වෙනසක් කරන්න විදිහක් ඇත්තෙම නැද්ද ලකේපංකාවට පණ ගන්න !

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්තටම රටකට ගියාම කම්පෙයාරින් එක තියනවා ...ඒක හොදයි ..ඇත්තම හෑලි ලියන එකත් හොදයි වරදක් දකින්නේ නෑ

    නිකමට කියන්නම්...පුලුවන් නම් හෑලි ලියන එකෙක් කියපන්
    තමන්ගේ යාලුවව ඒ රටට ගන්න වලියක් දුන්න
    ඉන්නවා ඇති ..හැබැයි බහුතරයක් එහෙම නෑ

    මගේ යාලුවෙක් රට ගියා
    උත් ඔය වගේ තමයි ..පුදුම හෑලි පප්පෙක්
    ඒත් උගේ වටේ ඉන්න එවුන් කියනවා
    සත 05 ක උදව්වක් උන්ට නෑ

    හෑලි දේශනා දිදී ඉන්නවලු
    මචං අපිවත් ගනින් ...කිව්වම

    කියපි..

    මේක මචං ඉතින් වාසනාව තමයි !
    වාසනාව ! කියන්නේ වාසනාව ! තමයි ..
    කිය කිය වැලෙලෙනවලු..
    සිංහලු එහෙමයි
    අනිත් උන්ව ගන්න ඌ එහේ වීසා ඔෆිසර් කෙනෙක් ද?
     
    • Haha
    Reactions: Shamal3001

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය ලෙවෙල් එකට එන්න මුලින්ම මිනිසුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕන.
    ඔව් අර මල ගෙදර දිහා බැලුවාම සහෝ අපිට පෙන්නේ රනිල් හරි
    2048 දී වත් මිනිස්සු වෙනස් වෙන්නේ නැ බන්. එතකන් මිනිසුන්ට නොකා නොබී , බෙහෙත් නැතුව මැරී මාරි , තරුණ එකෙක්ට කසාදයක් කරගන්න බැ දැන් ලේසියෙන් . කාර් එකක් තියා CT 100 එක්ක ගන්න බැ දැන්. එහෙම්ම ඉන්න තියෙන්නේ 2048 වෙනකන්
     
    • Love
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    ඒ එක්කම ක්‍රිටිකල් රේස් තියරි, ජෙන්ඩර් ෆුලිවිඩිටි වගේ ළමයින්ව නපුංසකයො කරන දේවල් උගන්නනවා. ඊට අමතරව ෆුල් ග්‍රැෆිකල් පෝනොග්‍රැෆි සමහර ස්කූල් ඩිස්ට්‍රික්ට් වල උගන්වනවා ප්‍රයිමරි වලට.. ඒකට දැං හෙනම කේස් එක. අවුරුද්දකට කීප සැරයක් වෙඩි තියාගන බරක් මැරෙනවා. තව ඉතිං විස්තර තියනවා. ඒව ලියන්නෑ හෑලි පීපල්ස් :P

    හැම රටක්ම ගත්තාම ප්‍රෝස් සහ කොන්ස් තියනවා. හැබැයි අපි තේරුම් ගන්න ඔ්න දේ තමයි යම් රටක් හොඳද නරකද කියන එක සාපේක්ෂ දෙයක්. ඒක පුද්ගලානුබද්ද දෙයක්. තමන්ගෙ අවශ්‍යතා අනුව ජීවත්වෙන්න ඔ්න විදිහ අනුව එක්කෙනෙකුට ඉතාම හොඳ රටක් තව කෙනෙකුට වැදගැම්මකට නැතිවෙන්න පුලවුන්. :yes:

    ලංකාවෙන් යන ගොඩක් අයට වෙන්නෙ බණ්ඩ කොළඹ ගියා වගේ වැඩක්. ලංකාවෙ ඉද්දි දැක්කට වඩා ඉතාම අමුතු ලෝකයක් දැකලා ඒ වෙනස කියන දේ හරහා එන ඩොපමින් ෂොක් එකෙන් උද්ධාමයට පත්වෙලා තමයි හෑලි ලියන්නෙ ගොඩක් අය :angry:

    මිනිස්සු වෙනස් කම් වලට ආසයි. ඒකනෙ ලෝකෙ ලස්සනම ගෑණි, මිනිහ කසාද බැන්දත් වෙනසකට එක්ක වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න කැමති බහුතරයක් (නොකෙරුවාට ගොඩක් ගෑහැණු පිරිමි දෙපාර්ශවයේම හිතේ තියනවා ඔ්ක) :eek:

    ඉතිං ලංකාවෙ පාරවල්, සුපර්මාකට්, මිනිස්සු, බඩුමුට්ටු උපකරණ වලට වඩා සපුරා වෙනස් ලෝකයකට එකපාර වැටුනාම ඒ එන චේන්ජ් එක හරහා කම්පෙයා වීම නිසා ඔන්න හෑලි ලියවෙන්න ගන්නවා. :yes:

    හැබැයි ඔය හෑලි ලියවෙන එක කාලයත් එක්ක අඩු වෙනවා. මූලික ආතල් එකෙන් පස්සෙ ඒ දේවල් සාමාන්‍යකරනය උනාට පස්සෙ ඔන්න අඩුපාඩු පේන්න ගන්නවා.
    ඔය හෑලි ලියවෙන ගතිය ගොඩක් අඩුවෙනවා ඇමරිකාව වගේ රටකට පිටින් ගිය කෙනෙක්ට අසනීප එහෙම උනාම. ඇමරිකාවෙ තියන සෞඛ්‍ය සිස්ටම් එක තනිකර හැදිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න. :baffled:

    ලෝකෙ හොඳම උපකරණ තාක්ෂණය තිබුනට ඒවට ඇක්සස් තියෙන්න මුදල් තියෙන්න ඔ්න. උදාහරණයක් විදිහට ඇමරිකාවෙ දරුවෙක් ලැබුනාම ඒ දරුවා මුලින්ම ළඟට ගෙනල්ලා අම්මට පෙන්වන්නත් චාජ් එකක් ඇඩ් වෙනවා හොස්පිටල් එකෙන්. ඒක අවශ්‍ය නෑ කිව්වොත් දරුවව බේබිරූම් එකෙන් පස්සෙ ගන්න තියෙන්නෙ.:shocked:

    ඇමරිකාවෙ සෞඛ්‍ය රක්ෂනයක් නැතිව බෙහෙත් ගන්න වත්කමක් නැතිව අවුරුද්දකට සැලකියුයුතු පිරිසක් මැරෙනවා දල වශයෙන් 45000ක් 70000ත් අතර
    හෙල්ත් ඉන්ෂුවරන්ස් එක කියන්නෙ විශාල මාෆියාවක් ඇමරිකාවෙ. උදාහරණයක් කියනවා නම් බෙහෙත් පෙත්තෙ ඇත්ත වටිනාකම අපි හිතමු ඩොලර් එකයි කියල. හැබැයි ඔයා ඒක ගන්නෙ හෙල්ත් ඉන්ෂුවරන්ස් එක හරහා නිසා ඔයාට ඒකට ඩොලර් 10ක් විතර අය වෙනවා. (උදාහරණයක් කිව්වෙ එක්සෑක්ට් අමවුන්ට් නෙමෙයි) :baffled:

    තව නියම සීන් එකක් තමයි වෙළඳ බඩු සම්බන්ධ තියන නීතිවල ලූප් හෝල් නිසා ලේබල් එකේ තිබ්බට ප්‍රඩක්ට් එක ඇත්තටම එහෙම නොවෙන්න පුලුවන්. උදාහරණයක් හැටියට ප්‍රඩක්ට් එකක් තියනවා කියමු Andrew's organic extra virgin coconut oil කියලා. හැබැයි ඇත්තටම ඔයිල් එක ඔර්ගනික් කොකනට් ඔයිල් නොවී ෆාම් ඔයිල් වෙන්න පුලුවන් තියෙන්නෙ. Andrews organic extra virgin coconut oil කියන්නෙ නම.. හරියටම ප්‍රඩක්ට් එකේ තියන දේවල් බලන්න Ingridients ලිස්ට් එක බලන්න වෙනවා. :growl:

    අනිත් අතට ලංකාව වගේ රටවල බෙහෙත් නැතිව මිනිස්සු මැරෙනවා. බෙහෙත් කියලා වතුර ඉන්ජෙක්ට් කරනවා. දකුණ කකුලෙ තුවාලෙට බේත් දාන්න ගියාම වම් කකුල කපල එවනවා. කුණු සැමන් කුණු පෝර පොලිටික්කොංගෙ හොරාකෑම්.. මිනිස්සුංගෙ කෙරි වැඩ ආදී වශයෙන් මෙකී නොකී ප්‍රශ්න තියනවා.:angry:

    කැනඩාවෙ ඉන්න එකෙක්ට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරගන්න මාස හයක් වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනකොට ලංකාව වගේ සමහර රටවල මිනිස්සුන්ට අද උදේ හිතුනනන් හොඳම ස්පෙෂලිස්ට් කෙනෙක්ව හම්බවෙන්න ගොඩක් වෙලාවට ඊළඟ දවස් දෙක ඇතුලත .. සමහර වෙලාවට එදාම හවසට .. උපරිම සතියක් දෙකක් ඇතුලත හම්බවෙන්න පුලුවන්:cool:

    එතකොට අපි ආයෙ එන්නෙ පරණ පොයින්ට් එකට.. ජීවත් වෙන්න හොඳම රට කියන්නෙ පුද්ගලානුබද්ද දෙයක්...තමන් වෙන රටකට ගිය පලියට හෑලි ලිය ලියා තමන්ගෙ රටේ මිනිස්සුංගෙ මූනෙ උලන්න ඔ්න නෑ ඉතිං :P:yes:

    අම්මට උඩු :shocked: .... දන්නෙම නැතිව මාත් හෑලි පිපල් කෙනෙක් වෙලා :baffled: ... බායි එහෙනං.. අපි ගියාවෙ... :rofl:
    Supiri හෑල්ලක් kiyanda haduwa witherai 😂
     
    • Haha
    Reactions: maxtalker

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ඇයි පන්සල්වල දහම්පාසල් වලින් ඕව උගන්නන් නැද්ද...2500 ක ප්‍රව්ඩ ඉතිහාසය
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මට පෙන්නෙ ලංකාවෙ ඉද්දි හද්දා ඩොටෙ පැත්තක හෝ එච්චර පහසුකම් නැතිව හැදුණු වැඩුණු එකෙක් රට ගිහින් අර බණ්ඩා කොළඹ ගියා වගෙ සීන් එකක ටෝක් එකක් දෙනවා.
    අපෙ ඉන්න නූගත් බස් කල්ට් එකෙ ඉන්න බයිසිකල් යකඩ හීන පස්සෙ දුවන නූගත් පොඩි උනුයි හිරු ස්ටාර් බලන හින්දි මෙගා බලන වැඩිහිටි ගැනු පිරිමි දෙපාර්ශවයටයි මෙව්වා ලොකු දෙවල් .
    ඇමරිකාවෙ ඉස්කොල වල තත්වෙ හාත්පසින්ම වෙනස් දැන් .ඉස්සර වගෙ නෙමෙ .
    ගොඩක් දෙමපියො කැතලික් ඉස්කොල වලට ළමයින්ව දානවා මොකද සාමාන්‍ය ඉස්කොල වල විනය අවුල් නිසා.


    18 වෙද්දි කාර් එකෙ යනවා අනෙ අපොයි කාර් ඉතිං අපෙ රටෙ ගොන් හින්ගලුන්ට ලොකු දෙයක් නොවැ. කන්න නැතත් කාර් එක තියෙනවා නම් ඔන්න පොරක් .
    ඔය රටවල් වල වාහන කියන්න මහලොකු දේවල් නෙමෙ.
    මහ ලොකු දෙවල් වෙනවා ටිකක් ලක්ෂරි හෝ ස්පොටි ටයිප් වාහනයක් ගන්න කොට නම් .
    එත් ඔව්වයෙ වාහන සාමාන්‍ය ගණන් .
    අපෙ වගෙ සෙකන්ඩ් හැන්ඩ් මාකට් නැහැ ,සීයට තුන්සීයෙ බදු නැහැ .ඉතිං යුස් කරපු වාහන පට්ටම අඩුයි .
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    ලංකාවෙන් ගිහිල්ලා ලංකාව හදන හැටි ගැන කියලා දෙන ගොබ්බයෙක්. :ROFLMAO:

    ලංකාවෙන් යන්න පුළුවන්කම තියෙද්දිත් ලංකාවේ ඉදගෙන තමන්ට පුළුවන් මට්ටමෙන් හැමදේකින්ම නීති ගරුක සමජගරුක විදිහට ජිවත් වෙන උන් තමයි මමනම් පොරවල් විදිහට දකින්නේ.