මම දැන් සති දෙකක් වෙනවා phone case එකක් නැතිව phone එක use කරන්න පටන් අරන්. phone එක අතට ගන්න හැම සැරේම අමුතුම feel එකක් එන්නේ.
මම කියනවාට උබලත් සතියක් විතර try කරලා බලපන්.
මට මෙකට inspiration එක අවේ පල්ලෙහා තියෙන video එකෙන්
මම කියනවාට උබලත් සතියක් විතර try කරලා බලපන්.
මට මෙකට inspiration එක අවේ පල්ලෙහා තියෙන video එකෙන්