වෙනම ආතල් එකක් ගන්න ඉස්කෝලෙ පොඩි උන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    පොඩි එකාගේ සිගින් පට්ට.
    අපි කසුන්ගේ, ඉරාජ්ගේ, B n S ලගේ, සෙන්ටිග්‍රේට්ස් ලගේ සිංදු ඇහුවා වගේ දැන් ඉන්න පොඩි එවුන් අහන්නේ මේවා. ඉති උං ඒවා කියන එක සාධාරනයි.
     
    • Like
    Reactions: GDKN2

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තොපි ළමා දිනයවල් දැකලා නෑ ..තූ... මොන ආතල්ද ඕවා.

    මෙන්න බලපන් ආතල් ගහන්න හැටි