පොඩි එකාගේ සිගින් පට්ට. අපි කසුන්ගේ, ඉරාජ්ගේ, B n S ලගේ, සෙන්ටිග්රේට්ස් ලගේ සිංදු ඇහුවා වගේ දැන් ඉන්න පොඩි එවුන් අහන්නේ මේවා. ඉති උං ඒවා කියන එක සාධාරනයි.