UPDATE
එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාල භූමියේ අතිරේක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුමැතිය ලැබී තිබේ.
අදාල ගොඩනැගිල්ල සඳහා මුලින් ඇස්තමේන්තු කළ මුදල රුපියල් 28,400,000 ක් වුවද භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම නිසා එම මුදල රුපියල් 58,280,036 ක් දක්වා වැඩි වී තිබින.
ෂුවර්ද රනිල් වෙනුවෙන් කියලා??






