000න් පස්සෙ සිංදු. iraj, BNS, Centigrade, කසුන් කල්හාර ect. අපි ඒවා කිව්වා.
දැන් ඉස්කොලෙ යන උන්ට තියෙන්නෙ මේවනේ උන් ඉතින් එවා කියනවා. වරදක් නෑ ඉතින්.![]()
නටන්න පොඩි ගතියක් තියෙනව බන්අනේ මං දන්නෙ නෑ දැන් කාලෙ සිංදු ලියන පද රචකයො මොකුන් ද කියලා?![]()