මේ පාරවත් වෙනසක් කරමුද?ම.රා.ගෙ යුගය අවසන් කරමු.එ්ත් මේ රටේ ඉන්න අතිමහත් බත් කන හරක් එක්ක මේ වෙනස කරන්න පුලුවන් වෙයිද කියන එක තමයි සැක









..චන්ද්රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.