වෙනසක් කරන්න විදිහක් ඇත්තෙම නැද්ද ලකේපංකාවට පණ ගන්න !

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    422937033_1109546130434449_4600687065282230330_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඔය ලෙවෙල් එකට එන්න මුලින්ම මිනිසුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕන.

    ඔහොම කියන එවුන්ගේ ආකල්ප පට්ටම පටුයි.ආකල්පමය වෙනසක් කරන්න ඕනේ කියන ගුරුවරුන් කළු සල්ලි හංගන්න චිත්‍රපට හදනවා.
     
    • Haha
    Reactions: Mr.dark

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෙහෙමයි ඉතින් ඕක චුට්ටක් එහෙට මෙහෙට උනා නම් හෑල්ල ඉවර කරන්න වෙන්නෙ මගේ පුතාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නව කියලයි. සියළුම දේට ඕකේ නම් විතරක් හෑලි ලියපල්ලා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඒ හෑලි පොන්නය හිතන් ඉන්නේ යුනිෆෝම් ඇදන් ඉස්කෝලේ යන්නේ ලංකාවේ ළමයි විතරයි කියල. පාට් ටයිම් ජොබ් කරන එක කාර් ගන්න එක උට මැජික් වගේ. මොන පොන්නයෝද බන් මුන් :ROFLMAO:



    මේ තියෙන්නේ උන්ගේ වැඩ
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    රට ඉඳන් ලංකාව හදන්න බෑ. ඕඊ ඕක රට ඉන්න උංගෙ හැටියක්. රට ඉඳන් ලංකාව හදන එක හොඳ කරන්න බැරි ලෙඩක්
     
    • Like
    Reactions: Ryan08

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,496
    113
    හෑලි තමයි

    ළමයාව ඇමෙරිකාවේ public school යවලා ලේබර් ජොබ් තමයි කරන්න වෙන්නේ

    එහෙ ඉන්න සල්ලි තියෙන උන් ළමයින්ව යවන්නේ private school ඒවගේ සිලබස් මෙහෙ ඒවා වගේම තමයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අපේ ඕම වෙන්න දෙන් නෑ බැන්දත් අම්මල අප්පල කොනහ කොනහ යනවා

    අරහෙම ගර්ල් ප්‍රෙන්ඩ් එක්ක ජවුස්න් නටන්න බෑ

    සල්ලි ලැබෙන ටික පොතට දාන්න ඕනේ එක්කෝ ගෙදරට දෙන්න ඕනේ

    අවුරුදු 14 ලමයි සල්ලි අල්ලන්න ඕනේ නෑ නරක් වෙනවා

    ගාඩියන් ටීචර්ල ඕනේ නෑ ගහන්න ටීච ගහලා හදන්න්න ගෙදරදිත් අපි මූව නොමර මරනවා

    කොන්ඩා රැවුල් කපල පිලිවෙලකට ඉන්න ඕනේ සක්කිලි වගේ ඉන්න බෑ ඒත් ඉතින් අනික් උන් ගැන වැඩක් නෑ කොටින්ම පරිසරය උනත් ලමයගේ වගකීමක් නෙමෙයි රැකගන්න එක
     
    • Sad
    Reactions: NuwanCK

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    මේක බන් බුදුන් වැඩිය රටනේ..ඒකම ඇති මෙහේ කාලකන්නින්ට ඒක කිය කිය ඉන්න බුහු හිමි විකුණන්..ඇත්ත බුදු හිමි හිටියනම් කියයි ඇමරිකාවේ වගේ නිදහසේ හිතන්න තමයි තොපිට මම කිව්වේ කියල...තවත් කියයි බොල මෝඩ හැත්ත...මම කොපිට කිව්වේ තොපින්ට තියෙන ලෙඩේට මම බෙහෙත් කිව්වා! මට වැඳ වැඳ ඉදල තොපිලගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ...මම කිව්ව බෙහෙත් (නිවරදි ඩවන් රටා සහ ගති පැවතුම්) බීපියව් කියල...
     
    • Like
    Reactions: Ryan08

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    You can first love your country; never insult with these names like "ලකේපංකාව" There are lots of dredges, scum, and very bad politicians here, but that was never the reason to insult the country. If you are truly a patriot, you will never harm the country and always seek its betterment. So, teach children to love the country. The change starts with you.